Toyota EPU Concept එක Electric Pickup එකක් ලෙස නිර්මාණයට සූදානම්

27 Oct, 2023   
Toyota EPU Concept එක Electric Pickup එකක් ලෙස නිර්මාණයට සූදානම්

Toyota EPU හෙවත් Toyota electric truck නමින් අලුත් concept එකක් නිර්මාණය කරන්න Toyota සමාගම තීරණය කරලා තියෙනවා. මෙය electric pickup එකක් ලෙස තමයි නිර්මාණය කරන්නේ. මෙම රථය Tokyo auto show හිදී තමයි එළිදැක්වීමට Toyota සමාගම තීරණය කරලා තියෙන්නේ.

Tokyo auto show එකේදී ප්‍රදර්ශනයට සකසා ඇති EPU රථය දිග අඟල් 199.6ක් වන four-door crew-cab pickup එකක් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මෙය Tacoma එකකට වඩා කුඩා බව තමයි නිර්මාණකරුවන් වාර්තා කරන්නේ.

නමුත් Toyota ආයතනය මෙම නව රථය පිළිබඳව තවමත් කිසිදු තාක්ෂණික විස්තරයක් මාධ්‍යට නිකුත් කරලා නම් නැහැ. නමුත් මෙය electric platform එකක් මත ධාවනය වෙනවා කියලා අපිට හිතන්න පුලුවන්. මේ රථයේ wheel base එක තරමක් දිගු වන අතර අඟල් 131.9ක් පමණ වෙනවා.කෙටියෙන්ම කිව්වොත් රථයේ exterior design එක කිසිම odd concept එකක් නැතුව අපිට සාමාන්‍ය විදිහට බලා ගන්න පුලුවන් වෙයි කියලා තමයි බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ.

මෙහි interior එක ගැන කතා කළොත් තරමක් futuristic පැත්තට බර කරලා තමයි නිර්මාණයට සැලසුම් කරලා තියෙන්නේ. මෙහි අන්තර්ගත features කිහිපයක් ලෙස large display screens, minimalist dashboard එක සහ yoke-style steering wheel එක හඳුන්වන්න පුලුවන්.

හැබැයි මේ අලුත් EPU Concept එක මීට වසර කිහිපයකට පෙර Toyota පෙන්වූ mid-size electric truck concept එකට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා. ඒ ආකෘතිය නව 2024 Tacoma ට වඩා සමාන පෙනුමක් ඇති අතර, සමහර විට Toyota multiple electric trucks සැලසුම් කරමින් සිටිනවා කියලත් අපිට හිතන්න පුළුවන්.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Defender 2010 for Sale

Land Rover Defender 2010

65,000 km, Matara
MEMBER
Rs 29,500,000
1 month ago
Ford Raptor Ranger 3L Patrol Twin Turbo 2025 for Sale

Ford Raptor Ranger 3L Patrol Twin Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 37,000,000
1 week ago
Land Rover Discovery 4 HSE 2013 for Sale

Land Rover Discovery 4 HSE 2013

164,000 km, Colombo
MEMBER
Rs 29,000,000
2 weeks ago
Toyota Yaris Ativ Smart 2025 for Sale

Toyota Yaris Ativ Smart 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,300,000
2 minutes ago
BMW 740Le M Sport 2017 for Sale

BMW 740Le M Sport 2017

68,000 km, Colombo
MEMBER
Rs 45,000,000
5 days ago
Auto Parts for saleikman logo
Nissan Qashqai Panaromic Glass Roof for Sale

Nissan Qashqai Panaromic Glass Roof

verified MEMBER
verified
Rs 85,000
1 week ago
Honda Vezel Smart Key for Sale

Honda Vezel Smart Key

verified MEMBER
verified
Rs 25,000
2 minutes ago
Land Crusher Prado Smart Key for Sale

Land Crusher Prado Smart Key

verified MEMBER
verified
Rs 35,000
5 minutes ago
Wagoner Smart Key for Sale

Wagoner Smart Key

verified MEMBER
verified
Rs 14,000
5 minutes ago
Toyota Prius Smart Key for Sale

Toyota Prius Smart Key

verified MEMBER
verified
Rs 10,000
6 minutes ago
+ Post an ad on ikman