රථවාහන හිමි ඔබට විශේෂ දැනුම්දීමක්

03 Apr, 2024   
රථවාහන හිමි ඔබට විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමන්ගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදීගෙන ඒවා භාවිත කරන පුද්ගලයින්ට එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හැකි ඉක්මණින් එලෙස මිලදීගෙන වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනම් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසටයි.

විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන් ද අපහසුතාවයට පත්විය හැකිය.

මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටය.

(Source ; Ada derana)

Similar News


3 comments

  1. වැඩිය ගණන් ගන්න එපා. උපරිම දඩේ ලක්ෂයයි. කොච්චර කල් ගියත් ඒක තමයි උපරිම ගාන.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz E350 S 2019 for Sale

Mercedes Benz E350 S 2019

30,000 km, Colombo
MEMBER
Rs 36,000,000
1 week ago
Toyota Axio 2014 for Sale

Toyota Axio 2014

112,000 km, Colombo
MEMBER
Rs 9,450,000
1 week ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

220,000 km, Gampaha
MEMBER
Rs 13,900,000
2 weeks ago
Toyota Hilux 2012 for Sale

Toyota Hilux 2012

203,000 km, Ratnapura
MEMBER
Rs 13,950,000
7 minutes ago
Suzuki Maruti 800 2012 for Sale

Suzuki Maruti 800 2012

58,000 km, Colombo
MEMBER
Rs 2,550,000
2 weeks ago
Auto Parts for saleikman logo
Honda Fitaria GD6 GD8 Headlight for Sale

Honda Fitaria GD6 GD8 Headlight

verified MEMBER
verified
Rs 65,000
2 days ago
Suzuki Wagon R 44s Fz Left Side Fender for Sale

Suzuki Wagon R 44s Fz Left Side Fender

verified MEMBER
verified
Rs 19,000
8 minutes ago
Suzuki Wagon R 55s Right Side Door for Sale

Suzuki Wagon R 55s Right Side Door

verified MEMBER
verified
Rs 37,000
9 minutes ago
Honda Vezel Bonnet for Sale

Honda Vezel Bonnet

verified MEMBER
verified
Rs 48,000
9 minutes ago
+ Post an ad on ikman