Car wash එක හරියට කරන්නේ කොහොමද?

07 Jun, 2023   
Car wash එක හරියට කරන්නේ කොහොමද?

වාහනයක් ගත්තා වගේ නම් අපි ඒ වාහනය හොඳට පිරිසිදුව බලාගන්නත් ඕනේ. වාහනයක් දකින කෙනාට ප්‍රියමනාප වෙන්න නම් අනිවාර්යෙන්ම හෝදලා පිරිසිදු කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ දවස් වල තියෙන තත්වෙත් එක්ක car wash එකකට දාලා වාහනය හෝදන එක නම් ටිකක් වියදම් යන වැඩක්. ඒ නිසාම  CarsGuide තුළින් අපි ඔබට කියන්න යන්නේ කොහොමද හරියටම වාහනයක් හෝදන්නේ කියලා.

මෝටර් රථයක් හෝදන්න අවශ්‍ය දේවල්

  • Hose එකක් හෝ pressure washer එකක්
  • Car wash soap හෝ wash wax
  • Sponge එකක්
  • රෙදි කැබලි
  • Car polish

කොහොමද හෝදන්නේ

  • මුලින්ම hose එක හෝ pressure washer එක භාවිතා කරලා වාහනයේ පිටත හොඳින් හෝදාගන්න.
  • දැන් car wash soap හෝ wash wax භාවිතා කරමින් ඉහළ සිට පහළට car එක පිරිසිදු කරන්න.
  • අදාළ ප්‍රදේශය සබන් යොදා පිරිසිදු කළ වාහම වතුරින් සෝදන්න අමතක කරන්න එපා. මොකද එතකොට සබන් සලකුණු වාහනයේ ඉතුරු වෙන්නේ නැහැ.
  • අනිත් දේ තමයි වතුර වෙළෙනකොටත් වතුර සලකුණු වාහනයේ ඉතුරු වෙන්න පුලුවන් නිසා සෝදා ඉවර වෙන කොටස් ඒ මොහොතේම පිසදමන්න.
  • වාහනයේ පිටත ඇති ජලය වියළුණු පසු ඔබට පුලුවන් වාහනයේ දොරවල් පිරිසිදු කරන්න. මේ සඳහා තෙත රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
  • අවසාන වශයෙන් රෝද පිරිසිදු කරන්න. රෝද පිරිසිදු කිරීමට තෙත් රෙදි, බුරුසුවක් හෝ ස්පොන්ජියක් භාවිතා කරන්න.
    දන අපි වාහනය හෝදලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ Car polish apply කරන්න.

මෝටර් රථය පිරිසිදු කළ පසු පිටතින් wax කිරීම හෝ car polish භාවිතා කිරීම එයට වඩාත් හොඳ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.මේ විදියට තමයි නිවසේදී තමන්ගේ වාහනය හරියටම සෝදාගන්නේ. වාහනයක් සෝදා පිරිසිදු කරන්න නියමිත කාල සීමාවක් නම් නැහැ. ඔබට අවශ්‍ය වූ විටෙක වාහනය පිරිසිදු කරන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi Montero GLS Diesel 2015 for Sale

Mitsubishi Montero GLS Diesel 2015

125,000 km, Colombo
verified MEMBER
Rs 33,500,000
3 weeks ago
Porsche Cayenne S e-hybrid 2015 for Sale

Porsche Cayenne S e-hybrid 2015

80,000 km, Colombo
MEMBER
Rs 35,000,000
1 week ago
Toyota Vitz 2017 for Sale

Toyota Vitz 2017

77,000 km, Colombo
MEMBER
Rs 7,900,000
1 day ago
Honda City RS Turbo 2025 for Sale

Honda City RS Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,375,000
1 hour ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Auto Parts for saleikman logo
Three Wheel Buffle Full Caby for Sale

Three Wheel Buffle Full Caby

MEMBER
Rs 22,000
55 minutes ago
BMW 520D Brake disc for Sale

BMW 520D Brake disc

verified MEMBER
verified
Rs 42,000
1 hour ago
Shock Absorber 1 for Sale

Shock Absorber 1

MEMBER
Rs 9,000
3 hours ago
Shock Absorber Boots for Sale

Shock Absorber Boots

MEMBER
Rs 10,000
3 hours ago
+ Post an ad on ikman