Suzuki Alto K10 2015 Review

18 May, 2023
Suzuki Alto K10 2015 Review

The Suzuki Alto K10 is a budget-friendly hatchback that has gained popularity in Sri Lanka and other markets worldwide. While it may not offer the advanced features or high-end performance of more expensive cars, it serves as a basic transportation option for those seeking affordability and practicality. Let’s delve into a comprehensive review of the Suzuki Alto K10, highlighting its notable aspects and potential drawbacks.

Exterior Design:

The Suzuki Alto K10 showcases a simple and functional exterior design. Its compact dimensions and maneuverability make it well-suited for navigating through congested roads in Sri Lanka. The car’s large windows provide good visibility, while its sporty front grille adds a touch of style to its overall appearance.

Interior Design:

Inside the Suzuki Alto K10, you’ll find a modest and utilitarian cabin that maximizes space for passengers and cargo. While the seats offer adequate comfort and support, the overall design leans towards simplicity rather than luxuriousness. The dashboard layout is straightforward and user-friendly, with easy-to-read instrumentation and intuitive controls. Depending on the variant, the car may include features such as a basic infotainment system, power windows, and air conditioning.

Performance:

Powering the Suzuki Alto K10 is a modest 998 cc 3-cylinder petrol engine, delivering satisfactory performance and commendable fuel efficiency. Its lightweight construction and compact size contribute to nimble handling and decent acceleration. The car’s suspension system offers a reasonable balance between ride comfort and road feedback, ensuring a relatively smooth experience even on uneven surfaces. The braking system provides adequate stopping power and control.

Ride Quality:

The Suzuki Alto K10 provides a satisfactory ride quality, considering its price point. While the suspension system handles most road imperfections reasonably well, the overall comfort may be compromised on particularly rough surfaces. Nevertheless, the car’s low center of gravity and responsive steering contribute to a pleasant driving experience on Sri Lanka’s challenging roads.

Safety and Technology:

In terms of safety, the Suzuki Alto K10 offers some basic features such as dual front airbags, ABS with EBD, and a security alarm system. While these features provide a certain level of protection, it’s important to note that the car may lack the advanced safety technologies found in more expensive models. Similarly, the technology offerings are modest, with options like a basic infotainment system featuring Bluetooth connectivity and, depending on the variant, a rearview camera.

Suzuki Alto K10 Pros Suzuki Alto K10 Pros

  • Affordable price
  • Excellent fuel efficiency
  • Compact and easy to maneuver
  • Spacious cabin a d good visibility
  • Comes with a range of features

Suzuki Alto K10 Cons Suzuki Alto K10 Cons

  • Limited engine power
  • Limited safety features in lower grades
  • Not suitable for long distance travel

Expert's Opinion

6

Out of 10

Overall, the Suzuki Alto K10 stands as an affordable option in the Srilankan car market, providing basic transportation without extensive frills or advanced features. It caters to those who prioritize budget-consciousness and practicality over luxury or cutting-edge technology. While the car may have its limitations, it serves as a reliable option for individuals seeking an economical mode of transportation.

Suzuki Alto car ගොඩක් ජනප්‍රිය වාහනයක්. මේ වාහනය හදන්නේ ඉන්දියාවේ. හැබැයි ලංකාවෙත් ගොඩක් අය use කරන වාහනයක්. පුංචි පවුලකට ගොඩක් වටින වාහනයක්. Suzuki Alto එක ගොඩක් දිග නැති නිසාත් පළලත් අඩු නිසා කොහේ හරි ගමනක් ගිහින් park කරන්න උනත් අවුලක් වෙන්නේ නැ. ඒ වගේම Suzuki Alto Car එක හොඳ පෙනුමක් තියෙන සැහැල්ලු වාහනයක්. මෙයාලගේ අලුතෙන්ම එලියට ආව model එක තමයි Suzuki Alto K10 කියල කියන්නේ. දැන් බලමු Suzuki Alto K10 එක තත්වේ කොහොමද කියලා.

