Toyota Hilux 2018 Review

03 Jun, 2023
Toyota Hilux 2018 Review

The Toyota Hilux is a pickup truck that has been popular in Sri Lanka for several years. The truck is known for its reliability, durability, and versatility, making it a popular choice for both personal and commercial use. In this review, we’ll take a closer look at the Toyota Hilux and see how it performs in the Sri Lankan market.

Exterior Design:

The Toyota Hilux has a rugged and masculine exterior design, with a sturdy front fascia and a high ground clearance. The truck’s large wheels and wide stance give it a powerful and commanding presence on the road, while the body cladding and sports bar of the Rocco grade add a touch of sportiness and toughness to its look.

Interior Design:

The Toyota Hilux offers a spacious and practical cabin, with ample storage space and comfortable seating for up to five passengers in the double cab grade. The dashboard is well laid out and easy to use, with a range of features such as air conditioning, power windows, and an infotainment system with Bluetooth connectivity.

Performance:

The Toyota Hilux is powered by a range of engine options, including a 2.4-liter diesel engine and a 2.7-liter gasoline engine. The engines provide a good balance of power and fuel efficiency, while the truck’s sturdy frame and suspension system provide excellent handling and stability on Sri Lanka’s roads. The Rocco grade also comes with a sports-tuned suspension system, which adds to its overall performance.

Ride Quality:

The Toyota Hilux offers a comfortable and stable ride, thanks to its well-tuned suspension system and sturdy frame. The truck’s high ground clearance and 4WD system also make it well-suited for off-road driving, providing excellent traction and control on rough terrain.

Safety and Technology:

Toyota places a strong emphasis on safety, and the Hilux comes equipped with a range of safety features. These may include multiple airbags, ABS with EBD, stability control, and traction control, among others. Additionally, depending on the grade, the Hilux may offer advanced technology features such as a touchscreen infotainment system, Bluetooth connectivity, and a rearview camera, enhancing convenience and entertainment.

Toyota Hilux Pros Toyota Hilux Pros

  • Rugged and durable construction
  • Impressive off-road capabilities
  • Versatile for various applications
  • Comfortable and functional interior
  • Reliable and powerful engines
  • Well-equipped with safety features

Toyota Hilux Cons Toyota Hilux Cons

  • Higher price compared to some competitors
  • Lower fuel efficiency compared to smaller vehicles
  • Shorter service intervals (typically need to be serviced every 6 months)
  • Heavier steering compared to other contenders in its segment

Expert's Opinion

7.6

Out of 10

The Toyota Hilux is an outstanding pickup truck that excels in performance, durability, and versatility. With its robust construction, powerful engines, and advanced safety features, the Hilux is a reliable companion for both personal and commercial use in Sri Lanka. While it may come at a higher price and offer lower fuel efficiency compared to smaller vehicles, its exceptional off-road capabilities, spacious interior, and range of features make it a compelling choice for those seeking a dependable and capable pickup truck.

අද අපි CarsGuide වෙතින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Toyota Hilux රථය ගැන. 1968 ඉඳන් අද වෙනකල් Generation 8කින් නිෂ්පාදනය වෙනවා මේ Toyota Hilux වාහනය. Hilux කියන එකේ තේරුම වෙලා තියෙන්නේ High Luxury කියන අදහස. අද අපි කතා කරන්නේ ඒ වාහන වල 8වෙනි Generation එක. ඉතින් මේ Toyota Hilux නිකුත් කරලා තියෙන්නේ 2015වේදී. මේක වාහනේ තායිලන්තයේ තමයි නිෂ්පාදනය කරන්නේ.

ඉදිරිපස පෙනුම

Toyota Hilux එකට හොඳ Muscular විදිහේ පෙනුමක් තියෙනවා. මේ රථයේ grill එකේ design එක ගැන කියනවා නම් මේ වාහනේට ගොඩක් කළු පාට පාවිච්චි කරලාතියෙනවා. මේකේ light ගැන කියනවා නම් daytime running light දීලා තියෙනවා LED වලින්. ඒ වගේම LED projector head lamp එකක් දීලා තියෙනවා. Halogen වලින් high beam එක දීලා තියෙනවා. මේකේ fog light එකට ගියාම එකත් LED එකක් තමයි දීලා තියෙන්නේ. මේ වාහනේ ගොඩක් උසට දකින්න පුලුවන්, ඒ වගේම කියන්න ඕන ඉස්සරහා passenger side එකේ Hilux කියන එකත් ගහලා තියෙනවා දකින්න පුලුවන්. ඒ වගේම මේකේ Smart Entry System එකක් දීලා තියෙන්නේ. Side mirror glass එකට අවාම winker mirror එකක් දකින්න පුලුවන්. Side mirror glass එකේ යට බැලුවොත් 4V camera එකක් තියෙනවා.

