වාහනයක් ගන්න කලින් Expert කෙනෙකුගෙන් දැනගත යුතු දේවල්

17 Jan, 2024   
වාහනයක් ගන්න කලින් Expert කෙනෙකුගෙන් දැනගත යුතු දේවල්

එක ගැන ECU Scanning and Error codes Report එකක් හරහා ලබාගන්න පුලුවන්. මෙහිදි service warnings වගේ maintenance දේවල් ඊට අමතරව රිය අනතුරකින් පසුව ගෙන එන වාහනයක Airbags/ sensor warnings ගැන ඉතා ගැඹුරින් පරීක්ෂා කිරීමක් සිදුකර ගත යුතුයි මොකද ඉදිරි අනතුරු වළක්වා ගැනීම සඳහා.ඒ වගෙම වාහනේ interior ඒකේ seat belt ඉදන් සියලුම components ආනිවාර්යෙන් පරීක්ෂා කිරීම කළ යුතුය.

Engine, Gear Box and Accessories Inspection

වාහනයක oil leak එක වාහනයක් අටවලද එහෙමත් නැතිනම් හොඳ කාර්ය සාධනයක් තියෙන වාහනයක් ද අපි මිලදී ගන්නේ කියෙන එක අනිවාර්යෙන්ම මිලදී ගැනීමට පෙර සිතා බැලිය යුතුමය.නැතිනම් පසුතැවීමට සිදුවන්නේ ඔබටමය.අපි නොදන්න එහෙත් ආනිවර්යෙන් අවධානය යොමු කළ යුතු වාහනයක පරීක්ෂණය භාජනය කළ යුතු කොටස් සහ එම පරීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්නයි අපි CarsGuide තුළින් ඔබව මේ විදිහට දැනුවත් කරන්නේ.

ඒ දෝෂ මොනවද කියනබලනවා වගෙම expert කෙනෙක් ලගට car check එකක් අරගෙන ගියාම engine section එකේ components 80 ක් පමණ පරීක්ෂා කරමින් scan කරමින් සැක සහිත ගැටලු පවතනිවා යැයි හැඟෙන තැන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනවා.
මෙහිදී brake condition ඇතුළු සියලු දෑ පරීක්ෂාවෙන් අවසන් නිගමනයකට එන්න මේ පරීක්ෂණය වැදගත් වනවා.

වාහනයක් ටික කාලයක් එකම තැනක park කරලා තැබු විට gas අඩු වීම සිදු වනවා. Compressor Cabin Fliter වගේ දේවල් පිරිසිදු කිරීමෙන්ද ඊට විසදුමක් සොයා ගත හැකිය.Air Filter එකට හුලං ඇල්ලීම සිදු නොකළ යුතුය.ඔබ නොදැනුවත්ව ඉන් හානි සිදුවිය හැකිය.ඒනිසා නොදන්න දේ ගැන ඒ ක්ෂේත්‍රේ‍ය් ප්‍රවීණයකෙුගෙන් විමසා දැන ගැනීම බෙහෙවෙින් වටී.

Car Side Panel Inspection

Car එකක superstructure එක තමයි ඒ වාහනයේ safety cell එක.මෙහිදි වාහනයේ සියලුම බාහිර කොටස් වලට ආදාළව inspection එක සිදුකිරීම වැදගත් වනවා.

Vehicle Interior Inspection

Interior එකට ආදාළවත් හැම function එකක්ම නිවැරදිව පරීක්ෂාවට ලක් කළ යුතුමයි.Seat belt එකේ ඉදන් සියලුම සංකීර්ණ ක්‍රියාවලීන් දක්වා පරීක්ෂා කිරීම මේ යටතේ සිදුවනවා

Wheel and Tyre Inspection

වාහනයක ගමන් යන්න කලින් Tyre ටික පරීක්ෂා කිරීම ගෙදරදී අපි හැමෝම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.එය ඉතා හොඳ දෙයකි. Tyre මාරු කරන්න අවශ්‍ය කාලය දැන් හරිද යන්න ඒ හරහා ඔබටම තීරණය කරන්න පුලුවන්.නමුත් ඒ ගැන ඔබට තීරණයක් ගැනීමට අපහසු නම් expert කෙනෙකු මාර්යෙන් එය පරීක්ෂා කරගත යුතුය. Tyre Warning Spot විදිහට ඔවුන් එය හදුන්වනවා.ඔබේ ටයර් Warning Spot දක්වා ගිහින් නම් අනිවාර්යෙන්ම මාරු කිරීම සිදු කල යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.

Rear Panel Inspection

වාහනයක් අනතුරකට මුහුණ දීමෙදී එය ඉස්සරහ වගෙම පසුපසත් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.ඉතින් ඒ නිසා වාහනයක් පරීක්ෂා කරන්න රැගෙන ගිය පසු ඔවුන් මේ පිළිබඳවත් පරීක්ෂා කිරීම සිදුකරනවා. Bumper check එකේ සිට සංකීර්ණ ක්‍රියාවලීය දක්වා එහිදි පරීක්ෂා කිරීම් සිදුකරනවා.

මෙන්න මේ දේවල් දැගනගෙන ඔබෙත් වාහනයත් ආනිවාර්යෙන්ම expert කෙනෙකු මාර්ගයෙන් පරීක්ෂා කිරීම සිදු කරගන්න.එය ඔබ සියලු දෙනාගේ ආරක්ෂාවට බොහෝ සෙයින් වැදගත් වේ.මේ ගැන සවිස්තරාත්ම තොරතුරු දැනගන්න අපේ විඩීයෝව නරඹන්න

වැඩි විස්තර සඳහා අපගේ වීඩියෝව නරඹන්න:

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q7 3.0L 45 TFSI Quattro 2016 for Sale

Audi Q7 3.0L 45 TFSI Quattro 2016

71,000 km, Colombo
verified MEMBER
verified
Rs 37,500,000
1 week ago
Honda Fit GP 1 2013 for Sale

Honda Fit GP 1 2013

120,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,250,000
28 seconds ago
Suzuki Alto 2014 for Sale

Suzuki Alto 2014

135,000 km, Kandy
MEMBER
Rs 1,450,000
1 minute ago
Renault Kwid 2019 for Sale

Renault Kwid 2019

44,000 km, Jaffna
MEMBER
Rs 3,795,000
1 minute ago
JAC T9 Double Cab 2025 for Sale

JAC T9 Double Cab 2025

0 km, Colombo
MEMBER
Rs 17,200,000
2 weeks ago
Auto Parts for saleikman logo
Mercedes Benz E Class Windscreen for Sale

Mercedes Benz E Class Windscreen

verified MEMBER
verified
Rs 25,000
2 days ago
Honda Insight Gas Shock Absorber (Front) for Sale

Honda Insight Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 9,985
15 minutes ago
Toyota Axio Hybrid Gas Shock Absorber(Front) for Sale

Toyota Axio Hybrid Gas Shock Absorber(Front)

verified MEMBER
Rs 9,985
16 minutes ago
Toyota Aqua Gas Shock Absorber (Front) for Sale

Toyota Aqua Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 9,985
19 minutes ago
Chevrolet Aveo Gas Shock absorbers (Rear) for Sale

Chevrolet Aveo Gas Shock absorbers (Rear)

verified MEMBER
Rs 7,985
20 minutes ago
+ Post an ad on ikman