හුරුබුහුටි පෙනුම

Alto new model එක කළින් ආව model වලට වඩා ගොඩක් හොඳ model එකක්. මෙහි 800cc engine එකත් තිබුණත් හොඳින් විකිණෙන වාහනයක්. Alto K10 model එක පරණ model වලට කිසිම සමානකමක් දක්වන්නේ නැ. Alto K10 Model එක සම්පුර්ණයෙන්ම අලුත්ම නිර්මාණයක්. Suzuki Alto Car එකේ පෙනුම හරිම හුරුබුහුටියි. මේ වාහනයේ large hexagonal grille සහ sleek lights තියෙනවා.අනිත් දේ තමයි subtly sculpted chin එකත් එක්ක Suzuki Alto එකට කැපී පෙනෙන හොඳ පෙනුමක් ලැබිල තියෙනවා.

ඒ වගේම තමයි bumper එකේ තියෙන C-shape cutouts ඉදිරි කාලයකදී auxiliary lights වලට පාවිච්චි කරන්න පුළුවන්. Car එකේ දෙපැත්තේ තියෙන Mild sculpting සහ character lines වලින් වාහනය පහසුවෙන් හසුරවන්න සහයක් ලබා දෙනවා. ඒ වගේම අඟල් 13 රෝද window line එකට යටින් පොඩ්ඩක් පේන විදියට තමයි වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ.කොහොම වුනත් සමස්ථයක් විදියට ගත්තහම අලුත් Alto model එක well-balance එකක් සහ nicely rounded design එකක් එක්ක ලොකු customer base එකක් තියෙන car එකක්.

ඇතුළේ තත්ත්වේ කොහොමද?

Suzuki Alto එකේ interior design එක ගොඩක් සරල design එකක් තියෙන්නේ. Exterior design එක වගේ කැපිල පෙන්නේ නැහැ. මේකේ Talking point වෙන්නේ Kwid මගින් inspired වෙලා තියෙන digital instrument. Suzuki Alto අලුත් Model එකේ cluster එක තියෙන්නේ steering wheel එකට පිටිපස්සේ. Speedometer එක fuel gauge එක සහ warning lights, cluster එකේ බලාගන්න පුළුවන්.

අලුත් Alto model එකේ steering wheel design කළින් තිබුණට වඩා වෙනස් කරලා තියෙනවා. අලුත් Steering wheel design එකේ volume button සහ phone control එකක් තියෙනවා. Car එකේ power window buttons තියෙන්නේ dashboard එකේ. ඒක නිසා ඒවා operate කරන්න ගොඩක් ලේසියි. Smart Play infotainment system එක S-Presso එකේ තියෙන විදියට තමයි මේකෙත් තියෙන්නේ. Suzuki Alto එකට Android Auto සහ Apple CarPlay ලබා ගන්නවා.

Car එකේ dash එක ටිකක් වැඩිපුර sculpt කරලා තියෙනවා. කළින් Model වල වගේ ලොකු plastic slab එකක් නැහැ. ඒ නිසා ඉස්සරහ seat එකේ යන කෙනාගේ දණහිස් වලට කිසිම අපහසුවක් නැහැ. ඒ වගේම car එකේ 4 දෙනෙකුට පහසුවෙන්ම ගමනක් යන්න පුළුවන්.

Alto පවුලෙන් හොඳ ආරක්ෂකයෙක්

Suzuki Alto Car එකේ safty එක ගැන කතා කරනකොට මේකේ තියෙනවා standard dual front airbags සහ ABS සහ EBD. ඒ වගේම front seat belt තියෙනවා. අනිත් දේ තමයි pretensioners සහ rear parking sensors car එකට ඇතුලත් කරලා තියෙනවා.