මේ වාහනේ ගොඩක් උස නිසා වාහනේ ඇතුලේ ඉද්දි infotainment system එක හරහා හරිය බලා ගැනීමේ පහසුව වෙනුවෙන් තමයි මේ වගේ තැනකට camera එක සවි කරලා තියෙන්නේ.මේ විදහට side glass දෙකේම තියෙනවා, ඒ වගේමgGrill එකෙත් තියෙනවා.

80L ඩීසල් fuel tank එකක් තමයි Toyota Hilux එකට තියෙන්නේ. ඉස්සරහා බොනට් එකේ side එකෙන් 3rd mirror එකක් දීලා තියෙනවා. Driving seat එකේ ඉඳන් බලා ගන්න පහසුවට තමයි මේ mirror එක ඇවිත් තියෙන්නේ. මේ වාහනේ ground clearance එක ගැන කියනවා නම් 217mm තියෙනවා. ඒ වගේම ගොඩක් ලොකු ground clearance space එකක් දීලා තියෙනවා. විශේෂම දේ තමයි ඉස්සරහා number plate එකට උඩින් වෙන්න තවත් camera එකක් තියෙනවා. කලින් කිව්වා වගේම ඇතුලේ ඉඳලා පහසුවෙන් visibility එක බලා ගන්න පහසුවට ත මයි මේ cam එක මෙතන දාලා තියෙන්නේ.

පිටුපස පෙනුම

Tailgate එක unlock කරන තැනට ටිකක් උඩින් brake light එකක් තියෙනවා. ඒ වගේම number plate එකට පහළින් මේ deck එකට නැග ගන්න පහසු වෙන්න step එකක් හදලා තියෙනවා. Tailgate එක open කලාම ලොකු space එකක් තියෙනවා.

ගෙදරක බඩු වුනත් ගෙන යන්න පුලුවන් ඉඩක් මෙතන තියෙනවා කියලා දැක ගන්න පුලුවන්. පිටිපස්සේ glass එක ගැන කියනවා නම් Real De-Fog එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකට UV cut glass තියෙනවා.

ඇතුල කොහොමද?

ඉස්සරහා passenger seat එක පැත්තෙන් ඉඳන් කතා කරනවා නම් ඇතුලෙන් ඉඳ ගත්තම ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම seat එක manual control කර ගන්න දීලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට සහ පස්සට ගන්න පුලුවන්කමත් දීලා තියෙනවා. එතකොට මේකේ දොර ගැන කියනවා නම් leather fabric mix එකක් තියෙන රෙද්දක් තමයි දොරට දාලා තියෙන්නේ. ඒ වගේම door එකට hard plastic use කරලා තියෙනවා. මේ දොර දිහා බලපුහම premium look එකක් එනවා. ඒ වගේම speaker දෙකක්, bottle holder එකක්, chromes handle එකක් ඇවිත් තියෙනවා. ඇතුලේ interior handle එකක් දීලා තියෙනවා තව ඉන්දගත්තම ඔලුව උඩින් handle එකක් දීලා තියෙනවා. off-road යද්දී safety නිසා තමයි මෙහෙම handle පවිච්චි කරලා තියෙන්නේ.

Driving seat එකට ගියාම හොඳ legroom එකක් තියෙනවා. Driving seat එකේ adjustment 7ක් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ power-train එකේ වැදගත්ම දෙයක් තමයි එන්ජින් එක transmission එක wheel. එතකොට transmission එකේ මේකේ දීලා තියෙන්නේ 6 speeds. ඒ කියන්නේ speed 6ක් තියෙනවා. Automatic Transmission System එකක් තමයි මේකට තියෙන්නේ.

