Suzuki Celerio 2016 Review
What's on the page
The Suzuki Celerio is a compact hatchback that has gained popularity in Sri Lanka for its affordability, fuel efficiency, and practicality. In this review, we’ll delve into the key aspects of the Suzuki Celerio and assess its performance in the Sri Lankan market.
Exterior Design:
The Suzuki Celerio showcases a modern and compact exterior design that exudes a youthful charm. Its streamlined silhouette, smooth contours, and modest dimensions make it an ideal car for maneuvering through urban traffic and tight parking spaces. While the overall design may not be overly flashy, the Celerio’s simplicity and clean lines give it a timeless appeal.
Interior Design:
Inside the Suzuki Celerio, the cabin offers a functional and ergonomic layout. Despite its compact size, the Celerio maximizes interior space to provide ample headroom and legroom for both front and rear passengers. The seats are supportive and comfortable, making longer journeys more enjoyable. The dashboard features a user-friendly design, with controls and buttons easily accessible. The materials used in the interior are of decent quality, offering durability and easy maintenance.
Performance:
The Suzuki Celerio is equipped with a fuel-efficient 1.0-liter three-cylinder engine, providing adequate power for city driving and daily commuting. The engine delivers smooth and efficient performance, while the light bodyweight of the Celerio contributes to its nimble handling and maneuverability. Although the Celerio is not designed for high-speed performance or aggressive driving, it excels in fuel economy and offers a comfortable driving experience for its intended purpose.
Ride Quality:
The Celerio offers a comfortable ride, with its well-tuned suspension effectively absorbing road imperfections. The compact size of the car makes it agile and easy to navigate through congested city streets. Additionally, the Celerio’s compact dimensions contribute to excellent visibility, enhancing the driver’s confidence and safety.
Safety and Technology:
The Suzuki Celerio prioritizes basic but essential elements. The car is equipped with dual front airbags and incorporates ABS (anti-lock braking system) with electronic brake-force distribution (EBD) for enhanced braking performance. While the Celerio may not offer advanced safety technologies found in higher-end vehicles, it provides the necessary safety measures for everyday driving.
Suzuki Celerio Pros
- Affordable pricing and excellent value for money.
- Compact size for easy maneuverability and parking.
- Good fuel efficiency, making it cost-effective for daily commuting.
- Comfortable and practical interior layout.
- Decent safety features for its segment.
Suzuki Celerio Cons
- Limited power for high-speed or aggressive driving.
- Limited interior space compared to larger vehicles.
- Basic infotainment system with limited features.
- Less luxurious compared to higher-end models.
හුරුබුහුටි පෙනුමක් තියෙන, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වාහනයක් ගැන තමයි CarsGuide අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ.ඒ විතරක් නෙමෙයි ඔබට යා යුතු තැනට පහසුවෙන්ම ලඟා වෙන්නත් මේ හරහා ඔබට අවස්තාව ලැබෙනවා. සාමාන්‍ය වාහනයක් මෙන් නොව විශාල භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යන්නද මෙමඟින් අවස්තාව ලබාදී තිබෙනවා. මේ වගේ අවස්ථා රැසක් ලබාදෙන වාහනය කුමක්ද ? එය නමින් Suzuki Celerio ලෙස තමයි හැඳින්වෙන්නේ.
Suzuki Celerio වෙළෙඳපොළට හඳුන්වා දීලා තියෙන්නේ 2008 වර්ෂයේදී. එතැන් පටන් පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ප්රමුඛ පෙළේ වාහනයක් ලෙස මෙය ඉදිරියෙන්ම ඉන්නවා.
ඇත්තටම Suzuki Celerio හට තියෙන්නේ හිත ඇදිල යන පෙනුමක්ද?
දකින සෑම කෙනෙක්ම ආකර්ෂණය කිරීමට සමත්වන පිටත පෙනුමක් මේ වාහනය සතු වෙනවා. ඒ වගේම තමයි පොඩි boldness touch එකක් එක්ක එකතු වෙන grill සහ headlamps මෙහි පෙනුම තවත් වැඩි කිරීමට සමත් වෙලා තියෙනවා. මේ හින්දා කැපී පෙනෙන Look එකක් ලැබිලා තියෙනවා.
