තාවකාලික අංක තහඩු භාවිත කරමින් රිය ධාවනය කිරීම අවසන් වන දවස ගැන පැහැදිලි කිරීමක්

28 Nov, 2024   
තාවකාලික අංක තහඩු භාවිත කරමින් රිය ධාවනය කිරීම අවසන් වන දවස ගැන පැහැදිලි කිරීමක්

මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට ආදාළව පැවති ගැටලුකාරී තත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා ගෙන නැත්නම් 2024 දෙසැම්බර් 15ට පෙර එය ලබා ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව පවසන්නේ

2024 දෙසැම්බර් 15න් පසු රථවාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිසීය මගින් නිතීය ක්‍රියාත්මක කරන බව නිවේදනයේ සඳහන්.

තාවකාලික අංක තහඩුව සමඟ ගමන් කිරීමට ලබා දී තිබු අවසර පත්‍රයද 2024 දෙසැම්බර් 15 අවසන් වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 120 2004 for Sale

Toyota Land Cruiser Prado 120 2004

239,800 km, Anuradhapura
MEMBER
Rs 15,850,000
2 weeks ago
Toyota Axio Hybrid G grade 2014 for Sale

Toyota Axio Hybrid G grade 2014

179,000 km, Colombo
MEMBER
Rs 9,500,000
1 week ago
Mercedes Benz C200 Premium Plus 2019 for Sale

Mercedes Benz C200 Premium Plus 2019

37,000 km, Gampaha
MEMBER
Rs 30,000,000
1 day ago
Honda Vezel RS 2017 for Sale

Honda Vezel RS 2017

122,000 km, Gampaha
MEMBER
Rs 12,870,000
1 day ago
Toyota Passo Moda New Face 2023 for Sale

Toyota Passo Moda New Face 2023

25,500 km, Gampaha
verified MEMBER
verified
Rs 9,690,000
3 minutes ago
+ Post an ad on ikman