2025 Toyota Camry අලුත් වෙන ලකුණු

12 Jun, 2023   
2025 Toyota Camry අලුත් වෙන ලකුණු

Toyota ආයතනය Camry sedan වල redesign කරපු version එකක් සඳහා සූදානම් වෙයි

Photos වල prototype එක හරියටම අදුරගන්න බැරි වුණත්, හුරුපුරුදු හැඩය සමඟ අලුත් පෙනුමක්

AWD hybrid configuration ඇතුළුව, Toyota අලුත් powertrains කිහිපයක්

වාහන වලට ආදරේ කරන ඔයාට CarsGuide අද අපි අරගෙන ආවේ අලුත්ම අලුත් news එකක්. ජාත්‍යන්තර පැපරාසි ඡායාරූප වලට අනුව Toyota ආයතනය Camry sedan වල redesign කරපු version එකක් හදන්න සූදානම් වෙනවා කියලා තහවුරු වෙනවා. ඉතින් අද අපි බලමු 2025 දී Toyota Camry අලුත් වෙන්නේ කොහොමද කියලා.

අලුත් Toyota Camry modal එක market එකට එන්නේ 2018 අවුරුද්දේ. ඉතින් 2025 වෙනකොට, වාර්ෂිකව වැඩියෙන්ම අලෙවි වන mid-size sedan රථය වෙන Toyota Camry රථයේ අලුත් version එකක් අරගෙන එන්න Toyota සමාගම තීරණය කරලා තියෙනවා. මේ තීරණය තහවුරු කරන හොඳම සාක්ෂිය තමයි 2025 Toyota Camry prototype එකේ පැපරාසි ඡායාරූප.

නිකුත් වුණ ඡායාරූප වල දකින්න ලැබෙන three-box sedan shape එකට අනුව නම් අලුත් Toyota Camry රැඩිකල් redesigned එකක් විදියට නම් පෙන්නේ නැහැ. හැබැයි මේ updated Camry vehicle එක sedan segment එක ඇතුළේ තරඟකාරීව තබා ගැනීමට හොඳින් වැඩිදියුණු කළ interior එකක් සහ අලුත් engine options කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා කියලා අපිට හිතන්න පුලුවන්.

Corolla රථ පවා දැන් AWD Hybrid models වලින් නිෂ්පාදනය කරනවා. ඒ නිසා අලුත් Toyota Camry model එකේ wheel-drive hybrid setup එකකින් එන බව තමයි සඳහන් වෙන්නේ. Toyota සමාගම Camry සමඟ hybrid තාක්ෂණය ඔස්සේ පමණක් යාමට තීරණය කරනවා නම්, 203-hp 2.5-liter inline-four අඩු trim levels සඳහා ගෙන යාමට වැඩි ඉඩකඩක් තියෙනවා.

දැනටමත් Camry රථයේ interior update එක කල් ඉකුත් වෙලා තියෙන්නේ. Toyota අලුත්ම infotainment software එක standard equipment සමඟ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම දැනට තියෙන Camry රථයේ අඟල් 7.0 ක Display එකක් සහ optional අඟල් 9.0 display එකක් තමයි තියෙන්නේ. හැබැයි අලුත්ම Toyota model වල අඟල් 12.3 display තියෙන නිසා Camry රථයටද එවැනි display එකක්ම ලබා දීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

අලුත්ම Toyota Camry රථය Nightshade පෙනුම සහ TRD performance model එකක් එක්ක LE, SE, XSE, සහ XLE trim levels එයි කියලා අපිට හිතන්න පුලුවන්. මෙහි මූලික මිල $27,415 ක් විදියට තමයි දැනට ගණන් බලලා තියෙන්නේ.

මේක තමයි 2025 Toyota Camry අලුත් වෙන විදිය. මේ අලුත් Toyota Camry රථය වෙළඳ පොළට නිකුත් වෙන දවස නම් අපිට හරියටම කියන්න බැහැ. හැබැයි 2023 අග භාගයේදී debut එකක් විදියට අලුත්ම Toyota Camry රථය අපිට දැකගන්න පුලුවන් වෙයි. මේ ගැන අලුත් updates ආව ගමන් ඔයාට අරගෙන එන්න CarsGuide අපි අමතක කරන්නේ නැහැ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Spacia Custom XS TURBO 2024 for Sale

Suzuki Spacia Custom XS TURBO 2024

0 km, Gampaha
verified MEMBER
verified
Rs 10,250,000
1 week ago
Honda Vezel 2014 for Sale

Honda Vezel 2014

109,000 km, Colombo
MEMBER
Rs 9,950,000
2 minutes ago
Jeep Wrangler Rubicon Hardtop 2018 for Sale

Jeep Wrangler Rubicon Hardtop 2018

9,000 km, Colombo
verified MEMBER
verified
Rs 54,990,000
3 minutes ago
Mitsubishi Eclipse Cross 2019 for Sale

Mitsubishi Eclipse Cross 2019

163,000 km, Colombo
MEMBER
Rs 13,200,000
1 week ago
Toyota Land Cruiser Prado 150 TX 2011 for Sale

Toyota Land Cruiser Prado 150 TX 2011

98,000 km, Kandy
MEMBER
Rs 30,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Peugeot 3008 Parts for Sale

Peugeot 3008 Parts

verified MEMBER
verified
Rs 375,000
3 weeks ago
Toyota Mirai Bonnet for Sale

Toyota Mirai Bonnet

verified MEMBER
Rs 12,000
29 minutes ago
Toyota Aqua Door for Sale

Toyota Aqua Door

verified MEMBER
Rs 20,000
30 minutes ago
Suzuki Hustler Buffer Part for Sale

Suzuki Hustler Buffer Part

verified MEMBER
Rs 22,000
32 minutes ago
Spare Wheel for Sale

Spare Wheel

MEMBER
Rs 7,500
44 minutes ago
+ Post an ad on ikman