සුවපහසු විදියට ගමන් යන්න පුළුවන් වාහනයක් විදියට හඳුන්වන්නේ ඇයි?
මේ වාහනය ඇතුලත ගමන් ගන්නන් හට සිය ගමනාන්තය දක්වා ඉතා සුව පහසුවෙන් ගමන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ගමන් මළු අරන් යන්න පුළුවන් විදියේ හොඳ luggage space එකකුත් තියෙනවා. මෙහි ඇති වායු සමීකරණ යන්ත්‍රය මඟින් මෙම සුවපහසුව තවත් වැඩි කරන්න සමත් වෙනවා.
අපි දැන් බලමු වාහනයේ ඇතුලත නිමාව කොහොමද කියලා.
Display Audio
අඟල් 7ක විශාලත්වයෙන් යුතු display audio එකක් තමයි Suzuki Celerio වාහනය සතුව තිබෙන්නේ. මෙම display audio එකේ iPhone සඳහා Apple carplay TM වගේම Android Auto TM තිබෙන බැවින් smartphone එක පහසුවෙන් car එක සමඟ සම්බන්ධ කරන්න පුළුවන්. එමෙන්ම මෙමඟින් App හරහා navigation directions බලාගන්න අවස්තාව ලබාදී තිබෙනවා. මීට අමතරව voice recognition, phone calls, music සහ phone එකට access දීම පහසු වීම වගේම vehicle information බලාගන්නත් පුළුවන්. Vehicle information වලදී fuel consumption වගේම vehicle alerts බලාගන්න අවස්තාව ලබා දීල තිබෙනවා.
Storage
Celerio මඟින් ගමන් බිමන් පහසු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් ඉඩ කඩක් ලබාදී තිබෙනවා. ඒ වගේම තමයි 295 liters වල luggage capacity එකක් මේ වාහනය සතුයි. මීටත් වඩා ඉඩ පහසුකම් ඔබට අවශ්‍ය නම් අමතර ඉඩක් නිර්මාණය කිරීම සඳහා මෙහි seats නැමීම සිදුකරන්න පුළුවන්.
ඔබේ සිත සතුටු කරන පුළුවන් Performance මේ වාහනය සතුව තිබෙනවද?
Celerio කියන්නේ big performance පෙන්වන වාහනයක්. ඒ වගේම තමයි මේ හේතුවෙන් වාහනය පැදවීම ඉතා පහසු වෙනවා කියලයි ගොඩක් අය කියන්නේ.
Celerio Performance පෙන්වන්නේ කොහොමද?
1.0L DUALJET Engine
මෙහි ඇති 1.0L DUALJET engine එක හින්දා හොඳ comprehensive advantages එකක් මේ වාහනේට ලැබෙනවා. ඒ අනුව හොඳ compression ratio එකක්, Dual Injection System එකක්, friction reduction වගේම high-level of balanced dynamic performance එකක් සහ හොඳ fuel efficiency එකක් වාහනයට ලැබෙනවා.
Engine Auto Stop Start system (EASS)
EASS පද්ධතිය මඟින් සිදු කරන්නේ Car එක නතර කරන විට ඉබේම engine එක නතර වීමයි. ඒ අනුව අනවශ්‍ය ඉන්ධන පරිභෝජනය වළක්වමින් engine එකේ ශබ්ධය අඩු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.
Light and rigid HEARTECT platform
Suzuki Celerio නිර්මාණය කරලා තියෙන්නේ සුමට වක්‍ර හැඩයක් ලැබෙන විදියට. ඒ විතරක් නෙමෙයි තමන්ගේ පළවෙනි වාහනයේ විදියට තෝරගන්න හොඳ වාහනයක් තමයි Suzuki Celerio කියන්නේ. Efficiently dispersing energy එකක් තියෙන නිසා මේක හොඳ safety වාහනයක් විදියට තමයි හඳුන්වන්නේ.
