බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

25 Sep, 2023   
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වාද තාවකාලිකව අත්හිටුවා තිබේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d (M sport Converted) 2012 for Sale

BMW 520d (M sport Converted) 2012

173,000 km, Puttalam
verified MEMBER
verified
Rs 26,500,000
4 minutes ago
Toyota Raize Z - Grade Hybrid 2025 for Sale

Toyota Raize Z - Grade Hybrid 2025

12 km, Colombo
verified MEMBER
verified
Rs 17,500,000
4 minutes ago
Ford Focus Titanium Plus 2014 for Sale

Ford Focus Titanium Plus 2014

76,000 km, Colombo
MEMBER
Rs 8,900,000
1 week ago
BMW 520d M sport 2015 for Sale

BMW 520d M sport 2015

103,000 km, Puttalam
verified MEMBER
verified
Rs 30,500,000
5 minutes ago
Toyota Land Cruiser Sahara Lc300 2024 for Sale

Toyota Land Cruiser Sahara Lc300 2024

0 km, Gampaha
verified MEMBER
Rs 100,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Nissan Sylphy G11 Engine Mount for Sale

Nissan Sylphy G11 Engine Mount

verified MEMBER
Rs 12,500
5 minutes ago
Car Audio Setup Monitor for Sale

Car Audio Setup Monitor

MEMBER
Rs 4,500
11 minutes ago
+ Post an ad on ikman