Brake pads මාරු කරන්න කලින් මේ ගැනත් හිතන්න

15 Aug, 2024   
Brake pads මාරු කරන්න කලින් මේ ගැනත් හිතන්න

Did you consider these facts before changing your brake pads

Your braking pads are part of an interconnected system which employs complex theory in simplified methodology. Rotors and Brake pads are shoulder to shoulder in their functionality. This simplified physical output is no different than you trying to stop the path of a runaway tire with your bare hands. Except to put the tire wear out of the equation it uses a rotor which can work at higher temperatures.minimal wear.maximized workload and consistency.Your brake pads grasp on to your brake rotors from either side making it come frictional stop.Overtime these brake pads are susceptible to wear but you grab your wrench here are some things to you should consider.

Right tools for the right job

Do you have what it takes to finish the job in the realm of tools? Every petrol head has a secondary affection for their tools but make sure you have the right selection and make your choice based on function rather than brand or size. On the common side of things you’re going to need A jack. Jack stands. lug wrench,C-Clamp, Brake cleaner, Wrenches, Sockets and if you want to really speed things along, then an impact wrench.

What do you really replace?

Keep an eye on the conditions of your components. You’re obviously in this deep because you need to switch up your brake pads but what about the other components such as your clips and ships that might need a touch up sometimes even more than your brake pads.

Safety first in all scenarios

Your car probably weighs around an imperial ton or two, which is way more than what the average human throws around in the gym so when you’re getting in there make sure to check your jack and jack stands twice or thrice because it’s not going to waste your time unless you’re planning to be a permanent addition to the undercarriage of your car.

Can manuals actually be helpful?

You might need to dig through your trash to find the manual that you threw because “you know your way around a set of wheels”.That;s what’s going to have all the information you need on what braking system your car has and the model numbers of components so you can source them.

Check once ,check twice, check rotors

Assess the condition of your rotors within the process to find out you have remnants from your boat ride last week’s cross over the road covered by floods.Check for any chips or damages that could be bad news.

Brake fluid check

Brake fluid is the third musketeer to your rotor and pads as that’s what flows in between your brake lines.Check your master cylinder reservoir before a ride out to make sure your brake fluid levels are on par with the markers listed with small paint increments.

Maintain the calipers

Check the strength of your calipers and that the pictons are functioning in all order as this is the surprise fourth musketeer. If any damage is visible then get some experienced help to get you back on track.

Bleeding,the brake kind

After a fresh set of brake pads your next step of action should be to bleed your brakes and this is compulsory by many standards as this will ensure that your system is clean and there are no contaminants like air that might be a step away from soft brakes at the wrong time.

The test before the rest

After your task is done make sure you test out your brakes and see how they react. Test the braking force required at different level force margins to see if they are optimal level before you put it out to the road.

Remember DIY is great and all but your brakes are pretty important so get a professional to check or help with your work after you’re done if you’re persistent. This is now your dummy guide to brake pads and a small introduction to braking systems. So share it amongst those who need to learn one or two things about coming to a stop or using the brakes.

වාහනයක brake pads කියන්නේ, interconnected system එකක කොටසක්. ආරක්ෂිතව සහ සාර්ථකව ක්‍රියා කරන්න, එහි එක් එක් කොටස් මත රඳා පවතින system එකක්. සරලව කිව්වොත් brake pads, වාහනයේ rotors සමඟ සම්බන්ධ වන අතර, ඇති වෙන friction එක වාහනය slow වෙන්න සහ stop වෙන්න හේතු වෙනවා. “මෙච්චරම වාහනයකට වැදගත් වෙන brake pads මාරු කරන්නත් කාලෙ හරි. හැබැයි ඊට කලින් මොනවා ගැනද හිතන්නේ?” ඔබත් මෙහෙම හිතුවා නම්, ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි දෙන්නම්. ඇත්තටම වාහනයක brake pads මාරු කරන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. මුලින්ම ඒ දේවල් හරියටම කළොත් තමයි නිවැරදිව සහ ආරක්ෂිතව brake pads මාරු කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ brake pads මාරු කරන්න කලින් හිතන්න ඕන දේවල් ගැන.

Tools සහ අදාළ උපකරණ සූදානම්ද?

වාහනයක brake pads මාරු කරනකොට, ඒකට විවිධ වර්ගයේ tools සහ equipment ඕන වෙනවා. ඒ අතරට jack, jack stands, lug wrench, C-clamp, brake cleaner සහ basic wrenches set එකක් කියන මේ කාර්ය සඳහා අවශ්‍ය කරන tools සහ equipment සූදානම් කර ගන්න.

Replace කිරීමට අවශ්‍ය කොටස් තියෙනවද?

දැන් ඔබ මෙතනදි replace කරන්න යන්නේ, brake pads නෙ. මේ අවස්ථාවේදී ඔබ අනිවාර්යයෙන්ම වාහනයේ නිෂ්පාදනය සහ මාදිලිය සඳහා ගැළපෙන නිවැරදි brake pads මිලදී ගන්න. ඒ වගේම තියෙන components වල condition එක අනුව clips හෝ shims වගේ නව hardware ත් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.

Safety එක සඳහා මොනවද කරන්නේ?