Suzuki Celerio වාහනයක ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද?
වාහන පදවන ඔබට වැදගත්ම දෙයක් තමයි ආරක්ෂාව කියන්නේ. එකට හේතුව තමයි වාහනයක් ධාවනය කරන කොට මනස සන්සුන්ව තියෙන්න ඕනේ. ඒ අනුව ඔබට කිසිම බයක් සැකක් නැතුව වාහනය ධාවනය කරන්න පුළුවන් වෙන්නේ ඔබේ වාහනයේ safety එක හොඳ වුනොත් තමයි.
Safety එක වෙනුවෙන් Suzuki Celerio ලබාදීලා තියෙන්නේ මොනවද කියලා බලමු.
ESP®
මේ මඟින් car එකේ තියෙන wheel slip හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අනුව steering wheel එක හරවන විට, මාර්ගය ලිස්සන විට මේ system එක හරහා automatically engine එක control වෙනවා.වාහනයේ රෝද ලිස්සා යාම වැලැක්වීම සඳහා brake control කිරීමද මේ හරහා සිදු කෙරෙනවා. මීට අමතරව direction එක control කරන එකත් මේකෙන් සිද්ධ වෙනවා.
ABS
Emergency braking situation එකකදී ABS එහෙමත් නැත්නම් Anti-Lock Braking System එකෙන් වාහනයේ tyres lock කිරීමක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි steering ability එක maintain කරන්නත් මෙය උපකාරී වෙනවා.
Hill hold control
Hill hold control එක නිර්මාණය කරලා තියෙන්නේ බෑවුමකදී car එක නැවත start කරන විට පිටුපසට පෙරළීම වැලැක්වීම සඳහායි. ඔබ brake pedal එකට ලබාදෙන pressure එක ඉවත් කරලා තත්ත්පර 2ක් ඇතුලත accelerator එකට සම්බන්ධ කිරීම මේ හරහා සිදුවෙනවා.
Rear parking sensors
මේ sensors මඟින් සිදු කරන්නේ driver මෝටර් රථය ආපසු හරවන අවස්ථාවේ ඇති බාධක හඳුනා ගැනීමයි. ඉන් පසු අනතුරු ඇඟවීමේ සංඥා මඟින් බාධකයට ඇති දුර පිළිබඳව driver දැනුවත් කිරීම සිදු කරනවා.
ඒ අනුව Suzuki Celerio කියලා කියන්නේ overall ගත්තම best performance එක්ක low maintenance තියෙන වාහනයක් විදියට හඳුවන්න පුළුවන්. ඒ වගේම තමයි දැරිය හැකි මිලක් මේ වාහනයට ඇති අතර හොඳ mileage එකකුත් තියෙන වාහනයක්. වෙනත් Car වලට සාපේක්ෂව ගන්න ගානට උපරිම ප්‍රයෝජනයක් ගන්න වහනයක් තමයි මේක. ඉතින් ඔබටත් හොඳ පෙනුමක් තියෙන, සුවපහසු වාහනයක් ගන්න ඕනේ නම් ඒ සඳහා Suzuki Celerio හොඳ option එකක් විදියට හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් වාහනයක් ගැන විස්තර එක්ක හමුවෙමු.
Suzuki Celerio Grades
Suzuki Celerio
X Grade
- ABS System
- Passenger Air Bag
- Headlight Levelling
- Child Proof Rear Door Locks
Suzuki Celerio Photo Gallery
Frequently Asked Questions (FAQs)
Is the Suzuki Celerio a good / reliable car?
What is the price of the Suzuki Celerio?
What factors should I consider when buying a used Suzuki Celerio?
- Price / budget & financing
- Vehicle maintenance history & reputation
- Pre-purchase inspection & test drive
- Ownership and vehicle title
- Insurance
- Lifestyle compatibility