වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

23 Feb, 2025   
වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

පෙබරවාරි මුල සිට වාහන ආනයනයට අවසර දීමත් සමඟ අපිට බලාගන්න පුළුවන් නිෂ්පාදකයින් සහ Agentsලගේ මිල ගණන්. තැන තැන දාලා තියෙන ඔක්කෝම එකම තැනක බලාගන්න මෙන්න.මේ මිල ගණන් වල tax අඩු වෙනවානම් තවත් මේ මිල ගණන් අඩු වෙන්න පුළුවන්

Suzuki Wagon R – මිලියන 6.9 – Wasana Traders

Toyota Liteace – මිලියන 6.99 – Toyota Lanka

Perodua Axia G – මිලියන 7 – United Motors

SAIC Bingo EV – මිලියන 7.4 – Micro Cars

Perodua Axia SE – මිලියන 7.6 – United Motors

Perodua Bezza G – මිලියන 7.2 – United Motors

Dayun DY3 – මිලියන 7.6 – United Motors

Toyota Wigo – මිලියන 8.93 – Toyota Lanka

BYD Dolphin – මිලියන 10.7 – BYD

Toyota Liteace Van – මිලියන 11.4 – Toyota Lanka

Toyota Raize – මිලියන 11.95 – Toyota Lanka

Seres 3 SUV – මිලියන 13.2 – United Motors

DFSK Glory i – Auto – මිලියන 19 – United Motors

BYD Atto 3 – මිලියන 14.6 – BYD

Rexton Sport – මිලියන 15.6 – Micro Cars

BYD M6 – මිලියන 16.2 – BYD

Toyota Rush – මිලියන 17.95 – Toyota Lanka

BYD Seal – මිලියන 19.7 – BYD

මිලියන 20ට අඩුවෙන් ඇති මේ වාහන ඔක්කොම දැනගන්න පුළුවන් carsguide.lk හරහා යන්න search කරන්න ඔයාගේ සිහින වාහනය.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz E200 Avantgarde 2011 for Sale

Mercedes Benz E200 Avantgarde 2011

119,000 km, Gampaha
MEMBER
Rs 15,500,000
2 weeks ago
BMW 528i 2011 for Sale

BMW 528i 2011

118,600 km, Colombo
MEMBER
Rs 18,750,000
6 days ago
Mitsubishi Outlander 2014 for Sale

Mitsubishi Outlander 2014

198,000 km, Colombo
MEMBER
Rs 14,000,000
3 days ago
BMW 740Le 740 LE Msport 2016 for Sale

BMW 740Le 740 LE Msport 2016

66,000 km, Colombo
verified MEMBER
Rs 45,000,000
4 minutes ago
Mahindra KUV 100 2022 for Sale

Mahindra KUV 100 2022

37,000 km, Puttalam
MEMBER
Rs 6,600,000
3 days ago
Auto Parts for saleikman logo
Bmw F10 520d Carbon Fiber Door Handle for Sale

Bmw F10 520d Carbon Fiber Door Handle

verified MEMBER
verified
Rs 3,000
3 minutes ago
Bmw F10 520d Door Handle for Sale

Bmw F10 520d Door Handle

verified MEMBER
verified
Rs 3,000
3 minutes ago
Bmw F10 520d Hand Brake Switch for Sale

Bmw F10 520d Hand Brake Switch

verified MEMBER
verified
Rs 2,500
4 minutes ago
+ Post an ad on ikman