D එකට දාලා gear උඩට හෝ පහළට කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ four-wheel drive තමයි තියෙන්නේ. ඒ වගේම වම් පැත්තට ආවම Infotainment System එකට එන ටික බලා ගන්න පුලුවන්. තව විශේෂ දෙයක් තියෙනවා  steering wheel එකේ දකුණු පැත්තේ ටිකක් පහළින් දීලා තියෙනවා cruise control එක. ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න මොකද එහෙම පාවිච්චි කළොත් ඔයාලට පෙට්‍රල් හෝ ඩීසල් ඉතුරු කර ගන්න පුලුවන්.

Smart Entry Facility එක මේකට තියෙනවා කියලා මේ Power Button එක press කරලා start කරනවා. Meter cluster එකට ගියාම වම් පැත්තේ RPM මීටර් එක දීලා තියෙනවා දකුණු පැත්තේ speedometer එක දීලා තියෙනවා. RPM මීටර් එක කියන්නේ engine එකට අදාළ මීටර් එක. 2nd row එකට යනවා නම් මෙන්න මේ step එකට අඩිය තියලා නගින්නත් පුලුවන්. නැත්තම් උඩ handle එකක් තියෙනවා ඒකට අඩිය තියලා ගන්නත් පුලුවන්. සාමන්‍ය double cab වල එපාවෙනවා පිටිපස්සේ යන්න නමුත් මේකේ එහෙම නැහැ හුඟක් comfortable කකුල තියන්න ඉඩත් තියෙනවා.

සාමාන්‍යයෙන් හේත්තු වෙද්දීත් පහසු වෙන්න headrest තියෙනවා. ඒ වගේම centre armrest එකක් තියෙනවා cup holders දෙකක් එක්කම පිටිපස්සේ AC කවුලු පවා මේ centre එක කෙලින් තියෙනවා.

රෝද

මේකේ රෝද ගැන කියනවා නම් factory-fitted අඟල් 18ක alloy wheel system එකක් දීලා තියෙනවා. Alloy wheel එකේ දකින්න පුලුවන් කලු සුදු mix කරලා තියෙනවා. මේ වාහනේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් තැන් වල කලුසුදු mix කරලා තියෙනවා. පිටිපස්සට ලැබෙන්නේ දුණු ඒ වගේම shock absorbers. ඒ වගේම කියන්න මේ වාහනේ කලින් generation තරම්ම මේ රථය ගැස්සෙන්නේ නැහැ. ඉස්සරහා රෝද ගැන කියනවා නම් Double Wishbone Suspension System එකක් තමයි තියෙන්නේ. Stabilizer එකකුත් මේකේ දීලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් comfortable ගතියකුත් මේකේ දැනෙනවා. මේ වාහනේ උස ගැන කියනවා නම් අඩි 6 මාරක් වගේ තියෙනව.

Engine එක

Engine compartment එකේ ලොකු crimper zone එකක් තියෙනවා. හොඳ safety එකක් දීලා තියෙනවා. ඒ නිසා ලොකු crimper zone එකක් දීලා තියෙනවා. මේ වාහනේ එන්ජින් එක 1KD කියලා ඊට අමතරව මේකට එන්ජිමක් එනවා  1GD – FTV කියලා. මේකේ තියෙන්නේ 2.8L එන්ජින් එකක්. Diesel Turbo Intercooler 2800 CC එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ අපිට ගන්න පුලුවන් power එක ගැන කියනවා නම් 177 Horsepower එකක්. ඒ විතරක්ම නෙමෙයි මේකෙන් ගන්න පුලුවන් 420nm. මේකේ තියෙන්නේ 6-Speed Automatic Transmission එකක්. මේක අපිට manual මාරු කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මේකේ airbags 7ක් තියෙනවා. මේ වාහනේ International Safety එක five stars තියෙන්නේ.

