EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

17 Jan, 2024   
EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

අද කාලේ ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි electric vehicles කියන්නේ. පරිසර හිතකාමී බව වගේම භාවිතයත් ලේසි වීම, අද වෙනකොට ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඉතින් අනෙකුත් වාහන petrol මඟින් ධාවනය වුණත් electric vehicle ධාවනය කරන්න නම් විදුලි බලයෙන් වාහනය ආරෝපණය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට electric vehicles ආරෝපණය කරන්න විශේෂ වුණු EV chargers වෙළඳපොළේ තියෙනවා.
අද CarsGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුවක් පිළිබඳවයි.

Charging companies තවමත් තම ව්‍යාපාරය හරහා ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට Pod Point හි සේවය කරන, හිටපු Aston Martin ප්‍රධාන විධායක නිලධාරී Andy Palmer මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ plugs සැපයීමේ ව්‍යාපාරයෙන් මුදල් ඉපයීම ඉතා අපහසු බවයි.

ප්‍රංශයේ EDF Energy වලින් බහුතරයක් හිමි වන්නේ Pod Point සමාගමටයි. නමුත් එම සමාගම පොදු ස්ථානවල, fast chargers ස්ථාපිත කිරීමෙන් ඉවත් වීමට මෑතකදී තීරණය කර තිබෙනවා. ඒ නිවාස සහ workplace charging කෙරෙහි අවධානය යොමු කිරීම සඳහායි.

ඉතින් මේ තමයි EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුව. මේ වගේම ඉදිරියේදීත් වාහන ලෝකයේ නවතම තොරතුරු CarsGuide Weekly News තුළින් බලාපොරොත්තු වන්න

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz E200 BRAND NEW 2010 for Sale

Mercedes Benz E200 BRAND NEW 2010

118,500 km, Gampaha
verified MEMBER
Rs 15,250,000
1 week ago
Mazda Carol 2015 for Sale

Mazda Carol 2015

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,250,000
4 minutes ago
Honda Fit GP1 Premium 2013 for Sale

Honda Fit GP1 Premium 2013

90,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,890,000
13 minutes ago
Nissan Laurel 2008 for Sale

Nissan Laurel 2008

91,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,900,000
16 minutes ago
Audi A4 1.8 TFSI 2010 for Sale

Audi A4 1.8 TFSI 2010

140,000 km, Gampaha
MEMBER
Rs 10,000,000
31 minutes ago
Auto Parts for saleikman logo
185/65R15 Blackhawk Tyre for Sale

185/65R15 Blackhawk Tyre

verified MEMBER
Rs 22,000
5 hours ago
Honda Gp1 Masuma Spark plugs for Sale

Honda Gp1 Masuma Spark plugs

verified MEMBER
Rs 4,800
5 hours ago
Toyota Prado TRJ150 Air Filter for Sale

Toyota Prado TRJ150 Air Filter

verified MEMBER
Rs 7,450
7 hours ago
Kia Sorento Diesel Fuel Filter for Sale

Kia Sorento Diesel Fuel Filter

verified MEMBER
Rs 6,450
7 hours ago
Toyota Prius 30 Filter Package for Sale

Toyota Prius 30 Filter Package

verified MEMBER
Rs 10,250
7 hours ago
+ Post an ad on ikman