ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

19 May, 2025   
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ.

විකල්ප මාර්ග –
• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ
හැක.

• කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැක.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW Z4 2013 for Sale

BMW Z4 2013

44,000 km, Kurunegala
MEMBER
Rs 29,500,000
1 week ago
Toyota Avanza 2012 for Sale

Toyota Avanza 2012

190,000 km, Kegalle
MEMBER
Rs 8,000,000
2 weeks ago
Suzuki Wagon R FX 2017 for Sale

Suzuki Wagon R FX 2017

94,000 km, Ratnapura
MEMBER
Rs 7,200,000
5 minutes ago
Suzuki Alto 2004 for Sale

Suzuki Alto 2004

141,572 km, Colombo
MEMBER
Rs 4,195,000
6 minutes ago
Mini Cooper Twin Turbo 2017 for Sale

Mini Cooper Twin Turbo 2017

106,600 km, Colombo
MEMBER
Rs 12,500,000
1 week ago
Auto Parts for saleikman logo
Tyre 155/65/14 for Sale

Tyre 155/65/14

verified MEMBER
Rs 4,500
1 week ago
1din mp5 mirror link car dvd set for Sale

1din mp5 mirror link car dvd set

verified MEMBER
verified
Rs 14,500
2 minutes ago
Sansui 9inch Android Gps Car Dvd Audio Setup for Sale

Sansui 9inch Android Gps Car Dvd Audio Setup

verified MEMBER
verified
Rs 31,000
7 minutes ago
+ Post an ad on ikman