Micro Cars Limited සිය නවතම මෝටර් රථය වන Ssang Yong KGM Torres EVX එළිදක්වයි

10 Jul, 2024   
Micro Cars Limited සිය නවතම මෝටර් රථය  වන Ssang Yong KGM Torres EVX  එළිදක්වයි

Micro Cars Limited සිය නවතම මෝටර් රථය වන Ssang Yong KGM Torres EVX එළිදැක්වීම පසුගියදා සිදු කළා.ඒ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ පුදර්ශ මධ්‍යස්ථානයේ පැවැති EV Motor Show 2024 ප්‍රදර්ශනයේදී.

එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ,Micro Cars Limited හි ප්‍රධාන විධායක සහ සභාපත ආචාර්ය ලෝරන්ස් පෙරේරා,සමූහ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව,ප්‍රධාන මූල්‍ය නිලධාරී ජනක හේරත්, විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී  ජේකබ් නිශාන්තන්,  සමාන්‍යාධිකාරී ප්‍රෂාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

Ssang Yong Torres EVX විදුලි වාහනයක් වන අතර එය off-road රථයක් ලෙස නිර්මාණය කර තිබෙනවා.3 in-1 EV ධාවක පද්ධතියකින් සමන්විත වන අතර 152.2 මෝටරයක් e-Gear පද්ධතියක් සහ 73 ලිතියම් අයන බැටරියකින් සමන්විතයි.මිනිත්තු 28 ආරෝපණයකින් කිලෝමීටර 461 දුරක් පැදවීමේ හැකියාව සහිත විදුලි වාහනයක් ලෙස මෙම රථය ඇස්තමේන්තු කර තිබෙනවා.

Air bag 8කින් මෙම වාහනය සමන්විතයි.ආරක්ෂාව,සැපපහසුව අතින ඉහළම මට්ටමක සහිත විදුලි වාහනයක් මෙම රථය හදුන්වන්න පුළුවන්.Torres EVX 500 KM + පරාසයක් මෙන්ම කර්මාන්තවල පළමු කිලෝමීටර් 1 මිලියනයක් හෝ බැටරිය සඳහා වසර 10ක වගකීමක් (නියම සහ කොන්දේසි අදාළ වේ)

දින තුනක් පුරා පැවැති EV Motor Show 2024 හි නිල Online Partner විදිහට ikman විසින් බලගන්වන CarsGuide සිය ශක්තිය සහ දායකත්වය ලබා දුන්නා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo Rocco 2017 for Sale

Toyota Hilux Revo Rocco 2017

126,000 km, Gampaha
MEMBER
Rs 19,500,000
1 week ago
MG ZS 60000 KM MICRO MAINT 2018 for Sale

MG ZS 60000 KM MICRO MAINT 2018

60,950 km, Colombo
verified MEMBER
verified
Rs 9,475,000
6 minutes ago
Toyota CHR NGx50 2018 for Sale

Toyota CHR NGx50 2018

71,000 km, Colombo
MEMBER
Rs 13,950,000
1 week ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

50,000 km, Colombo
MEMBER
Rs 7,970,000
3 weeks ago
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 62,500,000
1 week ago
+ Post an ad on ikman