වාහන ආදායම් බලපත්‍ර ගැන විශේෂ තීරණයක්

21 Oct, 2024   
වාහන ආදායම් බලපත්‍ර ගැන විශේෂ තීරණයක්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මහජනතාව අපහසුතාවට පත් වන කරුණක් සම්බන්ධව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනූව වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

එම නිසා බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Orange package 2014 for Sale

Honda Vezel Z Orange package 2014

132,000 km, Matara
verified MEMBER
verified
Rs 10,390,000
12 minutes ago
Toyota Premio G Superior 2017 for Sale

Toyota Premio G Superior 2017

80,000 km, Matara
verified MEMBER
verified
Rs 17,850,000
17 minutes ago
Datsun Redi Go 2016 for Sale

Datsun Redi Go 2016

89,900 km, Kalutara
MEMBER
Rs 2,625,000
49 minutes ago
Mitsubishi Eclipse Cross Fully Loaded 2020 for Sale

Mitsubishi Eclipse Cross Fully Loaded 2020

6,475 km, Gampaha
MEMBER
Rs 24,000,000
53 minutes ago
Toyota Hilux smart Cab 2010 for Sale

Toyota Hilux smart Cab 2010

185,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,950,000
3 days ago
+ Post an ad on ikman