වාහනයක් ගන්න කලින් Expert කෙනෙකුගෙන් දැනගත යුතු දේවල්

17 Jan, 2024   
වාහනයක් ගන්න කලින් Expert කෙනෙකුගෙන් දැනගත යුතු දේවල්

එක ගැන ECU Scanning and Error codes Report එකක් හරහා ලබාගන්න පුලුවන්. මෙහිදි service warnings වගේ maintenance දේවල් ඊට අමතරව රිය අනතුරකින් පසුව ගෙන එන වාහනයක Airbags/ sensor warnings ගැන ඉතා ගැඹුරින් පරීක්ෂා කිරීමක් සිදුකර ගත යුතුයි මොකද ඉදිරි අනතුරු වළක්වා ගැනීම සඳහා.ඒ වගෙම වාහනේ interior ඒකේ seat belt ඉදන් සියලුම components ආනිවාර්යෙන් පරීක්ෂා කිරීම කළ යුතුය.

Engine, Gear Box and Accessories Inspection

වාහනයක oil leak එක වාහනයක් අටවලද එහෙමත් නැතිනම් හොඳ කාර්ය සාධනයක් තියෙන වාහනයක් ද අපි මිලදී ගන්නේ කියෙන එක අනිවාර්යෙන්ම මිලදී ගැනීමට පෙර සිතා බැලිය යුතුමය.නැතිනම් පසුතැවීමට සිදුවන්නේ ඔබටමය.අපි නොදන්න එහෙත් ආනිවර්යෙන් අවධානය යොමු කළ යුතු වාහනයක පරීක්ෂණය භාජනය කළ යුතු කොටස් සහ එම පරීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්නයි අපි CarsGuide තුළින් ඔබව මේ විදිහට දැනුවත් කරන්නේ.

ඒ දෝෂ මොනවද කියනබලනවා වගෙම expert කෙනෙක් ලගට car check එකක් අරගෙන ගියාම engine section එකේ components 80 ක් පමණ පරීක්ෂා කරමින් scan කරමින් සැක සහිත ගැටලු පවතනිවා යැයි හැඟෙන තැන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනවා.
මෙහිදී brake condition ඇතුළු සියලු දෑ පරීක්ෂාවෙන් අවසන් නිගමනයකට එන්න මේ පරීක්ෂණය වැදගත් වනවා.

වාහනයක් ටික කාලයක් එකම තැනක park කරලා තැබු විට gas අඩු වීම සිදු වනවා. Compressor Cabin Fliter වගේ දේවල් පිරිසිදු කිරීමෙන්ද ඊට විසදුමක් සොයා ගත හැකිය.Air Filter එකට හුලං ඇල්ලීම සිදු නොකළ යුතුය.ඔබ නොදැනුවත්ව ඉන් හානි සිදුවිය හැකිය.ඒනිසා නොදන්න දේ ගැන ඒ ක්ෂේත්‍රේ‍ය් ප්‍රවීණයකෙුගෙන් විමසා දැන ගැනීම බෙහෙවෙින් වටී.

Car Side Panel Inspection

Car එකක superstructure එක තමයි ඒ වාහනයේ safety cell එක.මෙහිදි වාහනයේ සියලුම බාහිර කොටස් වලට ආදාළව inspection එක සිදුකිරීම වැදගත් වනවා.

Vehicle Interior Inspection

Interior එකට ආදාළවත් හැම function එකක්ම නිවැරදිව පරීක්ෂාවට ලක් කළ යුතුමයි.Seat belt එකේ ඉදන් සියලුම සංකීර්ණ ක්‍රියාවලීන් දක්වා පරීක්ෂා කිරීම මේ යටතේ සිදුවනවා

Wheel and Tyre Inspection

වාහනයක ගමන් යන්න කලින් Tyre ටික පරීක්ෂා කිරීම ගෙදරදී අපි හැමෝම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.එය ඉතා හොඳ දෙයකි. Tyre මාරු කරන්න අවශ්‍ය කාලය දැන් හරිද යන්න ඒ හරහා ඔබටම තීරණය කරන්න පුලුවන්.නමුත් ඒ ගැන ඔබට තීරණයක් ගැනීමට අපහසු නම් expert කෙනෙකු මාර්යෙන් එය පරීක්ෂා කරගත යුතුය. Tyre Warning Spot විදිහට ඔවුන් එය හදුන්වනවා.ඔබේ ටයර් Warning Spot දක්වා ගිහින් නම් අනිවාර්යෙන්ම මාරු කිරීම සිදු කල යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.

Rear Panel Inspection

වාහනයක් අනතුරකට මුහුණ දීමෙදී එය ඉස්සරහ වගෙම පසුපසත් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.ඉතින් ඒ නිසා වාහනයක් පරීක්ෂා කරන්න රැගෙන ගිය පසු ඔවුන් මේ පිළිබඳවත් පරීක්ෂා කිරීම සිදුකරනවා. Bumper check එකේ සිට සංකීර්ණ ක්‍රියාවලීය දක්වා එහිදි පරීක්ෂා කිරීම් සිදුකරනවා.

මෙන්න මේ දේවල් දැගනගෙන ඔබෙත් වාහනයත් ආනිවාර්යෙන්ම expert කෙනෙකු මාර්ගයෙන් පරීක්ෂා කිරීම සිදු කරගන්න.එය ඔබ සියලු දෙනාගේ ආරක්ෂාවට බොහෝ සෙයින් වැදගත් වේ.මේ ගැන සවිස්තරාත්ම තොරතුරු දැනගන්න අපේ විඩීයෝව නරඹන්න

වැඩි විස්තර සඳහා අපගේ වීඩියෝව නරඹන්න:

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X1 M-SPORT FACELIFT 2020 for Sale

BMW X1 M-SPORT FACELIFT 2020

35,000 km, Colombo
verified MEMBER
verified
Rs 32,900,000
7 minutes ago
Land Rover Range Sport HSE DYNAMIC 2019 for Sale

Land Rover Range Sport HSE DYNAMIC 2019

31,000 km, Colombo
verified MEMBER
verified
Rs 66,500,000
18 minutes ago
Mercedes Benz E300 EDITION E AMG 2016 for Sale

Mercedes Benz E300 EDITION E AMG 2016

36,500 km, Colombo
verified MEMBER
verified
Rs 25,500,000
21 minutes ago
BMW 740e M-SPORT PLUS 2018 for Sale

BMW 740e M-SPORT PLUS 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 52,500,000
23 minutes ago
Subaru STI 9 ORIGINAL 2006 for Sale

Subaru STI 9 ORIGINAL 2006

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,500,000
27 minutes ago
Auto Parts for saleikman logo
Toyota CHR Bodykit for Sale

Toyota CHR Bodykit

verified MEMBER
verified
Rs 65,000
1 month ago
Honda Break Pad ,break Shoe for Sale

Honda Break Pad ,break Shoe

verified MEMBER
Rs 22,000
1 hour ago
Honda Crv Engine Under Cover for Sale

Honda Crv Engine Under Cover

verified MEMBER
Rs 29,000
1 hour ago
Honda Injector for Sale

Honda Injector

verified MEMBER
Rs 30,000
1 hour ago
Bajaj CT100 - Brand New Fuel Tank for Sale

Bajaj CT100 - Brand New Fuel Tank

MEMBER
Rs 15,500
2 hours ago
+ Post an ad on ikman