නිදාගෙන යා හැකි සුක්කානමක් නැති අලුත්ම ටෙස්ලා මෝටර් රථය මෙන්න

15 Oct, 2024   
නිදාගෙන යා හැකි සුක්කානමක් නැති අලුත්ම ටෙස්ලා මෝටර් රථය මෙන්න

ටෙස්ලා ප්‍රධානී Elon Musk සිය සමාගමේ නවතම නිපැයුම වන රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන නිපැයු සයිබර් කැබ් රථය පසුගියදා එළිදැක්වුවා. ඒ ඇමරිකාවේ කැලිෆෝනියාවේ Warner Bros ප්‍රදර්ශනාගාරයේදී.

මෙම කැබ්රථයේ සුක්කානමක් හෝ පැඩල දක්නට නොලැබෙන අතර self driving මෙහි ප්‍රධාන විශේෂත්වයයි.ඒ අනුව නිදාසිටිමින් ඉතා සැහැල්ලුවෙන් තම ගමනාන්තය දක්වා යාහැකි බවයි Elon Musk පවසන්නේ

මෙම රථයේ නිෂ්පාදන කටයුතු 2026 වසරේ ආරම්භ වීමට නියමිත අතර එය ඇමරිකානු ඩොලර් 30,000කට වඩා අවම මිලකට මිලදී ගතහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.මෙය ටෙස්ලා ලැබු සුවිශේෂි ජයග්‍රහනයක් ලෙසයි හැඳින්වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කල විඩීයෝව මෙන්න

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz CLA 200 2019 for Sale

Mercedes Benz CLA 200 2019

64,800 km, Vavuniya
MEMBER
Rs 29,000,000
6 days ago
Toyota Harrier Z Leather 2023 for Sale

Toyota Harrier Z Leather 2023

10,000 km, Colombo
verified MEMBER
Rs 36,000,000
3 minutes ago
Suzuki Spacia XS Custom Turbo 2024 for Sale

Suzuki Spacia XS Custom Turbo 2024

0 km, Colombo
verified MEMBER
Rs 11,075,000
4 minutes ago
Nissan Navara Uk Edition 2007 for Sale

Nissan Navara Uk Edition 2007

75,425 km, Kurunegala
MEMBER
Rs 6,000,000
8 minutes ago
Honda CRV 2019 for Sale

Honda CRV 2019

81,520 km, Kurunegala
MEMBER
Rs 21,500,000
8 minutes ago
Auto Parts for saleikman logo
Vezel Tires 215/ 55 /17 (2025) for Sale

Vezel Tires 215/ 55 /17 (2025)

MEMBER
Rs 22,000
3 weeks ago
Qd32 Engine for Sale

Qd32 Engine

verified MEMBER
Rs 1,075,000
1 week ago
Yokohama 195/60 R16 Tyre Set for Sale

Yokohama 195/60 R16 Tyre Set

verified MEMBER
Rs 65,000
5 days ago
Novelty Android Player 2+32GB for Sale

Novelty Android Player 2+32GB

verified MEMBER
Rs 18,500
55 minutes ago
+ Post an ad on ikman