ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

15 Jul, 2024   
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අමතරව මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

මීට පෙර පෙබරවාරි මස 13 වන දින ද මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Skoda Karoq L Edition 2018 for Sale

Skoda Karoq L Edition 2018

69,045 km, Colombo
MEMBER
Rs 13,800,000
1 week ago
Honda City RS 2025 for Sale

Honda City RS 2025

0 km, Colombo
verified MEMBER
Rs 13,800,000
2 weeks ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
6 minutes ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Auto Parts for saleikman logo
Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate for Sale

Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate

verified MEMBER
verified
Rs 48,500
1 minute ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
13 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
31 minutes ago
+ Post an ad on ikman