2023 Audi TT Final Edition Roadster එක සමඟින් සමු ගනියි

27 Nov, 2023   
2023 Audi TT Final Edition Roadster එක සමඟින් සමු ගනියි

ජර්මනියේ නිෂ්පාදනය කරන අධි සුඛෝපභෝගී vehicle brand එකක් ඇහුවොත් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නේ Audi කියන brand එක. ඉතින් මේ ලෝකයක් දන්න Audi සමාගම ඇරඹුණේ 1909 වර්ෂයේදී.
අද CarsGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ Audi සමාගමෙන් සදහටම සමු ගැනීමට නියමිත Audi TT vehicle එක ගැනයි.

2023 model year එකෙන් පසු Audi TT නිෂ්පාදනය කිරීම නතර කිරීමට Audi සමාගම තීරණය කර තිබෙනවා. මෙහි final inventory එක දැනට අලෙවි නියෝජිත කොටස් මත තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම Audi විසින් 1999 දී ආරම්භ කළ TT හී පරම්පරා තුනක කාලයෙන් පසුව සමුගැනීමේ special edition එකක් හඳුන්වා දී තිබෙනවා.

Audi TT Final Edition roadster එක limited-production එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. First generation එකේ වගේම මේ රථයේත් අලංකාර Goodwood Green pearl paint එකෙන් තමයි වර්ණ ගන්වා තිබෙන්නේ. ,මෙහි baseball stitching සහිත palomino Brown upholstery fabric එකෙන් නිපදවූ seats යුගලක් අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම සෑම Final Edition Roadster එකක්ම සිතාගත නොහැකි තරම් අලංකාර color combination එකකින් වගේම අනෙක් කිසිදු modal එකක දැකගත නොහැකි exclusively curated content එකකින් සමන්විත වෙනවා.

මේ රථයේ door panels සහ center console එක Palomino Brown leather වලින් ආවරණය කර තිබෙනවා. ඒ වගේම cabin එකේ carbon-fiber trim එකක් දැකගන්න පුලුවන්. විශේෂම දේ තමයි steering wheel cover එක සහ gauge-cluster hood එක black leather වලින් ආවරණය කරලා තියෙනවා.
2023 Audi TT Final Edition Roadster දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් U.S. market එක සඳහා copies 50 ක් පමණක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් මේ රථයේ මිල ඩොලර් 68,895 ක් වන බව Audi සමගම සඳහන් කරනවා.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide Weekly News තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Cross Pre Lux 2Tone 2025 for Sale

Toyota Yaris Cross Pre Lux 2Tone 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
1 week ago
Maruti OMINI VAN 2001 for Sale

Maruti OMINI VAN 2001

165,000 km, Kandy
MEMBER
Rs 1,625,000
1 month ago
Mercedes Benz C200 AMGline Premium Plus 2018 for Sale

Mercedes Benz C200 AMGline Premium Plus 2018

67,000 km, Gampaha
MEMBER
Rs 24,900,000
2 weeks ago
Mitsubishi Montero Petrol 2012 for Sale

Mitsubishi Montero Petrol 2012

145,000 km, Colombo
MEMBER
Rs 22,850,000
1 month ago
JMCOL single cab 2016 for Sale

JMCOL single cab 2016

55,000 km, Gampaha
MEMBER
Rs 2,950,000
5 days ago
Auto Parts for saleikman logo
Honda Dual Clutch for Sale

Honda Dual Clutch

verified MEMBER
verified
Rs 95,000
13 minutes ago
FB14 Bonnet Garnish for Sale

FB14 Bonnet Garnish

verified MEMBER
Rs 6,500
17 minutes ago
Corolla 122 head Lamps for Sale

Corolla 122 head Lamps

verified MEMBER
Rs 20,000
20 minutes ago
Axio 141 Tail Lamps for Sale

Axio 141 Tail Lamps

verified MEMBER
Rs 16,000
24 minutes ago
+ Post an ad on ikman