Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ළඟදීම

17 Jan, 2024   
Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ළඟදීම

Nio කියන්නේ, smart electric vehicles, power trains සහ batteries research කරන, develop කරන, නිෂ්පාදනය කරන සහ අලෙවි කරන automobile company එකක්. ඒ ගැන ඔබ දන්නවා ඇති. හැබැයි, Nio හි යුරෝපය කේන්ද්‍ර කර ගත්, EV brand එක ගැන ඔබ දන්නවාද? අද අපි CarsGuide Weekly News තුළින් ඔබට කියන්නේ, මේ EV brand එක launch කිරීම ගැන.

Nio විසින් නවතම EV brand දෙකක් establish කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම දැනට පවතින Nio මෝටර් රථ වල first right-hand-drive prototype එක නිෂ්පාදනය කරලා තියෙනවා.

Chinese firm එකේ annual Nio Day presentation එකට පෙර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී William Li තහවුරු කළේ, “family car” යන brand එක, එහි first model එක validation prototype එක නිෂ්පාදනය කිරීම දක්වා, Nio එහි second model එක දියුණු කරලා තියෙන බවයි.

මේ Nio එක internal වශයෙන් දන්නේ, Alps යන code name එක යටතේයි. එය යුරෝපය ඇතුළු global volume market එක වෙත ඉදිරියට ගෙන යාමේ අරමුණින් පුළුල් කරලා තියෙනවා. 2024 වසරේ ඉඳලා second brand එකක් හඳුන්වා දෙන නිසා, ඔබට වෙනස් Nio එකක් දැක ගන්න පුළුවන්.

Internet එක base කර ගත්, direct sales channel එකක් හරහා retail activities සිදු කරන්න සැලසුම් කරලා තියෙන, Alps brand එක මුල් අදියරේදී model තුනක් launch කරන බව Li අනාවරණය කළා.

Nio සහ Alps කියන brands දෙකම Firefly යන code name එක යටතේ හඳුන්වනවා. Li විසින් තහවුරු කරපු විදිහට නම්, ඒක යුරෝපීය market එක සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු දැරිය හැකි electric cars range එකක් සමඟ තමයි එන්නේ. ඒ වගේම Nio සහ Alps වලට වඩා අඩු මිලකට තියෙන, Volkswagen, Renault සහ Ford යන rivals ලාට එරෙහිව තරග කරන්නත් පුළුවන් විදිහට තමයි Nio එක සැලසුම් කරලා තියෙන්නේ.

Right-hand-drive prototype පැවතුණත්, ඔවුන් පළමුවෙන් අවධානය යොමු කරන්නේ, යුරෝපීය market එක අවබෝධ කර ගැනීම සහ එය establish කිරීම සඳහායි. ඒ වගේම Nio විසින් target කරලා තියෙන market අතරට UAE ඇතුළත් වෙනවා.

මීට මාස කිහිපයකට කලින් ET7 එක අබුඩාබි සහ ඩුබායි අතර drive කිරීම test කරලා තියෙනවා. එතනදි drive කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඊට අමතරව battery swap කරන ස්ථාන පිහිටුවීමෙන් energy replenishment ගැටළුව පහසුවෙන් විසඳාගෙන තියෙනවා. විශේෂම දේ තමයි, Nio එක US market එකට ඇතුළු වීම සැලසුම් කිරීමේ අදියරේ පවතින එක. ඒ වගේම Chinese firm එක, Audi, BMW සහ Mercedes-Benz වගේ සමාගම් වලට reputable competitor කෙනෙක් විදිහට තවදුරටත් establish කිරීමේ අරමුණින් Nio, high-end model එකක් විදිහට වැඩ කරමින් ඉන්නවා.

Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ගැන කතාව තමයි අපි ඔබට කිව්වේ. ඉතින් ළඟදීම මේ launch එක සිදු වෙනවා. මේ වගේ ඔබ ආදරේ කරන, හැම වාහනයකම දවසින් දවස සිදු වෙන අලුත්ම දේවල් ගැන හැම දෙයක්ම ඔබට කියන්න CarsGuide අපි සූදානම්

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

275,000 km, Colombo
MEMBER
Rs 5,550,000
1 week ago
Toyota Vitz 2017 for Sale

Toyota Vitz 2017

96,232 km, Kandy
MEMBER
Rs 8,195,000
9 minutes ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

46,500 km, Colombo
MEMBER
Rs 7,050,000
2 days ago
Mazda Tribute 2001 for Sale

Mazda Tribute 2001

180,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,090,000
47 minutes ago
Mercedes Benz E200 BRAND NEW 2010 for Sale

Mercedes Benz E200 BRAND NEW 2010

118,500 km, Gampaha
verified MEMBER
Rs 15,250,000
1 week ago
+ Post an ad on ikman