එක ගැන ECU Scanning and Error codes Report එකක් හරහා ලබාගන්න පුලුවන්. මෙහිදි service warnings වගේ maintenance දේවල් ඊට අමතරව රිය අනතුරකින් පසුව ගෙන එන වාහනයක Airbags/ sensor warnings ගැන ඉතා ගැඹුරින් පරීක්ෂා කිරීමක් සිදුකර ගත යුතුයි මොකද ඉදිරි අනතුරු වළක්වා ගැනීම සඳහා.ඒ වගෙම වාහනේ interior ඒකේ seat belt ඉදන් සියලුම components ආනිවාර්යෙන් පරීක්ෂා කිරීම කළ යුතුය.
Engine, Gear Box and Accessories Inspection
වාහනයක oil leak එක වාහනයක් අටවලද එහෙමත් නැතිනම් හොඳ කාර්ය සාධනයක් තියෙන වාහනයක් ද අපි මිලදී ගන්නේ කියෙන එක අනිවාර්යෙන්ම මිලදී ගැනීමට පෙර සිතා බැලිය යුතුමය.නැතිනම් පසුතැවීමට සිදුවන්නේ ඔබටමය.අපි නොදන්න එහෙත් ආනිවර්යෙන් අවධානය යොමු කළ යුතු වාහනයක පරීක්ෂණය භාජනය කළ යුතු කොටස් සහ එම පරීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්නයි අපි CarsGuide තුළින් ඔබව මේ විදිහට දැනුවත් කරන්නේ.
ඒ දෝෂ මොනවද කියනබලනවා වගෙම expert කෙනෙක් ලගට car check එකක් අරගෙන ගියාම engine section එකේ components 80 ක් පමණ පරීක්ෂා කරමින් scan කරමින් සැක සහිත ගැටලු පවතනිවා යැයි හැඟෙන තැන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනවා.
මෙහිදී brake condition ඇතුළු සියලු දෑ පරීක්ෂාවෙන් අවසන් නිගමනයකට එන්න මේ පරීක්ෂණය වැදගත් වනවා.
වාහනයක් ටික කාලයක් එකම තැනක park කරලා තැබු විට gas අඩු වීම සිදු වනවා. Compressor Cabin Fliter වගේ දේවල් පිරිසිදු කිරීමෙන්ද ඊට විසදුමක් සොයා ගත හැකිය.Air Filter එකට හුලං ඇල්ලීම සිදු නොකළ යුතුය.ඔබ නොදැනුවත්ව ඉන් හානි සිදුවිය හැකිය.ඒනිසා නොදන්න දේ ගැන ඒ ක්ෂේත්රේය් ප්රවීණයකෙුගෙන් විමසා දැන ගැනීම බෙහෙවෙින් වටී.
Car Side Panel Inspection
Car එකක superstructure එක තමයි ඒ වාහනයේ safety cell එක.මෙහිදි වාහනයේ සියලුම බාහිර කොටස් වලට ආදාළව inspection එක සිදුකිරීම වැදගත් වනවා.
Vehicle Interior Inspection
Interior එකට ආදාළවත් හැම function එකක්ම නිවැරදිව පරීක්ෂාවට ලක් කළ යුතුමයි.Seat belt එකේ ඉදන් සියලුම සංකීර්ණ ක්‍රියාවලීන් දක්වා පරීක්ෂා කිරීම මේ යටතේ සිදුවනවා
Wheel and Tyre Inspection
වාහනයක ගමන් යන්න කලින් Tyre ටික පරීක්ෂා කිරීම ගෙදරදී අපි හැමෝම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.එය ඉතා හොඳ දෙයකි. Tyre මාරු කරන්න අවශ්‍ය කාලය දැන් හරිද යන්න ඒ හරහා ඔබටම තීරණය කරන්න පුලුවන්.නමුත් ඒ ගැන ඔබට තීරණයක් ගැනීමට අපහසු නම් expert කෙනෙකු මාර්යෙන් එය පරීක්ෂා කරගත යුතුය. Tyre Warning Spot විදිහට ඔවුන් එය හදුන්වනවා.ඔබේ ටයර් Warning Spot දක්වා ගිහින් නම් අනිවාර්යෙන්ම මාරු කිරීම සිදු කල යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.
Rear Panel Inspection
වාහනයක් අනතුරකට මුහුණ දීමෙදී එය ඉස්සරහ වගෙම පසුපසත් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.ඉතින් ඒ නිසා වාහනයක් පරීක්ෂා කරන්න රැගෙන ගිය පසු ඔවුන් මේ පිළිබඳවත් පරීක්ෂා කිරීම සිදුකරනවා. Bumper check එකේ සිට සංකීර්ණ ක්‍රියාවලීය දක්වා එහිදි පරීක්ෂා කිරීම් සිදුකරනවා.
මෙන්න මේ දේවල් දැගනගෙන ඔබෙත් වාහනයත් ආනිවාර්යෙන්ම expert කෙනෙකු මාර්ගයෙන් පරීක්ෂා කිරීම සිදු කරගන්න.එය ඔබ සියලු දෙනාගේ ආරක්ෂාවට බොහෝ සෙයින් වැදගත් වේ.මේ ගැන සවිස්තරාත්ම තොරතුරු දැනගන්න අපේ විඩීයෝව නරඹන්න
වැඩි විස්තර සඳහා අපගේ වීඩියෝව නරඹන්න: