හංගේරියාවේ European electric car factory එකක් ඉදි කරන බව BYD සමාගම තහවුරු කරයි

20 Feb, 2024   
හංගේරියාවේ European electric car factory එකක් ඉදි කරන බව BYD සමාගම තහවුරු කරයි

චීනය කියන්නේ වාහන ලෝකයේ පෙරළියක් සිදු කරන රටක්. කෙටියෙන්ම කිව්වොත් ලෝකයේ විශාලතම වාහන වෙළඳපොල අයත් රට තමයි චීනය. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ වාහන වෙළඳපොල තුළ චීනය ගත් තවත් විශාල පියවරක් ගැනයි.

ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයන්ගෙන් එක් අයෙක් වන චීනයේ BYD, සිය පළමු යුරෝපීය EV නිෂ්පාදන කර්මාන්තශාලාව හංගේරියාවේදී විවෘත කිරීමට නියමිත බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
මෙය යුරෝපයේ මෝටර් රථ නිපදවන පළමු චීන සමාගම බවට පත් වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

BYD විසින් දකුණු හංගේරියානු නගරයක් වන Szeged අසල මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙමඟින් නව රැකියා දහස් ගණනක් ලබා දීමට අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍ය Péter Szijjártó සිය ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය හංගේරියානු ආර්ථික ඉතිහාසයේ විශාලතම ආයෝජනවලින් එකක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එසේම බලාගාරය ගොඩනැඟීම සඳහා රජය BYD වෙත මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙන බවත්, එහි විස්තර පසුව නිකුත් කරන බවත් ඔහු සඳහන් කළා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi L200 Double Cab 2001 for Sale

Mitsubishi L200 Double Cab 2001

325,000 km, Kurunegala
MEMBER
Rs 6,500,000
3 weeks ago
Mercedes Benz C180 AMG Line 2015 for Sale

Mercedes Benz C180 AMG Line 2015

44,000 km, Matara
verified MEMBER
Rs 25,500,000
2 hours ago
BMW 218i Luxury line 2017 for Sale

BMW 218i Luxury line 2017

66,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,350,000
1 month ago
Ford Ranger Wildtrak 2017 for Sale

Ford Ranger Wildtrak 2017

135,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,950,000
3 weeks ago
Toyota Hilux Vigo 2007 for Sale

Toyota Hilux Vigo 2007

180,000 km, Colombo
verified MEMBER
verified
Rs 12,450,000
3 weeks ago
Auto Parts for saleikman logo
santa fe turbocharger for Sale

santa fe turbocharger

verified MEMBER
Rs 85,000
6 hours ago
Toyota CHR Radiator Support Complete for Sale

Toyota CHR Radiator Support Complete

verified MEMBER
verified
Rs 80,000
9 hours ago
Toyota CHR BodyKit for Sale

Toyota CHR BodyKit

verified MEMBER
verified
Rs 65,000
9 hours ago
Mitsubishi Lancer Spoiler for Sale

Mitsubishi Lancer Spoiler

verified MEMBER
verified
Rs 26,000
9 hours ago
+ Post an ad on ikman