Toyota Axio 2016 Review
What's on the page
The Toyota Axio is a popular compact sedan that has been on the market since 2006. It is known for its reliability, fuel efficiency, and spacious interior. In this review, we’ll take a closer look at the Toyota Axio and see how it performs in the Sri Lankan market.
Exterior Design:
The Toyota Axio has a simple yet elegant exterior design that is both modern and timeless. It features a streamlined body with sharp lines and a bold front fascia. The car’s compact size makes it easy to maneuver in Sri Lanka’s congested roads, while its LED headlights and taillights provide excellent visibility at night.
Interior Design:
Inside, the Toyota Axio has a spacious and comfortable cabin, with room for up to five passengers. The seats are upholstered in high-quality materials, and the dashboard is well laid out and easy to use. The car also comes with a range of features, depending on the grade, including a touchscreen infotainment system, a rearview camera, and automatic climate control.
Performance:
Under the hood, the Toyota Axio is powered by a 1.5-liter gasoline engine that delivers smooth and responsive acceleration. The car’s fuel efficiency is excellent, with an estimated combined rating of 20 km/L. The car’s handling is also agile and precise, making it fun to drive in Sri Lanka’s winding roads.
Ride Quality:
The Toyota Axio offers a comfortable and smooth ride, thanks to its well-tuned suspension system and sound insulation. The car’s low center of gravity and precise steering also contribute to its excellent ride quality, making it a pleasure to drive in Sri Lanka’s bumpy roads.
Safety and Technology:
The Toyota Axio comes with a range of safety features, including anti-lock brakes, stability control, and a suite of airbags. The car also features a range of advanced technology, depending on the grade, including a touchscreen infotainment system with Bluetooth connectivity, a rearview camera, and automatic climate control.
Toyota Axio Pros
- Spacious and comfortable cabin.
- Smooth and responsive acceleration.
- Well-tuned suspension system provides excellent ride quality.
- Advanced safety features, including anti-lock brakes and stability control.
- Ample features and options, even in the base grade.
- Hybrid power-train options available in some trims.
Toyota Axio Cons
- Lack of power in lower trims.
- Limited legroom in the rear seats.
- Outdated infotainment system.
- Limited cargo space.
Toyota Axio (WXB 2019) කියල කියන්නේ Axio generation එකේ තියෙන latest ම generation එක. Normally අපි හැමෝටම ගන්න පුළුවන් car එකක් වෙනුවට ඒ price එකට ගොඩක් ලොකු comfort එකක් සහ luxury එක වැඩි කරන විදියට තමයි latestම generation එක ඇවිල්ල තියෙන්නෙ. Toyota Axio වාහනේ ඕනෑම පාරක පහසුවෙන් යන්නත් පුළුවන්.
Gorgeous Look එකක්
Toyota Axio car එක gorgeous look එකක් තියෙන සුපිරිම වාහනයක්. මේ වාහනේ colours කිහිපයක්ම බලාගන්නත් පුළුවන්. Car එකේ bumper design එක නිසා car එක අමාරු තැනකින් වුනත් වදින්නේ නැතුව පහසුවෙන් හරවලා ගන්න පුළුවන්. Car එකේ ඉස්සරහ fog light bumper එකේ අයිනටම වෙන්න තමයි තියෙන්නේ. ඒ නිසාත් car එකේ look එක වැඩි වෙලා තියෙනවා. Toyota Axio car එකේ තියෙන ලොකු grill එක නිසා වාහනේට හොද පෙනුමක් වගේම හොඳ upmarket feeling එකක් ලැබිල තියෙනවා.
ඒ වගේම car එකට rear wiper එකක් ඇවිත් තියෙනවා.ඒ නිසා වහින වෙලාවට පිටිපස්සේ තියෙන view එක අවහිර වෙන්නේ නැතුව rear wiper එක පාවිච්චි කරල එ view එක හදාගන්න පුළුවන්. Car එකේ තියෙන look එක වැඩි කරන්න පිටිපස්සේ තියෙන boot door එකට spoiler එකක් set කරලා තියෙනවා.මේක ගොඩක් ලොකු typical spoiler එකක් නෙවෙයි. හැබැයි එකෙනුත් හොඳ look එකක් car එකට ඇවිත් තියෙනවා. Car එකේ ඉස්සරහට වගේම පිටිපස්සටත් sensor ඇවිත් තියෙනවා.
