Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනඟයි

22 Apr, 2024   
Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනඟයි

මීට වසර දෙකකට පෙර, IMSA තරඟකරුවෙකු වන Till Bechtolsheimer විසින් ජනප්‍රිය British racing manufacturer වන Lola company එක මිලදී ගත්තා. මෙම සමාගම පසුගිය වසර දෙක තුළ ධාවන ලෝකයට නැවත පැමිණීමට පෙර සන්නාමය නැවත ගොඩ නැගීම සඳහා කාලය ගත කළා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදිහට Formula E හි Yamaha සමඟ නව power-train partnership එකක් ආරම්භ කිරීම සිදු වුණා.

Bechtolsheimer ගේ Lola electric racing championship එකට එක්වන බව ප්‍රථමයෙන් වාර්තා කළේ පසුගිය අඟහරුවාදායි. එසේම පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගනුදෙනුව තහවුරු කරන ලද අතර, Yamaha සමඟ ඇති හවුල්කාරිත්වයේ තීරණාත්මක තොරතුරු රැසක් වාර්තා කර තිබුණා. Lola සහ Yamaha ලබන වසරේ season 11 සඳහා එක් වූ විට, Audi හි factory partner වූ Abt team එක වගේ, powertrain අවශ්‍ය කණ්ඩායමක් සැපයීමට අපේක්ෂා කරන බව සඳහන් වෙනවා.

Lola-Yamaha Stellantis, Porsche, Mahindra, Jaguar, සහ Electric Racing Technologies කණ්ඩායම සමඟ powertrains සෑදීමට එකතු වෙන බවත් සඳහන් වෙනවා. තම කර්මාන්තශාලා කණ්ඩායම සහ McLaren’s operation යන දෙකටම බලය සපයන Nissan, අවම වශයෙන් 2030 දක්වා series සමඟ රැඳී සිටීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබුණා.

මුල් කාලයේදී Lola විසින් ලොව පුරා sports cars සහ open-wheel racing තරඟ සඳහා තරඟ කළ මෝටර් රථ නිපදවා තිබෙනවා.
ඉතින් මේ විදිහට තමයි Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනගන්නේ.
දිගටම CarsGuide Weekly News සමඟ රැඳී සිටින ඔබට මේ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Kia Carnival 2015 for Sale

Kia Carnival 2015

146,000 km, Kalutara
MEMBER
Rs 22,500,000
1 week ago
Toyota Axio Fielder G 2014 for Sale

Toyota Axio Fielder G 2014

125,600 km, Colombo
verified MEMBER
Rs 9,525,000
4 seconds ago
Mercedes Benz S500 2016 for Sale

Mercedes Benz S500 2016

38,000 km, Colombo
verified MEMBER
Rs 63,500,000
39 seconds ago
Land Rover Range Autobiography p400 2019 for Sale

Land Rover Range Autobiography p400 2019

50,400 km, Kurunegala
MEMBER
Rs 62,500,000
9 minutes ago
Toyota Pixis 2016 for Sale

Toyota Pixis 2016

47,481 km, Colombo
verified MEMBER
Rs 6,990,000
4 weeks ago
Auto Parts for saleikman logo
Toyota Aqua Engine Waters Pump for Sale

Toyota Aqua Engine Waters Pump

verified MEMBER
verified
Rs 35,000
7 minutes ago
Nissan caravan front right door post for Sale

Nissan caravan front right door post

verified MEMBER
verified
Rs 26,000
30 minutes ago
VAN Covers Small Medium Large XL Universal for Sale

VAN Covers Small Medium Large XL Universal

verified MEMBER
Rs 3,999
33 minutes ago
+ Post an ad on ikman