Maruti Suzuki නවතම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කරයි

26 Jul, 2023   
Maruti Suzuki නවතම මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කරයි

Maruti Suzuki කියන්නේ ශ්‍රී ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්ව ගමන් දන්න මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. 1983 දී තමයි මේ සමාගම මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරන්නේ. ඉතින් අද CarsGuide අපි අරගෙන ආවේ Maruti Suzuki සමාගම විසින් 2023 වසරේ වෙළෙඳපොළට නිකුත් කරපු නවතම මෝටර් රථය ගැනයි.

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Maruti Suzuki එහි නවතම මෝටර් රථය වෙන Invicto එළිදක්වා තිබෙනවා. එය තමයි දැනට ඉන්දියාවේ මිල අධිකම මෝටර් රථය වෙන්නේ.
මේ මෝටර් රථය මූලික වශයෙන් පසුගිය වසරේ එළිදැක්වූ Toyota Innova HyCross MPV රථයේ rebadged version එකක් විදියට හඳුන්වන්න පුලුවන්. Invicto කියන්නේ Maruti සහ Toyota Kirloskar අතර හවුල්කාරීත්වයෙන් පසුව නිපද වූ නිෂ්පාදනයක්.

මෙම මෝටර් රථයේ variants තුනක් අපිට බලාගන්න පුලුවන්.
– Zeta+ (7 seater)
– Zeta+ (8 seater)
– Aplha+ (7 seater)
ඒ වගේම මේ Invicto රථය Nexa Blue සහ Mystic White ඇතුළුව වර්ණ හතරකින් ලබා ගන්න පුලුවන්.

නවතම Maruti Suzuki රථයේ hybrid motor එකක් සමඟ 2.0-litre petrol engine එකක් තමයි තියෙන්නේ. පෙට්‍රල් එන්ජිම මඟින් 172bhp බලයක් සහ 188Nm torque එකක් ලබා දීම සිදු කරනවා. මෙහි e-CVT transmission එකක් තමයි තියෙන්නේ.
දැනට මෙම මෝටර් රථයේ වටිනාකම බොහෝ දුරට රුපියල් මිලියනයකට (ඩොලර් 12,000) අඩු මිලක් වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
ඉතින් මේ දේවල් තමයි අලුතෙන් නිකුත් වුණු Maruti Suzuki Invicto රථය ගැන කතා කරන්න තියෙන්නේ. ඉදිරියේදී මේ ගැන අලුත්ම updates CarsGuide අපි ඔයාට අරගෙන එන්නම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i M Sport 2018 for Sale

BMW 318i M Sport 2018

35,000 km, Gampaha
MEMBER
Rs 21,900,000
3 weeks ago
Toyota Vitz 2016 for Sale

Toyota Vitz 2016

132,000 km, Kurunegala
MEMBER
Rs 6,600,000
1 day ago
Nissan Sunny N16 2003 for Sale

Nissan Sunny N16 2003

172,000 km, Colombo
MEMBER
Rs 4,250,000
2 minutes ago
Toyota Raize Z Grade 2025 for Sale

Toyota Raize Z Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 12,850,000
2 minutes ago
Mitsubishi Montero GLS DID 2015 for Sale

Mitsubishi Montero GLS DID 2015

276,000 km, Colombo
MEMBER
Rs 26,000,000
3 minutes ago
Auto Parts for saleikman logo
BMW X5 2017 Rear Inner Outer LED Lights for Sale

BMW X5 2017 Rear Inner Outer LED Lights

verified MEMBER
Rs 150,000
2 weeks ago
prius front bumper for Sale

prius front bumper

verified MEMBER
Rs 30,000
33 seconds ago
Vehicle Buffel Set for Sale

Vehicle Buffel Set

MEMBER
Rs 22,000
2 minutes ago
Toyota Verossa Gas Shock Absorber (Rear) for Sale

Toyota Verossa Gas Shock Absorber (Rear)

verified MEMBER
Rs 9,985
2 minutes ago
+ Post an ad on ikman