Tesla Cybertruck එකේ Interior Photos Leak වෙයි

08 Jun, 2023   
Tesla Cybertruck එකේ Interior Photos Leak වෙයි

අලුත්ම Tesla Cybertruck රථයේ photos දෙකක් leak වෙලා තියෙනවා

එම photos වල squared-off steering wheel, familiar center screen, සහ nondescript dashboard එක දැකගන්න පුලුවන්

ළඟදීම නිෂ්පාදනය කරන බව වාර්තා වෙලා තිබුණත් මේ වන තෙක්ම Tesla Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. Elon Musk මේ Cybertruck එක ගැන ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළේ 2019 අවුරුද්දේදී. ඉතින් අවුරුදු 4කට පස්සේ Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා බලාගන්න අවස්තාව ලැබිලා තියෙනවා.

පළමු ඡායාරූපය අරගෙන තියෙන්නේ driver’s point of view එකෙන්. මෙතනදී අපිට සාමාන්‍ය රවුම් හැඩති සුක්කානම වෙනුවට octagonal steering wheel එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මෙහිදී අපිට turn signal stalk බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට capacitive buttons තමයි තියෙන්නේ.

Model 3 සහ Model Y වල මෙන්, Cybertruck රථයට traditional gauge cluster එකක් නැහැ. අනෙකුත් සියලුම ටෙස්ලා රථ වල වගේම Cybertruck රථයේද controls වලින් ගොඩක්, center touchscreen එකේ තමයි තියෙන්නේ.

ඒ වගේම center console එක Cybertruck රථයේ general theme එකට හොඳට ගැලපෙනවා. විශේෂම දේ තමයි center console එක හරහා third jump seat එකක් create කරගන්න පුලුවන් කියලා ප්‍රකාශයක් තිබ්බත් leaks වුණ photos වල නම් ඒ වගේ දෙයක් බලාගන්න ලැබෙන්නේ නැහැ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

48,000 km, Colombo
MEMBER
Rs 16,500,000
5 days ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

10 km, Colombo
verified MEMBER
verified
Rs 32,000,000
38 seconds ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

117,000 km, Colombo
MEMBER
Rs 7,500,000
1 week ago
Suzuki Jimny Land Venture 2017 for Sale

Suzuki Jimny Land Venture 2017

91,000 km, Colombo
MEMBER
Rs 6,850,000
1 week ago
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

10 km, Colombo
verified MEMBER
verified
Rs 26,000,000
7 minutes ago
Auto Parts for saleikman logo
Hyundai Eon Fog Lamps Lights for Sale

Hyundai Eon Fog Lamps Lights

verified MEMBER
verified
Rs 7,800
6 minutes ago
Noah CR 41 rear buffer for Sale

Noah CR 41 rear buffer

verified MEMBER
verified
Rs 18,500
1 hour ago
Montero buffer for Sale

Montero buffer

verified MEMBER
verified
Rs 19,000
1 hour ago
285/65/17 Yokohama Tire for Sale

285/65/17 Yokohama Tire

verified MEMBER
Rs 65,000
3 days ago
+ Post an ad on ikman