දෝෂයක් හේතුවෙන් Toyota වාහන යළි කැඳවයි

13 Jul, 2023   
දෝෂයක් හේතුවෙන් Toyota වාහන යළි කැඳවයි

නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් Toyota මෝටර් රථ දහස් ගණනක් නැවත කැඳවීමට Toyota සමාගම තීරණය කර තිබෙනවා.

2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවය.

ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

(Source: Daily Mail, Car Advice & 7 News)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Maruti 2006 for Sale

Suzuki Maruti 2006

103,400 km, Anuradhapura
MEMBER
Rs 1,975,000
16 minutes ago
Hyundai Grand i10 2025 for Sale

Hyundai Grand i10 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 9,440,000
1 week ago
Mercedes Benz E250 2016 for Sale

Mercedes Benz E250 2016

9,000 km, Colombo
MEMBER
Rs 60,000,000
1 month ago
Honda Vezel Z Grade 2015 for Sale

Honda Vezel Z Grade 2015

440,000 km, Vavuniya
MEMBER
Rs 10,000,000
51 minutes ago
Nissan Sunny B11 1987 for Sale

Nissan Sunny B11 1987

177,000 km, Kandy
MEMBER
Rs 925,000
1 hour ago
Auto Parts for saleikman logo
Honda Vezel Alloy Wheel Set 17

Honda Vezel Alloy Wheel Set 17"

MEMBER
Rs 55,000
1 hour ago
BMW 520D Fender for Sale

BMW 520D Fender

verified MEMBER
verified
Rs 10,000
1 hour ago
Land Rover Discovery 4 Head Light 2016 for Sale

Land Rover Discovery 4 Head Light 2016

verified MEMBER
verified
Rs 10,000
1 hour ago
BMW F10 Steering Column Switch Cluster for Sale

BMW F10 Steering Column Switch Cluster

verified MEMBER
verified
Rs 10,000
1 hour ago
+ Post an ad on ikman