Insurance Institute For Highway Safety (IIHS) වෙතින් පිරිනමන ඉහළම safety award එක BMW X3 දිනා ගනී

11 Oct, 2023   
Insurance Institute For Highway Safety (IIHS) වෙතින් පිරිනමන ඉහළම safety award එක BMW X3 දිනා ගනී

අපි හැමෝම වාහනයක් ගන්නේ සැප පහසුවට වගේම ආරක්ෂාකාරීව ගමන් කරන්න. මොකද මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වාහනයක් ගන්න කලින් බලන ලොකුම point එකක් තමයි safety එක. ඉතින් ලෝකයේ safety side එකේ ඉහළින්ම තියෙන vehicle එකක් තමයි 2023 BMW X3 කියන මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී SUV vehicle එක. මේ vehicle එක Insurance Institute For Highway Safety කියන ආයතනයෙන් TOP SAFETY PICK+ සම්මානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අද CarsGuide weekly news තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

අද අපි කතා කරන 2023 TOP SAFETY PICK+ සඳහා සුදුසුකම් ලැබීමට නම් driver-side small overlap front, passenger-side small overlap front, original moderate overlap front සහ updated side tests වලින් හොඳ rate එකක් ලබා ගන්න ඕනේ. ඒ වගේම හොඳ headlights පද්ධතියක් තිබීමත් අනිවාර්යයි.
ඒ වගේම රාත්‍රී සහ දිවා කාලයේදී වාහනයේ සිටින මගීන් මෙන්ම පාරේ ගමන් කරන අනෙකුත් පුද්ගලයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන front crash prevention system එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.

නමුත් පහළ මට්ටමේ TOP SAFETY PICK+ සම්මානය සඳහා අවශ්‍ය වෙන්නේ updated side test එක සහ daytime pedestrian test එක සමත් වීම පමණයි. ඉතින් CarsGuide අපි අද කතා කරපු 2023 BMW X3 vehicle එකට TOP SAFETY PICK+ plus සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

ඔබත් සැප පහසුව වගේම ඉහළ ආරක්ෂාවක් බලන කෙනෙක් නම් දෙපාරක් හිතන්නේ නැතුව ගන්න පුලුවන් වාහනයක් තමයි 2023 BMW X3 කියන්නේ.
ඉතින් CarsGuide සමඟ සිටින ඔබට ඉදිරියේදීත් මේ වගේම අලුත්ම විස්තර රැගෙන එන්න අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz S400 2014 for Sale

Mercedes Benz S400 2014

90,000 km, Colombo
MEMBER
Rs 47,500,000
5 days ago
Suzuki Alto 2016 for Sale

Suzuki Alto 2016

28,116 km, Colombo
verified MEMBER
verified
Rs 5,750,000
3 minutes ago
Honda CRV Japan Masterpiece 2019 for Sale

Honda CRV Japan Masterpiece 2019

50,000 km, Kalutara
verified MEMBER
Rs 22,500,000
3 days ago
Jonway A380 2012 for Sale

Jonway A380 2012

97,400 km, Colombo
MEMBER
verified
Rs 5,475,000
3 days ago
Mercedes Benz GLE 400 2016 for Sale

Mercedes Benz GLE 400 2016

48,000 km, Colombo
MEMBER
Rs 44,500,000
1 day ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman