අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

18 Sep, 2024   
අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

මෙරට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් පස්දෙනා අද (18) සවස කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිය අවසන් මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයින් ඔවුන්ගේ රැලි සඳහා ප්‍රධාන ස්ථාන ලෙස කොස්ගස් හංදිය,ටවර් හෝල් අවට,කොට්ටාව,නුගේගොඩ සහ පිළියන්දල යන නගර තෝරාගෙන ඇත.

පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම රැස්වීම් හේතුවෙන් කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල යන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. තවද, මෙම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව පොලීසිය සහ ආරක්ෂක අංශ පවසයි.

 

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

69,500 km, Colombo
MEMBER
Rs 18,900,000
1 week ago
Toyota Premio G SUPERIOR 2015 for Sale

Toyota Premio G SUPERIOR 2015

120,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,650,000
1 week ago
BMW X5 xDrive 40e 2017 for Sale

BMW X5 xDrive 40e 2017

75,000 km, Colombo
MEMBER
Rs 34,000,000
4 days ago
Audi A4 2.0L 40TFSI 2016 for Sale

Audi A4 2.0L 40TFSI 2016

92,000 km, Gampaha
verified MEMBER
verified
Rs 19,700,000
3 weeks ago
Bajaj Qute 2020 for Sale

Bajaj Qute 2020

18,500 km, Ratnapura
MEMBER
Rs 1,595,000
27 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Toyota Axio 9 Inch 2Gb Ram Android Player for Sale

Toyota Axio 9 Inch 2Gb Ram Android Player

verified MEMBER
verified
Rs 19,000
4 minutes ago
Toyota Aqua 9 Inch 2Gb Ram Android Player for Sale

Toyota Aqua 9 Inch 2Gb Ram Android Player

verified MEMBER
verified
Rs 19,000
5 minutes ago
Toyota Allion 260 9 Inch 2Gb Android Player for Sale

Toyota Allion 260 9 Inch 2Gb Android Player

verified MEMBER
verified
Rs 19,000
6 minutes ago
+ Post an ad on ikman