BMW නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට

26 Jul, 2023   
BMW නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට

BMW එහෙමත් නැත්නම් Bayerische Motoren Werke මව් රට තමයි ජර්මනිය. 1916 අවුරුද්දේදී තමයි මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. BMW සමාගම මුලින්ම නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ නම් airplanes engine. ඊට පස්සේ තමයි මේ සමාගම car company එකක් බවට පත් වුණේ. BMW කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ European vehicle market එක. ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ dream vehicle එක තමයි BMW කියන්නේ. ඉතින් BMW සමාගම විසින් සිය නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට ලබා දීලා තියෙනවා. අද CarsGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.

BMW මෝටර් රථ නිෂ්පාදන සමාගම 2024 වර්ෂයේ දී නව මෝටර් රථයක් වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ විදියට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තියෙන්නේ BMW M Hybrid V8 මාදිලියේ රථයක්.
මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය විවිධ රටාවලින් හැඩගැන්වුණු රථයක් වීම.

1975 වර්ෂයේ දී BMW ආයතනය මෙවැනිම රටා සහිත මෝටර් රථයක් නිකුත් කරලා තියෙනවා.
ඉතින් මෙවර නිකුත් කිරීමට නියමිත BMW M Hybrid V8 රථය හැඩගැන්වීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ ඉතියෝපියානු – ඇමෙරිකානු චිත්‍ර ශිල්පිනියක වන Julie Mehretu හටයි.ඒ, ඇයගේ දක්ෂතාවය සහ සිතුවම් පිළිබඳව සැලකිල්ලට ගනිමින්.

ටිකක් හිතලා බලන්නකෝ 2024 එළි දැක්වීමට නියමිත BMW M Hybrid V8 රථයේ design එක මොනවගේ වෙයිද කියලා. ඇත්තටම හිතාගන්න බැරි තරම් අමුතුම design එකක් අපිට බලා ගන්න පුලුවන් වෙයි.
CarsGuide සමඟ රැදී සිටින ඔබට මේ පිළිබඳව අලුත් තොරතුරු ලැබුණ ගමන් දැනුම් දෙන්න අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz GLB 200 Amg Premium Plus 2020 for Sale

Mercedes Benz GLB 200 Amg Premium Plus 2020

46,500 km, Colombo
MEMBER
Rs 30,500,000
23 hours ago
Suzuki Hustler S-eNe Charge 2018 for Sale

Suzuki Hustler S-eNe Charge 2018

172,234 km, Gampaha
MEMBER
Rs 6,075,000
2 weeks ago
Toyota Hilux Rocco 2.8D 2025 for Sale

Toyota Hilux Rocco 2.8D 2025

0 km, Colombo
verified MEMBER
Rs 29,300,000
2 weeks ago
Nissan Sunny FB14 1994 for Sale

Nissan Sunny FB14 1994

165,000 km, Kalutara
MEMBER
Rs 3,200,000
3 minutes ago
Mini Cooper 1969 for Sale

Mini Cooper 1969

78,000 km, Kurunegala
MEMBER
Rs 4,000,000
1 month ago
Auto Parts for saleikman logo
Tata indica Gas shock Absorbers (Front) for Sale

Tata indica Gas shock Absorbers (Front)

verified MEMBER
Rs 8,985
1 minute ago
PEUGEOT 3008 Tail Light LHS for Sale

PEUGEOT 3008 Tail Light LHS

verified MEMBER
Rs 55,000
1 minute ago
+ Post an ad on ikman