Electric Vehicles (EVs) ලංකාවට ආනයන (import) කිරීමට අවසර

07 Jun, 2023   
Electric Vehicles (EVs) ලංකාවට ආනයන (import) කිරීමට අවසර

මෙරටට වාහන ආනයනය සීමා කලත් පසුගිය වසරේ සිට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වීම සඳහා පහසුකම් සපයන්න ශ්‍රී ලංකා රජය කටයුතු කළා.

විදෙස් රටක් ජිවත්වන,රැකියා කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ලාංකීකයෙකු මේ සඳහා මුලික සුදුසුකම් සපුරනවා.ඒ අනුව මෙරටට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ විදේශ විනිමය(foreign remittance) එවන ලාංකීයන් හට ඉලෙක්ට්‍රික් වාහනයක්(electric vehicle) මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය වන බලපත්‍රයක්(vehicle permit) නිකුත් කරනවා.

මසකට ඇමරිකානු ඩොලර් 3,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබ ඒවා ඇත්නම් විද්‍යුත් යතුරුපැදියක් (electric motorcycle)ආනයනය (import)කිරීම සඳහා බලපත්‍රයක්(vehicle permit) හිමි වෙනවා.

ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වැඩි මුදලක් ඒවා ඇත්නම් සහ එවන ලද මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය කර ඇත්නම් ඉලෙක්ට්‍රික් කාර්(electric car) එකක් ආනයනය (import)කිරීම සඳහා බලපත්‍රයක්(vehicle permit) හිමි වෙනවා.

Nissan Leaf front view

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Lexus LX570 Aussi spec 2016 for Sale

Lexus LX570 Aussi spec 2016

56,000 km, Colombo
MEMBER
Rs 87,000,000
1 day ago
Toyota Carina CT210 1998 for Sale

Toyota Carina CT210 1998

150,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,750,000
1 day ago
Chevrolet Cruze 2005 for Sale

Chevrolet Cruze 2005

300,000 km, Colombo
verified MEMBER
Rs 4,275,000
4 minutes ago
Honda City RS Turbo 2025 for Sale

Honda City RS Turbo 2025

0 km, Colombo
verified MEMBER
Rs 14,800,000
5 minutes ago
Toyota Land Cruiser Prado LC 250 ZX 2025 for Sale

Toyota Land Cruiser Prado LC 250 ZX 2025

0 km, Colombo
verified MEMBER
Rs 87,500,000
11 minutes ago
Auto Parts for saleikman logo
HONDA VEZEL DUAL CLUTCH REAPAIR for Sale

HONDA VEZEL DUAL CLUTCH REAPAIR

verified MEMBER
Rs 80,000
1 week ago
Range Rover Hybrid Battery for Sale

Range Rover Hybrid Battery

MEMBER
Rs 500,000
20 minutes ago
Toyota Vios Gas Shock Absorbers (front) for Sale

Toyota Vios Gas Shock Absorbers (front)

verified MEMBER
Rs 9,985
39 minutes ago
Toyota Aqua Gas Shock Absorber ( Front ) for Sale

Toyota Aqua Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
39 minutes ago
+ Post an ad on ikman