Ford Maverick Lobo Sport Truck නැවත පණ ලබයි

06 Dec, 2023   
Ford Maverick Lobo Sport Truck නැවත පණ ලබයි

Ford Maverick compact ට්‍රක් රථය ST moniker භාවිතා කරනවයි කියලා බොහෝ දෙනා හිතුවත්, මෑතකදී Ford USPTO වෙත “Maverick Lobo” සඳහා trademark එකක් ගොනු කර තිබෙනවා. ඒ වගේම Ford සිය third-quarter එකේ 2023 වර්ෂයේ ප්‍රතිඵල වලදී ද Maverick nameplate එකේ සිය නම තහවුරු කර ගෙන තිබුණා. ඉතින් මේ Ford Maverick lobo Sport Truck රථය නැවත පණ ලැබීමේ සිදුවීම ගැන තමයි, අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ.

නවතම මාදිලියේ Ford Maverick එක market එකට පැමිණෙමින් තිබෙනවා. එහි සුපිරි ජනප්‍රිය compact pickup truck රථයේ නව ප්‍රභේදයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය මාසයේ සිය කාර්තුමය ඉපැයීම් වාර්තාවෙන් Ford විසින් හෙළි කළා. ඉදිරියට එන ව්‍යුත්පන්නයන්ගෙන් එකක් හෝ Maverick sport ට්‍රක් රථයක් වන බවද ඔවුන් විශ්වාස කරනවා.

මෙය දැනට speculation එකක් පමණක් වනවා. නැවතත් 2023 අගෝස්තු 14 වන දින Blue Oval brand එක “Maverick Lobo” trademark කළා. මේ ට්‍රක් රථයේ වඩාත්ම කැපී පෙනෙන දේ තමයි, එය Goodyear Wrangler Territory HT සියලුම ටයර් size එක 19 inch වීම. Maverick නිෂ්පාදනයේ දැනට පවතින සියල්ලටම වඩා rim එක විශාලයි.

මෙම ට්‍රක් රථයේ front එක සහ rear එක camo මඟින් cover වෙලා තිබෙනවා. ඒ නිසාම, ට්‍රක් රථයට aggressive face එකක් ලැබෙනවා. Grill එක හෝ air intake එක විශාල නම්, ඉන් අදහස් කරන්නේ, hood එක යට powerful engine එකක් ඇති බවයි. තත්පර 5.9 ක කාලයකින් පැයට සැතපුම් 60 ක වේගයකින් drive කළ all-wheel-drive model පරීක්ෂා කර තිබෙන අතර, quarter එක තත්පර 14.5 ක කාලයකින් පැයට සැතපුම් 95 ක් දක්වා අවසන් කර තිබෙනවා. මේක Mustangs කිහිපයකට වඩා වේගවත් වන බව තමයි වාර්තා වෙන්නේ.

මේ තමයි, Ford Maverick Lobo Sport Truck රථයේ අලුත්ම කතාව. මේ වගේ ලෝකේ වටේම තියෙන වාහන අලුත් වෙමින් market එකට එනවා. ඉතින් ඒ සියලුම වාහන විස්තර ගැන ඉදිරියේදීත් CarsGuide තුළින් අඩුවක් නැතුව ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 2017 for Sale

Audi A3 2017

91,000 km, Colombo
MEMBER
Rs 13,500,000
1 week ago
Toyota Raize Z Hybrid Brandnew 2025 for Sale

Toyota Raize Z Hybrid Brandnew 2025

0 km, Colombo
verified MEMBER
Rs 16,200,000
41 minutes ago
Toyota Corolla 1999 for Sale

Toyota Corolla 1999

200,000 km, Hambantota
MEMBER
Rs 3,750,000
54 minutes ago
Toyota Roomy Custom GT Turbo 2023 for Sale

Toyota Roomy Custom GT Turbo 2023

11,000 km, Colombo
verified MEMBER
Rs 12,850,000
56 minutes ago
Toyota Axio WXB 2019 for Sale

Toyota Axio WXB 2019

67,800 km, Galle
MEMBER
Rs 15,000,000
1 day ago
+ Post an ad on ikman