ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

19 May, 2025   
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ.

විකල්ප මාර්ග –
• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ
හැක.

• කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැක.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo Single Cab 2.8 2025 for Sale

Toyota Hilux Revo Single Cab 2.8 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,100,000
1 month ago
Honda Vezel Z GRADE 2025 for Sale

Honda Vezel Z GRADE 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 17,950,000
2 minutes ago
Toyota Fortuner 2014 for Sale

Toyota Fortuner 2014

223,000 km, Colombo
MEMBER
Rs 18,500,000
2 minutes ago
Honda Civic Ex 2017 for Sale

Honda Civic Ex 2017

90,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 minutes ago
Daihatsu Mira G GRADE 2025 for Sale

Daihatsu Mira G GRADE 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 7,690,000
5 days ago
Auto Parts for saleikman logo
Vehicle Gps Tracker Engine Cut-Off for Sale

Vehicle Gps Tracker Engine Cut-Off

verified MEMBER
verified
Rs 9,500
3 days ago
Land Rover discovery sport HSE for Sale

Land Rover discovery sport HSE

verified MEMBER
verified
Rs 2,500,000
2 minutes ago
Allion Badge for Sale

Allion Badge

MEMBER
Rs 4,500
23 minutes ago
+ Post an ad on ikman