EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

17 Jan, 2024   
EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

අද කාලේ ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි electric vehicles කියන්නේ. පරිසර හිතකාමී බව වගේම භාවිතයත් ලේසි වීම, අද වෙනකොට ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඉතින් අනෙකුත් වාහන petrol මඟින් ධාවනය වුණත් electric vehicle ධාවනය කරන්න නම් විදුලි බලයෙන් වාහනය ආරෝපණය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට electric vehicles ආරෝපණය කරන්න විශේෂ වුණු EV chargers වෙළඳපොළේ තියෙනවා.
අද CarsGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුවක් පිළිබඳවයි.

Charging companies තවමත් තම ව්‍යාපාරය හරහා ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට Pod Point හි සේවය කරන, හිටපු Aston Martin ප්‍රධාන විධායක නිලධාරී Andy Palmer මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ plugs සැපයීමේ ව්‍යාපාරයෙන් මුදල් ඉපයීම ඉතා අපහසු බවයි.

ප්‍රංශයේ EDF Energy වලින් බහුතරයක් හිමි වන්නේ Pod Point සමාගමටයි. නමුත් එම සමාගම පොදු ස්ථානවල, fast chargers ස්ථාපිත කිරීමෙන් ඉවත් වීමට මෑතකදී තීරණය කර තිබෙනවා. ඒ නිවාස සහ workplace charging කෙරෙහි අවධානය යොමු කිරීම සඳහායි.

ඉතින් මේ තමයි EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුව. මේ වගේම ඉදිරියේදීත් වාහන ලෝකයේ නවතම තොරතුරු CarsGuide Weekly News තුළින් බලාපොරොත්තු වන්න

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery 5 HSE 2017 for Sale

Land Rover Discovery 5 HSE 2017

83,000 km, Colombo
MEMBER
Rs 32,500,000
2 weeks ago
BMW 520d 2015 for Sale

BMW 520d 2015

29,165 km, Kalutara
MEMBER
Rs 30,000,000
1 week ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

105,000 km, Colombo
MEMBER
Rs 3,800,000
1 hour ago
Suzuki Swift Centenna 2004 for Sale

Suzuki Swift Centenna 2004

130,000 km, Gampaha
MEMBER
Rs 4,250,000
1 hour ago
Mercedes Benz E240 Elegance 2002 for Sale

Mercedes Benz E240 Elegance 2002

128,000 km, Colombo
MEMBER
Rs 8,000,000
1 hour ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman