Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ළඟදීම

17 Jan, 2024   
Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ළඟදීම

Nio කියන්නේ, smart electric vehicles, power trains සහ batteries research කරන, develop කරන, නිෂ්පාදනය කරන සහ අලෙවි කරන automobile company එකක්. ඒ ගැන ඔබ දන්නවා ඇති. හැබැයි, Nio හි යුරෝපය කේන්ද්‍ර කර ගත්, EV brand එක ගැන ඔබ දන්නවාද? අද අපි CarsGuide Weekly News තුළින් ඔබට කියන්නේ, මේ EV brand එක launch කිරීම ගැන.

Nio විසින් නවතම EV brand දෙකක් establish කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම දැනට පවතින Nio මෝටර් රථ වල first right-hand-drive prototype එක නිෂ්පාදනය කරලා තියෙනවා.

Chinese firm එකේ annual Nio Day presentation එකට පෙර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී William Li තහවුරු කළේ, “family car” යන brand එක, එහි first model එක validation prototype එක නිෂ්පාදනය කිරීම දක්වා, Nio එහි second model එක දියුණු කරලා තියෙන බවයි.

මේ Nio එක internal වශයෙන් දන්නේ, Alps යන code name එක යටතේයි. එය යුරෝපය ඇතුළු global volume market එක වෙත ඉදිරියට ගෙන යාමේ අරමුණින් පුළුල් කරලා තියෙනවා. 2024 වසරේ ඉඳලා second brand එකක් හඳුන්වා දෙන නිසා, ඔබට වෙනස් Nio එකක් දැක ගන්න පුළුවන්.

Internet එක base කර ගත්, direct sales channel එකක් හරහා retail activities සිදු කරන්න සැලසුම් කරලා තියෙන, Alps brand එක මුල් අදියරේදී model තුනක් launch කරන බව Li අනාවරණය කළා.

Nio සහ Alps කියන brands දෙකම Firefly යන code name එක යටතේ හඳුන්වනවා. Li විසින් තහවුරු කරපු විදිහට නම්, ඒක යුරෝපීය market එක සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු දැරිය හැකි electric cars range එකක් සමඟ තමයි එන්නේ. ඒ වගේම Nio සහ Alps වලට වඩා අඩු මිලකට තියෙන, Volkswagen, Renault සහ Ford යන rivals ලාට එරෙහිව තරග කරන්නත් පුළුවන් විදිහට තමයි Nio එක සැලසුම් කරලා තියෙන්නේ.

Right-hand-drive prototype පැවතුණත්, ඔවුන් පළමුවෙන් අවධානය යොමු කරන්නේ, යුරෝපීය market එක අවබෝධ කර ගැනීම සහ එය establish කිරීම සඳහායි. ඒ වගේම Nio විසින් target කරලා තියෙන market අතරට UAE ඇතුළත් වෙනවා.

මීට මාස කිහිපයකට කලින් ET7 එක අබුඩාබි සහ ඩුබායි අතර drive කිරීම test කරලා තියෙනවා. එතනදි drive කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඊට අමතරව battery swap කරන ස්ථාන පිහිටුවීමෙන් energy replenishment ගැටළුව පහසුවෙන් විසඳාගෙන තියෙනවා. විශේෂම දේ තමයි, Nio එක US market එකට ඇතුළු වීම සැලසුම් කිරීමේ අදියරේ පවතින එක. ඒ වගේම Chinese firm එක, Audi, BMW සහ Mercedes-Benz වගේ සමාගම් වලට reputable competitor කෙනෙක් විදිහට තවදුරටත් establish කිරීමේ අරමුණින් Nio, high-end model එකක් විදිහට වැඩ කරමින් ඉන්නවා.

Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ගැන කතාව තමයි අපි ඔබට කිව්වේ. ඉතින් ළඟදීම මේ launch එක සිදු වෙනවා. මේ වගේ ඔබ ආදරේ කරන, හැම වාහනයකම දවසින් දවස සිදු වෙන අලුත්ම දේවල් ගැන හැම දෙයක්ම ඔබට කියන්න CarsGuide අපි සූදානම්

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Defender Kahn 2005 for Sale

Land Rover Defender Kahn 2005

43,000 km, Colombo
MEMBER
Rs 39,500,000
1 month ago
Suzuki Swift 2008 for Sale

Suzuki Swift 2008

165,000 km, Galle
MEMBER
Rs 5,700,000
2 days ago
Honda Fit GP 5 Highest Grade 2014 for Sale

Honda Fit GP 5 Highest Grade 2014

155,000 km, Colombo
MEMBER
Rs 8,600,000
1 week ago
Audi Q7 Platinum Edition 2025 for Sale

Audi Q7 Platinum Edition 2025

0 km, Colombo
verified MEMBER
Rs 73,000,000
21 minutes ago
Suzuki Alto 2002 for Sale

Suzuki Alto 2002

90,000 km, Colombo
verified MEMBER
Rs 3,495,000
22 minutes ago
Auto Parts for saleikman logo
audi a6 2013 front bumper for Sale

audi a6 2013 front bumper

verified MEMBER
verified
Rs 250,000
7 hours ago
Kia Soranto 2012 Tail Lights for Sale

Kia Soranto 2012 Tail Lights

verified MEMBER
verified
Rs 75,000
7 hours ago
Audi A4 2012 Rear Bumper for Sale

Audi A4 2012 Rear Bumper

verified MEMBER
verified
Rs 145,000
7 hours ago
Toyota Aqua ABS for Sale

Toyota Aqua ABS

MEMBER
Rs 150,000
7 hours ago
+ Post an ad on ikman