මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

29 Feb, 2024   
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මේ මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.

දුරකථන අංකය වන 2 117 116 අමතා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. එය ඇතුළත් කල පසු දුරකථන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් එම පණිවිඬයේ සඳහන් බවයි කොමසාරිස්වරයා පවසන්නේ. ඊට අමතරව හඳුන්වාදී ඇති www.dmtappointments.dmt.gov.lk අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා

Similar News


20 comments

  1. ඉතාමත් වැදගත් වැඩක්.රස්තියාදියකින් තොරව අපගේ කාර්‍යයන් ඉක්මනින්ම කර ගැනීමට හැකියාව ලැබෙයි. බොහොම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  2. බොහොම ස්තූතියි.
    Medical එක ඇතුළුව සියළුම කටයුතු සඳහා මෙමගින් පහසුවෙන් කරගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.

  3. I didn’t receive my driving licence card yet. Having only the papers for more than one year. Passed the trial on 20/01/2023

  4. වාහන ලියාපදංචි සහතිකය අයිතිකරුට එවීමට, මෝටර් වාහන දෙපාර්තමේන්තුව වැඩි කාලයක් ගත කරයි. දෙපාර්තමේන්තුවට ගිය වීට, අල්ලස් ගැනීමට උත්සාහ කරයි. එය භාරව සිටින නිලධාරීන්ට දින 21 තූළ එවීමට නීති සම්පාදනය විය යුතුයි. මෙයින් RMV ට පැමිණීම අවම කල හැකිය.

  5. ඉතා හොඳ අදහසක්

    1. තාවකාලික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ පසු මොකක්ද කරන්න ඹිනි…..දිනයක් වෙන් කරන්න ඹිනි ද

  6. 2022/7/25 b77112 දරන රියදුරු බලපප්‍රත්‍රය ලැබුනෙ නැ එකට හෙතුව

  7. 2022/7/22/25 අද 2024/3 /19 b77112 දරන රියදුරු බලපප්‍රත්‍රය ලැබුනෙ නැ එකට මොකද කරන්නේ ලයිසන් එක නැත්නම් ච්න්දෙ නැහැ අපි සල්ලි ගෙවලා තියෙන්නෙ මම එකෙකුටවත් නය නැ

  8. රියදුරු බලපත්‍රය අලුත් කරද්දී තාවකාලික දීපු කොලේ අළුත් කරන්න දානකොට මොන වර්ගයටද අයිති වෙන්නේ 🤔

  9. අවුරුද්දකටත් වැඩි කාලයක් වෙනවා ලයිසන් එක ේ අලුත් කරලා තාම හමුවුණේ නෑ ඒවාට අපි හෙන ලොකු ප්‍රෝසෙස් කතා කරනවා. පුළුවන් නම් බයිලා ගහන්නැතුව ලයිසන් එක දෙන්න.

  10. Two-year passe my licence not came what is toking system, all ready paid money,

  11. මම වාහනයක් මිලදී ගෙන එහි අයිතිය පවරාගැනිමට 2022/03/31 දින සියළු ලියකියවිලි බාර දුන්නා. එහිදී වාහනය සඳහා අළුත් අංක තහඩු නිකුත් කරිම සඳහාත් මුදල් අයකලා. වාහනයේ පොත මා නමට හරවා මා වෙත එවාතිබු අතර මුඳ්‍රිත දිනය ලෙස 2022/08/18 සඳහන් කර තිබ්‍රනා.
    නමුත් මෙය ලියන අද දින(2024/03/28) වන විටත් වාහනය සඳහා අංක තහඩු ලැබි නොමැති අතර මා හට අදාළ රත්නපුර මෝටර් රථ පුවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසු විට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් අසන ලෙස දැන්‍රම්දෙන අතර ඔවුන්ගෙගෙන් විමසු වට රත්නපුර කාර්යාලයෙන් අසන ලෙස දැනුම් දෙනවා.
    විසඳුමක් නොමැති තැන මා 2023/08/25 දින මේ පිළිබඳව (ලියාපදිංචි තැපැලෙන් ) මෝටර් රථ පුවාහන කොමසාරිස් තුමාගෙන් විමසා සිටියත් අද චනතුරු පිළිතුරක් නොමැත .
    වාහන අංකය : KU-9315
    මුදල් ගෙවු ලදුපත් අංකය : E622975
    ගෙවු මුදල: රු 6900/=

  12. මේ අයගේ ලොකු සීන් විතරයි. වැඩ නැහැ.

  13. මගේ ලයිසන් එක අලුත් කරන්න බාරදුන්නම මගේ නම වෙනස්කරලා ලයිසන් එක ලැබුනේ.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Ranger Wildtrack 2019 for Sale

Ford Ranger Wildtrack 2019

55,000 km, Colombo
MEMBER
Rs 26,000,000
4 weeks ago
Hyundai Santa Fe Calligraphy 2025 for Sale

Hyundai Santa Fe Calligraphy 2025

verified MEMBER
verified
Rs 35,500,000
5 hours ago
Suzuki Swift RS Japan 1st owner 2017 for Sale

Suzuki Swift RS Japan 1st owner 2017

72,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,975,000
5 hours ago
Toyota Land Cruiser Sahara V8 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 2012

145,000 km, Ratnapura
MEMBER
Rs 44,000,000
1 month ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

70,000 km, Ratnapura
MEMBER
Rs 16,500,000
5 hours ago
Auto Parts for saleikman logo
Bmw F10 520 D M Sport Fog Light for Sale

Bmw F10 520 D M Sport Fog Light

verified MEMBER
Rs 50,000
5 hours ago
Duel Cluch for Honda Vezel/GP5/Grace for Sale

Duel Cluch for Honda Vezel/GP5/Grace

verified MEMBER
Rs 225,000
5 hours ago
Toyota KDH Timing Belt Set for Sale

Toyota KDH Timing Belt Set

verified MEMBER
verified
Rs 32,000
6 hours ago
+ Post an ad on ikman