100 HP Engine එකක්
Toyota Premio G Superior car එකේ තියෙන්නේ normal 1.5L engine එකක් සමග hybrid system එකක්. අනිත් hybrid වාහනත් එක්ක බලනකොට Toyota hybrid Axio එක ලෙඩ අඩු වාහනයක්. Toyota Premio G Superior car තියෙන්නේ CVT gear system එකක්. ඒ වගේම තමයි car එක front wheel drive oriented වාහනයක් විදියට තමයි අපට බලාගන්න පුළුවන්. මේ වාහනය ගොඩක් high speed යන්න ආපු වාහනයක් නෙවෙයි. මේක පහසුවෙන් යන්න පුළුවන් අපේ වැඩ ටික comfortable විදියට කරගන්න පුළුවන් වාහනයක්. Car එකේ engine එකෙන් 100 HP වගේ තමයි අපට බලාපොරොත්තුවෙන්න හැකියාවක් තියෙන්නේ.
Toyota Premio G Superior වාහනයේ fuel consumption එක ගැන කතා කරනකොට නගර අශ්රිතව යනවනම් හරි විදියට වාහනය drive කරනවානම් 20-25 අතර අගයක් ලබා ගන්න පුළුවන් .මේකේ තියෙන විශේෂත්වය තමයි EV mode එකක් තියෙන නිසා 60 kmph වෙනකන් electric mode එකෙන් යන්න පුළුවන්. Traffic එකේ වගේ ඉන්නකොට මේ නිසා තෙල් ඉතුරු කරගන්න පුළුවන්.නගරයෙන් එලියට වගේ යනවනම් 25km වඩා හොද fuel consumption එකක් අනිවරෙන්ම ලබා ගන්න පුළුවන්.
ආරක්ෂක ගමනක්
Toyota Axio car එකේ අපි කතා කරපු අනිත් කරුණු වගේම ආරක්ෂාවත් ඉහලම තැනක තියෙනවා.මේකේ lane departure system එක වගේම auto stop කර ගැනීමේ හැකියාවත් වාහනයට ලැබිල තියෙනවා. Car එකේ air bags 6ක් තියෙනවා.ඒ නිසා ආරක්ෂිතව ගමනක් යන්න කියාපු වහනයක් තමයි Toyota Axio කියල කියන්නේ.
මේ තමයි Toyota Axio car එකේ කතාව. ඔයාට මොකද හිතුණේ? අතේ ඇති මුදලට luxury feeling එකක් විඳින්න නම් ඉතින් Toyota Axio තමයි.
Toyota Axio Grades
Toyota Axio
X Grade
- Push Start
- Smart Entry
- Multi-function Steering Wheel
- LED Headlights
Toyota Axio
G Grade
- Push Start
- Smart Entry
- Multi-function Steering Wheel
- LED Headlights
- Automatic Climate Control
Toyota Axio
G Sport
- Sports Suspension
- Sports Seats
- Sports Steering Wheel
- Sports Pedals
- Body Kit
Toyota Axio Photo Gallery
Frequently Asked Questions (FAQs)
Is the Toyota Axio a good / reliable car?
What is the price of the Toyota Axio?
What is the maximum power and maximum torque of the Toyota Axio?
What is the riding capacity of the Toyota Axio?
What is the engine capacity of the Toyota Axio?
What factors should I consider when buying a used Toyota Axio?
- Price / budget & financing
- Vehicle maintenance history & reputation
- Pre-purchase inspection & test drive
- Ownership and vehicle title
- Insurance
- Lifestyle compatibility
Toyota Axio 2016 Specifications
Model | Toyota Axio |
Launch Year | 2016 |
Origin Country | Japan |
Body Type | Saloon & Sedan |
Doors | 4 |
Riding Capacity | 5 Seater |
Car Type | Hybrid |
Model Code | DAA-NKE165 |
Overall Length | 4400 mm |
Overall Width | 1695 mm |
Overall Height | 1460 mm |
Wheelbase | 2600 mm |
Tread Front | 1470 mm |
Tread Rear | 1465 mm |
Interior Length | 1945 mm |
Interior Width | 1430 mm |
Interior Height | 1200 mm |
Weight | 1140 kg |
Engine Model | 1NZ-FXE |
Maximum Power | 74 ps |
Maximum Power | 54 kw |
Maximum Power | 4800 rpm |
Max. Torque KGM | 11 kgm |
Max. Torque Nm | 111 Nm |
Max. Torque RPM | 0 rpm |
Engine Capacity | 1496 cc |
Bore | 75 |
Stroke | 84.7 |
Compression Ratio | 13.4 |
Fuel Tank Capacity | 36 L |
Min. Turning Radius | 5.5 |
Tires Size Front | 185/55R16 |
Tires Size Rear | 185 |
Driving Wheel | FF |