Toyota Hilux Grades

Toyota Hilux

Standard

  • Power Steering
  • Air Conditioning
  • Central Locking
  • Front Power Windows
  • Dual Front Airbags

Toyota Hilux

LXi Grade

  • Remote Keyless Entry
  • Body Coloured Bumpers
  • Electrically Adjustable Outside Rear View Mirrors

Toyota Hilux

VXi+ Grade

  • ABS System with Electronic Brakeforce Distribution
  • Security Alarm System
  • Rear Parcel Tray

Toyota Hilux Video Review


03 Jun, 2023 - Here's our in-depth review of the world-renowned ‘Invincible Pickup Truck’ - the Toyota Hilux! 🚖🔥 Just how invincible and robust is the Toyota Hilux? You’re about to find out! Stick around with our expert as he takes a deep dive into the features, specifications, design, performance, driving experience, pros and cons of this highly coveted pickup truck!

Frequently Asked Questions (FAQs)

Is the Toyota Hilux a good / reliable car?

As per our experts' review and rating, the Toyota Hilux has scored 7.6 out of 10. To find out more about whether the Toyota Hilux is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Toyota Hilux?

The price range of the Toyota Hilux in Sri Lanka is LKR 15.5 Mn to 21.5 Mn. To compare prices of the Toyota Hilux, based on the condition, mileage and year of manufacture, check out the Toyota Hilux listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Toyota Hilux?

In the Toyota Hilux, the maximum power is 150 ps and maximum torque is 41 kgm.

What is the riding capacity of the Toyota Hilux?

The riding capacity of the Toyota Hilux is 5 Seater.

What is the engine capacity of the Toyota Hilux?

The engine capacity of the Toyota Hilux is 2393 cc.

What factors should I consider when buying a used Toyota Hilux?

Here are some important factors you should consider before buying a used Toyota Hilux car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Toyota Hilux 2018 Specifications

Model
Launch Year2018
Origin CountryJapan
Body Type
Doors4
Riding Capacity5 Seater
Model CodeQDF-GUN125
Overall Length5320 mm
Overall Width1885 mm
Overall Height1800 mm
Wheelbase3085 mm
Tread Front1535 mm
Tread Rear1550 mm
Interior Length0 mm
Interior Width0 mm
Interior Height0 mm
Weight2090 kg
Engine Model2GD-FTV
Maximum Power150 ps
Maximum Power110 kw
Maximum Power3400 rpm
Max. Torque KGM41 kgm
Max. Torque Nm400 Nm
Max. Torque RPM0 rpm
Engine Capacity2393 cc
Bore92
Stroke90.0
Compression Ratio15.6
Fuel Tank Capacity80 L
Min. Turning Radius6.4
Tires Size Front265/60R18
Tires Size Rear265
Driving Wheel-
Toyota Hilux Carsikman logo
Toyota Hilux Revo Rocco 2018 for Sale

Toyota Hilux Revo Rocco 2018

106,000 km, Colombo
verified MEMBER
Rs 28,000,000
1 day ago
Toyota Hilux Vigo 2008 for Sale

Toyota Hilux Vigo 2008

145,000 km, Kurunegala
MEMBER
Rs 12,800,000
1 day ago
Toyota Hilux FACELIFT 2016 for Sale

Toyota Hilux FACELIFT 2016

130,000 km, Colombo
verified MEMBER
verified
Rs 20,290,000
1 day ago
Toyota Hilux 2017 for Sale

Toyota Hilux 2017

157,000 km, Colombo
verified MEMBER
Rs 22,500,000
1 day ago
Toyota Hilux Vigo Champ Manual 2013 for Sale

Toyota Hilux Vigo Champ Manual 2013

195,000 km, Jaffna
verified MEMBER
Rs 14,975,000
2 days ago
Auto parts for Toyota Carsikman logo
Starlet Ep82 Gt Font Buffer for Sale

Starlet Ep82 Gt Font Buffer

verified MEMBER
verified
Rs 100,000
38 minutes ago
Starlet Ep91 Glanza Front Buffer for Sale

Starlet Ep91 Glanza Front Buffer

verified MEMBER
verified
Rs 100,000
39 minutes ago
Starlet Ep91 Glanza Dicky Door for Sale

Starlet Ep91 Glanza Dicky Door

verified MEMBER
verified
Rs 120,000
39 minutes ago
Toyota Land Cruiser Prado Tail Light for Sale

Toyota Land Cruiser Prado Tail Light

verified MEMBER
verified
Rs 30,000
40 minutes ago
Toyota Aqua Abs Unit for Sale

Toyota Aqua Abs Unit

verified MEMBER
Rs 90,000
3 days ago
+ Post an ad on ikman