හොඳ Engine Performance එකක්

Suzuki Alto අලුත් car model එක බලගන්වන්නේ ලීටර් එකක, සිලින්ඩර තුනක, සම්පූර්ණ ඇලුමිනියම් මෝටරයකින්. ඒක Maruti වල entry-level range එක වෙනවා. අලුත් Model එකේ transmission options දෙකක් තියෙනවා. ඒ five-speed manual සහ five-speed automated manual transmission විදියට. වාහනය ආරම්භයේදීම හොඳ වේගයක් ලබා ගන්නවා. වාහනය ගමන් කරනකොට engine එකෙන් ලොකු ශබ්දයක් එන්නේ නැහැ. පොඩි ශබ්දයක් ඇහෙනවා. එත් එක කරදරකාරී ශබ්දයක් නෙවෙයි.

තෙල් අඩුවෙන් ගහල වැඩි දුරක් යන්න

Suzuki Alto Car model එක හොඳට තෙල් කරන වාහනයක්. Manual යනවනම් 24.39kpl තෙල් කරනවා. Automatic යනවනම් 24.90kpl යනවා. ඉතින් මේක තෙල් වියදම අඩු කරලා දෙන හොඳ වාහනයක්.

ඉතින් මේක තමයි ලොව පුරා ජනප්‍රිය Suzuki Alto car එකේ කතාව. ඔයත් car එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අතේ තියෙන budget එකට ඉක්මනින්ම ගන්න පුලුවන් හොඳ car එකක් තමයි Suzuki Alto කියන්නේ.

Suzuki Alto K10 Grades

Suzuki Alto K10

Standard

  • Power Steering
  • AC
  • Central Locking
  • Front Power Windows
  • Dual Front Airbags

Suzuki Alto K10

LXi

  • Remote Keyless Entry
  • Body Colored Bumpers
  • Electrically Adjustable ORVMs
  • Audio System with Bluetooth Connectivity

Suzuki Alto K10

VXi+

  • ABS with EBD
  • Security Alarm System
  • Rear Parcel Tray
  • Day and Night IRVM
  • Rear Spoiler

Frequently Asked Questions (FAQs)

Is the Suzuki Alto K10 a good / reliable car?

As per our experts' review and rating, the Suzuki Alto K10 has scored 6 out of 10. To find out more about whether the Suzuki Alto K10 is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Suzuki Alto K10?

The price range of the Suzuki Alto K10 in Sri Lanka is LKR 2.3 Mn to 2.7 Mn. To compare prices of the Suzuki Alto K10, based on the condition, mileage and year of manufacture, check out the Suzuki Alto K10 listings on ikman for sale.

What factors should I consider when buying a used Suzuki Alto K10?

Here are some important factors you should consider before buying a used Suzuki Alto K10 car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility
Suzuki Alto Carsikman logo
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,090,000
10 hours ago
Suzuki Alto Good 2016 for Sale

Suzuki Alto Good 2016

53,500 km, Colombo
MEMBER
Rs 3,400,000
11 hours ago
Suzuki Alto Japan 2004 for Sale

Suzuki Alto Japan 2004

151,000 km, Matara
verified MEMBER
Rs 3,190,000
14 hours ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

33,000 km, Gampaha
MEMBER
Rs 2,950,000
15 hours ago
Suzuki Alto Dba-Ha368 2018 for Sale

Suzuki Alto Dba-Ha368 2018

88,000 km, Gampaha
MEMBER
Rs 5,350,000
1 week ago
Auto parts for Suzuki Carsikman logo
Suzuki Spacai MK42S Seat Set for Sale

Suzuki Spacai MK42S Seat Set

verified MEMBER
verified
Rs 75,000
2 hours ago
Suzuki Alto HA23 Rear Door Glass for Sale

Suzuki Alto HA23 Rear Door Glass

verified MEMBER
verified
Rs 18,000
2 hours ago
Suzuki Alto HA24 Rear Door Glass for Sale

Suzuki Alto HA24 Rear Door Glass

verified MEMBER
verified
Rs 18,000
2 hours ago
Suzuki Celerio Rear Bumper for Sale

Suzuki Celerio Rear Bumper

verified MEMBER
verified
Rs 15,500
3 hours ago
Maruti Alto Dashboard for Sale

Maruti Alto Dashboard

verified MEMBER
verified
Rs 14,500
3 hours ago
+ Post an ad on ikman