ඕනම තැනකදි අපේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ safety එක. ඒ වගේ වාහනයේ brake pads මාරු කරනකොටත් safety එක තමයි මුලින්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබේ වාහනය flat, stable surface එකක් මත තියෙන බවට සහතික කර ගන්න. වාහනය ආරක්ෂිතව ආධාරක කරන්න jack stand භාවිතා කරන්න. ඊට අමතරව gloves සහ eye protection වගේ සුදුසු ආරක්‍ෂිත ආම්පන්න පළඳින්න.

Service manual එක බලන්න

ඔබේ වාහනයේ braking system එකට අදාළ නිශ්චිත උපදෙස් සඳහා වාහනයේ service manual එක බලන්න. එමඟින් ඔබේ වාහනයට ගැළපෙන, සවිස්තරාත්මක පියවර සහ specifications ලබා ගන්න පුළුවන්.

Rotors පරීක්ෂා කරන්න

Brake rotors වල තත්වය පරීක්ෂා කරන්න ඕනේ. මොකද brake rotors damage වෙලාද කියලා, ඔබ දැන ගන්න ඕනේ. ඒ විදිහට rotors වල තත්වය බලනකොට, rotors worn වෙලා එහෙමත් නැත්නම් damage වෙලා තිබුණොත් ඒවා නැවත සකස් කිරීම නැත්නම් replace කිරීම අවශ්‍ය වෙනවා.

Brake fluid පරීක්ෂා කරන්න

Master cylinder reservoir එකේ brake fluid level එක පරීක්ෂා කරන්න. එතනදි fluid එක අඩු නම් ඒක ඉහළට ගන්න වෙනවා. හැබැයි එතකොට, වාහනයේ paint එකට damage එකක් වෙන්න පුළුවන් නිසා, ඒ paint එක මතුපිට brake fluid එක spill නොකරන්න වග බලා ගන්න ඕනේ.

Caliper එක maintain කරන්න

Calipers වලට මොනවා හරි damage එකක් වෙලාද නැත්නම්, leak එකක් තියෙනවද කියලා check කරලා බලන්න ඕනේ. එහෙම check කරලා, calipers mounts මත නිදහසේ ලිස්සා යන බවත් piston එක අල්ලා නොගන්නා බවත් සහතික කර ගන්න.

Bedding

අලුත් brake pads install කිරීමෙන් පස්සේ optimal performance එක සහ එහි කල්පැවැත්ම සහතික කර ගන්න, ඒවා නිසි පරිදි bleed කිරීම වැදගත්. ඉතින් මෙතනදි අලුත් brake pads වල bedding සඳහා manufacturer ගෙ recommendations අනුගමනය කරන්න.

Test drive එකක් කරන්න

Brake pad replacement එක සම්පූර්ණ කළාට පස්සේ, brakes නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කර ගන්න, ආරක්‍ෂිත ප්‍රදේශයක test drive එකක් සඳහා වාහනය රැගෙන යන්න. Gentle stops වලින් ආරම්භ කරලා, ක්‍රමයෙන් braking force එක වැඩි කරන්න.

Brake කියන්නේ වාහනයක අත්‍යාවශ්‍ය, ආරක්‍ෂිත අංගයක්. ඒ නිසා ඒවා නිසි විදිහට maintain වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් කරනකොට ඔබට පුංචි හෝ උදව්වක් අවශ්‍ය නම්, මේ කාර්යයේ නිවැරදි බව සහ ආරක්ෂිත බව සහතික කර ගන්න professional mechanic කෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබත් වාහනයේ brake pads මාරු කරනවා නම්, ඊට කලින් මේ දේවල් ගැන තමයි හිතන්න ඕනේ. Brake pads මාරු කරන්න කලින් හරියටම මේ දේවල් කරනවා නම්, ඔබට brake pads මාරු කරන එකත් හරියටම කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ Article එක ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔබ දන්න කියන අය එක්කත් මේ දේවල් share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Ioniq HYBRID -16 2017 for Sale

Hyundai Ioniq HYBRID -16 2017

27,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,950,000
10 minutes ago
Toyota Passo Racy 2009 for Sale

Toyota Passo Racy 2009

129,000 km, Colombo
verified MEMBER
Rs 4,850,000
2 days ago
Ford Ranger Wildtrak Highest GD 2017 for Sale

Ford Ranger Wildtrak Highest GD 2017

130,000 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
1 week ago
Toyota Voxy 2015 for Sale

Toyota Voxy 2015

156,000 km, Colombo
MEMBER
Rs 18,500,000
16 minutes ago
Mercedes Benz C350 2016 for Sale

Mercedes Benz C350 2016

117,178 km, Gampaha
MEMBER
Rs 20,000,000
1 day ago
Auto Parts for saleikman logo
Honda Fit Gp2 Shuttle Head Lamp L R for Sale

Honda Fit Gp2 Shuttle Head Lamp L R

verified MEMBER
verified
Rs 47,000
16 minutes ago
Honda Vezel Ignition Coil for Sale

Honda Vezel Ignition Coil

verified MEMBER
verified
Rs 24,000
50 minutes ago
Suzuki Spaciya 2015 Head Lamp L R for Sale

Suzuki Spaciya 2015 Head Lamp L R

verified MEMBER
verified
Rs 38,000
6 days ago
Toyota Prius Brand New Hybrid Battery for Sale

Toyota Prius Brand New Hybrid Battery

verified MEMBER
Rs 460,000
1 month ago
+ Post an ad on ikman