2025 Toyota Camry රථයේ Teaser image එකක් එළියට

30 Oct, 2023   
2025 Toyota Camry රථයේ Teaser image එකක් එළියට

2025 Toyota Camry රථයේ Teaser image එකක් Toyota ආයතනය විසින් එළිදක්වලා තිබෙනවා. මෙම image එකේ දැක්වෙන්නේ Toyota Prius design එකට සමාන lightning signature එකක් සහිත සෙඩාන් රථයක ඉදිරිපස කොටස.

ඉතින් Current-generation Camry එක 2018 දී එළිදැක්වූ අතර ළඟදීම අපිට අලුත් Toyota Camry රථයක් බලා ගන්න අවස්ථාව ලැබෙයි. අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ 2025 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත Toyota Camry රථය පිළිබඳවයි.

Toyota ආයතනය නිකුත් කර තිබෙන Teaser image එකට අනුවම අලුත්ම Toyota Camry එක සෙඩාන් රථයක් විය හැකිබවයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ.
ඉතින් මේ විදිහට නිකුත් කරමු image එක next-gen Camry එක බවට තහවුරු කරන්න තවත් සාක්ෂියක් තිබෙනවා. ඒ තමයි 2023 වසර මුලදී Toyota sedan prototype testing එකක් spy photographersලට හසු වී තිබීම.
නමුත් මේ පිළිබඳව කිසිම කෙනෙක් නිශ්චිත තොරතුරක් තවමත් වාර්තා කරලා නම් නැහැ.

හැබැයි පසුගිය මාසයේ, Toyota හි YouTube account එකේ අහම්බෙන් පළ කරන ලද වීඩියෝවකින් අලුත් Camry රථය විය හැකි යැයි සිතන ඉඟියක් නම් පළ වුණා. මේ වීඩියෝවේ තිබූ රතු පැහැති මෝටර් රථයේ අනෙකුත් new Toyota models සිහිපත් කරන side detailing සහ Prius, Toyota Crown වගේ රථ වල facial details දැකගන්න හැකියාව තිබුණා.
නමුත් ඒ video එක දැනට YouTube account එකෙන් ඉවත් කර තිබෙනවා. පසුවToyota සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කරලා තිබුණේ මෙය අත්වැරදීමක් බවත්, video එකේ තිබුණේ නව Camry රථය නොවන බවයි.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d M Sport 2012 for Sale

BMW 520d M Sport 2012

99,800 km, Gampaha
MEMBER
Rs 22,500,000
1 week ago
BMW 740i M Sport 2015 for Sale

BMW 740i M Sport 2015

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 28,500,000
1 week ago
Toyota Axio G Grade 2014 for Sale

Toyota Axio G Grade 2014

199,000 km, Colombo
MEMBER
Rs 9,500,000
1 week ago
Toyota Axio EX GRADE 2024 for Sale

Toyota Axio EX GRADE 2024

2,000 km, Colombo
verified MEMBER
Rs 16,600,000
3 minutes ago
Suzuki Wagon R ZX Safety Package 2025 for Sale

Suzuki Wagon R ZX Safety Package 2025

200 km, Colombo
verified MEMBER
Rs 9,650,000
1 minute ago
Auto Parts for saleikman logo
750/16 Used Tyres for Sale

750/16 Used Tyres

verified MEMBER
Rs 12,500
59 seconds ago
825/16 Used Tyres for Sale

825/16 Used Tyres

verified MEMBER
Rs 12,500
2 minutes ago
700/16 Tyres for Sale

700/16 Tyres

verified MEMBER
Rs 12,500
6 minutes ago
215/75/17.5 Tyres for Sale

215/75/17.5 Tyres

verified MEMBER
Rs 10,000
7 minutes ago
+ Post an ad on ikman