වාහන අපනයනයේ (Vehicle Export) ප්‍රමුඛයා බවට චීනය පත්වෙයි

07 Jun, 2023   
වාහන අපනයනයේ (Vehicle Export) ප්‍රමුඛයා  බවට චීනය පත්වෙයි

2020දී ලොව පුරා මිලියන තුනකට ආසන්න electric vehicles (EVs) අලෙවි වී ඇති අතර එය පසුගිය වසරේදී තුන්ගූණයකින් පමණ වැඩි වී ඇති බව සදහන්. ඒ අනුව ගෙවුණු වසරේ පමණක් මිලියන 10කට ආසන්න electric vehicles (EVs) අලෙවි වි ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිසර හිතකාමී බව ප්‍රවර්ධනය කිරීම මේ ආකාරයට electric vehicles (EVs) සදහා වන ඉල්ලුම වැඩි වීමට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි වාර්තා සඳහන් කළේ.

මේ අතර චීනය, වාහන අපනයනය කිරීමේ ප්‍රමුඛ රට බවට පසුගියදා පත්වුණා. ඒ 2023 වසරෙ පළමු මාස තුනේ පමණක් වාහන මිලියන 1.07ක් අපනයනය කරමින්.ඒය පසුගිය වසරට සාපේක්ෂව 58%ක වර්ධනයක්. ජපානයට හැකි වී තිබෙන්නේ ලක්ෂ 9කට ආසන්න වාහනයක් ප්‍රමාණයක් අපනයනය කිරීමටයි.වාහන අපනයනය කිරීමේ රටවල් අතරින් පසුගිය වසරේ දෙවන තැන සිටි ජර්මනිය තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

යුක්රේන-රුසියා යුද්ධය හේතුවෙන් රුසියාවට බොහෝ රටවල් සම්බාධක පැනවීම නිසා චීනය වැඩිවශයෙන් රුසියාවට වාහන අපනයනය කිරීම චීනය වාහන අපනයනය කිරීමේ ප්‍රමුඛ රට පත්වීමට බල පෑ ප්‍රධාන හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan X-Trail Hybrid 2015 for Sale

Nissan X-Trail Hybrid 2015

135,000 km, Colombo
MEMBER
Rs 11,000,000
1 week ago
Honda Fit Aria 2003 for Sale

Honda Fit Aria 2003

298,800 km, Anuradhapura
MEMBER
Rs 4,600,000
33 seconds ago
Toyota Hilux Revo Rocco 2025 for Sale

Toyota Hilux Revo Rocco 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 26,900,000
2 minutes ago
Tata Indica V2 2006 for Sale

Tata Indica V2 2006

194,517 km, Ampara
MEMBER
Rs 2,050,000
2 minutes ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

100,000 km, Kandy
MEMBER
Rs 7,250,000
1 week ago
Auto Parts for saleikman logo
Secx Genuine Brake Pads for Sale

Secx Genuine Brake Pads

verified MEMBER
Rs 5,000
4 minutes ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
10 minutes ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
10 minutes ago
NISSAN MAGNITE CANBUS & FRAME for Sale

NISSAN MAGNITE CANBUS & FRAME

verified MEMBER
Rs 12,500
3 days ago
+ Post an ad on ikman