වාහනයක් නිවැරදිව overtake කරන්නේ කොහොමද?

01 Jun, 2023   
වාහනයක් නිවැරදිව overtake කරන්නේ කොහොමද?

පාරේ වාහනයක් drive කරනකොට අපිට එකම වේගයෙන් එකම විදියට වාහනය drive කරන්න නම් ටිකක් අමාරුයි. විශේෂයෙන්ම නගරාසන්න මාර්ග වලදී. අපිට ඉදිරියෙන් යන වාහනය ගොඩක් හිමින් යනවා නම් එහෙමත් නැත්නම් අපිට ටිකක් හදිසි ගමනක් යන්න තියෙනවා නම් overtake කිරීමක් සිදු කරන්න වෙනවා.ඉතින්  CarsGuide තුළින් අපි ඔබට කියන්නේ කොහොමද වාහනයක් හරියටම overtake කරන්නේ කියලා.

ක්‍රියාමාර්ග තුනක්

සාමාන්‍යයෙන් අපි වාහනයක් overtake කරනකොට නීතිගරුක රියදුරෙක් වශයෙන් අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග තුනක් තියෙනවා.
1. නිරීක්ෂණය
2. තීරණය
3. ක්‍රියා කිරීමමේ ක්‍රියාමාර්ග තුන නිවැරදිව සිදු කරනවා නම් අපිට රිය අනතුරු වලින් තොරව overtake කරන්න හැකියාව තියෙනවා.

හරියට overtake කරමු

මුලින්ම අපි හොඳ නිරීක්ෂණයක් එහෙමත් නැත්නම් පැහැදිලි දර්ශනයක් ලබා ගන්න ඕනේ. එතකොට අපිට හරියටම තීරණය කරන්න පුලුවන් වාහනය overtake කරන්න සුදුසු ස්ථානයක්ද අපි ඉන්නේ කියලා.වාහනයක් overtake කිරීමේදී අපි වාහනය දකුණු පසට ගන්න ඕනේ. එහිදී මුලින්ම දකුණු පස කණ්ණාඩියෙන් පිටුපස වාහන වලින් තොරයිද කියල බලන්න ඕනේ. ඊට පස්සේ පිටුපසින් එන වාහන දැනුවත් කිරීම සඳහා දකුණු පස signal එක දාන්න ඕනේ.දැන් අපිට පුලුවන් වැඩි වේගයකින් අදාළ වාහනය overtake කරන්න පුලුවන්.Overtake කළාට පස්සේ නැවත වරක් signal දාලා තමයි වාහනය තමන් පෙර සිටි වම් පස තීරුවට ගන්න ඕනේ.

Overtake කළ නොහැකි අවස්ථා

  •  කඳු මුදුනකදී
  • බෑවුම් සහිත ප්‍රදේශයකදී
  • වංගු සහිත මාර්ගයකදී
  • ඉදිරියෙන් කහ ඉර ඇති විට
  • සුදු ඉර සහ ඩබල් ඉර ඇති විට
  • පටු පාරවල් වලදී
  • පාලම් වලදී

මේ විදියට තමයි අනතුරු අවම වන විදියට වාහනයක් නිවැරදිව overtake කරන්නේ. ඔබත් වාහනයක් overtake කරන කොට CarsGuide අපි කිව්ව පියවර අනුගමනය කරනවා නම් ආරක්ෂාකාරී ලෙස ඔබගේ ගමනාන්තය කරා ලඟා වෙන්න පුලුවන්.

Similar Advices



2 comments

    1. Hi Harshaa, Thank you for taking the time to read this article and for sharing your valuable feedback with us. We will definitely consider improving the article based on this feedback.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel RS Sensing 2016 for Sale

Honda Vezel RS Sensing 2016

108,000 km, Kandy
MEMBER
Rs 11,800,000
2 weeks ago
BMW 528i F10 2011 for Sale

BMW 528i F10 2011

96,500 km, Colombo
MEMBER
Rs 17,900,000
5 minutes ago
Toyota Vitz 2005 for Sale

Toyota Vitz 2005

198,000 km, Hambantota
MEMBER
Rs 5,250,000
9 minutes ago
Honda Grace Ex 2016 for Sale

Honda Grace Ex 2016

108,000 km, Colombo
verified MEMBER
Rs 10,975,000
12 minutes ago
Mazda Flair Crossover 2015 for Sale

Mazda Flair Crossover 2015

61,354 km, Gampaha
MEMBER
Rs 6,300,000
4 weeks ago
Auto Parts for saleikman logo
Honda Dual Clutch for Sale

Honda Dual Clutch

verified MEMBER
verified
Rs 95,000
3 minutes ago
17

17 " Wheel Set

MEMBER
Rs 80,000
10 minutes ago
Honda Vezel Ru3 Engine Bed for Sale

Honda Vezel Ru3 Engine Bed

verified MEMBER
Rs 68,000
3 hours ago
Toyota CHR Front Windscreen for Sale

Toyota CHR Front Windscreen

MEMBER
Rs 85,000
3 hours ago
+ Post an ad on ikman