2024 Aston Martin DBX හි නවතම update එක

14 Dec, 2023   
2024 Aston Martin DBX හි නවතම update එක

බොහෝ දෙනා කැමතියි, මෑත කාලයේ නිෂ්පාදනය කරපු වාහන ගැන අලුත්ම විස්තර දැන ගන්න. ඒ වාහන අතරට Aston Martin DBX එකත් අයත් වෙනවා. Aston Martin DBX කියන්නේ, 2020 වසරේ සිට බ්‍රිතාන්‍යයේ luxury car manufacturer කෙනෙක් වන Aston Martin විසින් නිෂ්පාදනය කළ crossover SUV රථයක්. මෙම සමාගම විසින් නිෂ්පාදනය කළ පළමු SUV රථයත් Aston Martin DBX වනවා. මේ Aston Martin DBX එකට ළඟදීම DB12 sports car එකෙන් ලබා ගත් අලුත්ම infotainment system එකක් සමඟින් wide interior update එකක් ලබා දෙන බව, සමාගමේ සභාපති Lawrence Stroll පවසනවා. ඉතින් CarsGuide weekly news තුළින් අපි අද ඔබට කියන්නේ, 2024 Aston Martin DBX හි නවතම update එක ගැන.

Mercedes-Benz වෙතින් ලබා ගත් outdated infotainment system එකක් තමයි, top-selling DBX එකේ දකින්න ලැබෙන්නේ. එහි touchscreen එකක් වෙනුවට screen එක control කරන්න, trackpad භාවිතා කරනවා. මේ සැකසුම සමහර අයගේ විවේචනයටත් ලක් වුණා. මේ දේවල් වලට අමතරව Aston Martin විසින් design කළ software එකක් සහිත නව touchscreen එකකින් DB12 සමන්විත වෙනවා.

Updated DBX එක launch කරන දිනය පිළිබඳ වඩාත් නිවැරදි indication එකක් ලබා දෙන ලෙස Autocar විසින් Aston Martin ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වසරේ Aston Martin හි චීනයේ ප්‍රධාන වෙළඳපොලේ විකුණුම් ප්‍රමාණය අඩු වෙලා තියෙන අතර එහිදී DBX සඳහා පැවති ඉල්ලුම වැඩි වුණා. ඒ වගේම DBX හි high-tech interior එක කෙරෙහි වෙළඳපොල වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.

හැබැයි කොහොම වුණත්, Aston Martin පවසන විදිහට, පළමු මාස නවය තුළ DBX සමස්ත විකුණුම් ප්‍රමාණය 23% කින් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම මෙය DBX 707 විසින් මෙහෙයවනු ලබනවා. ඒක මේ වසරේ SUV හි මුළු විකුණුම් වලින් 70% ක් පමණ වුණා. මේ වසරේ මේ දක්වා Aston හි සියලුම විකුණුම් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර, එමඟින් මෙම මාදිලියේ වැදගත්කම ඉස්මතු කරනවා.

DB12 හි නව software platform combined කිරීම සම්බන්ධ ගැටළු, නවතම sports car එක බෙදාහැරීමට බාධාවක් වෙලා තියෙනවා. DBX එක 2020 දී South Wales හි Aston Martin’s St Athan factory එකේ නිෂ්පාදනයට ගියා. ඒ වගේම PS (697bhp) සඳහා rate කර ඇති 707 version එක create කිරීම සඳහා 2022 වර්ෂයේදී redesign කළා. ඒ කොහොම වුණත්, DBX එකේ dashboard එක බොහෝ දුරට නොවෙනස්ව පවතිනවා.

මේ තමයි, 2024 Aston Martin DBX හි නවතම update එක. Technology එක වගේම ඔබ ගොඩක් ආදරේ කරන වාහනත් දිනෙන් දින update වෙමින් market එකට එනවා. ඒ නිසා ඔබ ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඉදිරියේදීත් මේ විදිහටම ලෝකේ වටේ තියෙන වාහන වල සිදුවන නවතම update ගැන ඔබව දැනුවත් කරන්න CarsGuide අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio 2017 for Sale

Toyota Premio 2017

97,500 km, Kalutara
MEMBER
Rs 15,700,000
6 days ago
Honda City R S Turbo VTEC 2025 for Sale

Honda City R S Turbo VTEC 2025

verified MEMBER
Rs 14,700,000
1 minute ago
Ford Raptor Ranger 2.0D Bi Turbo Hammer 2025 for Sale

Ford Raptor Ranger 2.0D Bi Turbo Hammer 2025

0 km, Colombo
verified MEMBER
Rs 36,500,000
7 minutes ago
Toyota Hilux 2017 for Sale

Toyota Hilux 2017

175,000 km, Hambantota
MEMBER
Rs 18,500,000
9 minutes ago
Toyota Hilux Rocco B5 Hammer Opti 2025 for Sale

Toyota Hilux Rocco B5 Hammer Opti 2025

0 km, Colombo
verified MEMBER
Rs 28,500,000
13 minutes ago
Auto Parts for saleikman logo
Toyota Lexus -Crown , Starter Motor,2005 for Sale

Toyota Lexus -Crown , Starter Motor,2005

verified MEMBER
Rs 35,000
3 minutes ago
285/65/17 Yokohama Tire for Sale

285/65/17 Yokohama Tire

verified MEMBER
Rs 65,000
6 days ago
Floor Board Lamination Stickers for Sale

Floor Board Lamination Stickers

verified MEMBER
Rs 12,000
2 weeks ago
Hamer Night Fury Roll Bar for Sale

Hamer Night Fury Roll Bar

verified MEMBER
verified
Rs 250,000
2 days ago
+ Post an ad on ikman