මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

05 Feb, 2025   
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී ඇත. ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමට හැකියාව ඇත.

මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් දැනටමත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මේ අතර, TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සේවාව මගින් මහජනතාවගේ පැමිණිලි හා අභියාචනා කාර්යක්ෂමව හසුකර ගැනීමට හා විසඳා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, මෙම නව තාක්ෂණික පියවර මගින් සේවාවන් තවදුරටත් පහසු හා ඵලදායී කිරීමට අපේක්ෂා කරන බවත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio 2017 for Sale

Toyota Premio 2017

87,500 km, Colombo
MEMBER
Rs 15,750,000
2 weeks ago
Nissan Aura Nismo Sport Limited 2024 for Sale

Nissan Aura Nismo Sport Limited 2024

30,000 km, Colombo
verified MEMBER
Rs 15,595,000
7 seconds ago
Toyota Roomy Custom G 2025 for Sale

Toyota Roomy Custom G 2025

400 km, Kandy
MEMBER
Rs 11,500,000
3 minutes ago
Hyundai Santa Fe 2009 for Sale

Hyundai Santa Fe 2009

118,000 km, Gampaha
MEMBER
Rs 7,850,000
5 days ago
Toyota Axio car 2014 for Sale

Toyota Axio car 2014

163,000 km, Colombo
MEMBER
Rs 9,300,000
5 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
47 minutes ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
47 minutes ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
47 minutes ago
+ Post an ad on ikman