ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනම් කරගන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

10 Dec, 2024   
ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනම් කරගන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ඇත.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කරනවා.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුර බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිතය.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 105,000,000
1 week ago
Toyota Axio Hybrid G grade 2014 for Sale

Toyota Axio Hybrid G grade 2014

179,000 km, Colombo
MEMBER
Rs 9,500,000
1 week ago
Mercedes Benz C200 Premium Plus 2019 for Sale

Mercedes Benz C200 Premium Plus 2019

37,000 km, Gampaha
MEMBER
Rs 30,000,000
1 day ago
Honda Vezel RS 2017 for Sale

Honda Vezel RS 2017

122,000 km, Gampaha
MEMBER
Rs 12,870,000
1 day ago
Toyota Passo Moda New Face 2023 for Sale

Toyota Passo Moda New Face 2023

25,500 km, Gampaha
verified MEMBER
verified
Rs 9,690,000
7 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman