Land Rover Defender 2020 Review

29 May, 2023
Land Rover Defender 2020 Review

The Land Rover Defender is an iconic SUV that has been renowned for its off-road capabilities and rugged design. With a rich heritage dating back to the 1940s, the Defender has evolved over the years to meet modern demands while retaining its distinctive character. In this review, we will delve into the Land Rover Defender and evaluate its performance in the Sri Lankan market.

Exterior Design:

The Land Rover Defender boasts a robust and purposeful exterior design that exudes confidence on and off the road. Its boxy silhouette, pronounced wheel arches, and high ground clearance are emblematic of its off-road prowess. The Defender’s rugged styling is complemented by LED headlights, which provide excellent illumination, ensuring visibility in challenging conditions.

Interior Design:

Inside the Land Rover Defender, you’ll find a versatile and refined cabin that combines practicality with modern comfort. The interior can be customized to accommodate up to seven occupants or configured for maximum cargo space. High-quality materials and attention to detail create an inviting atmosphere. The vehicle offers a range of features, including a 10-inch touchscreen infotainment system, dual-zone climate control, and a rearview camera.

Performance:

The Land Rover Defender is engineered to conquer any terrain with its advanced technologies and robust drivetrain. Depending on the chosen variant, powertrain options range from efficient diesel engines to powerful petrol engines. The Defender’s Terrain Response System enables seamless adaptation to different driving conditions, ensuring optimal performance and traction.

Ride Quality:

The Land Rover Defender provides a comfortable and composed ride, whether you’re navigating urban roads or exploring rugged landscapes. The vehicle’s robust construction, combined with electronic air suspension available in higher grades, absorbs bumps and uneven surfaces with ease. The Defender’s precise steering and excellent stability inspire confidence, making it an enjoyable companion on Sri Lanka’s diverse terrains.

Safety and Technology:

Land Rover has equipped the Defender with a comprehensive suite of safety features and advanced technology. The vehicle incorporates driver-assistance systems like adaptive cruise control, 3D surround cameras, and a ClearSight rearview mirror. These technologies enhance safety and situational awareness, ensuring a secure driving experience.

Land Rover Defender 2020 Price in Sri Lanka

As per the ikman's 3 months price data, the avg. price of used Land Rover Defender 2020 is LKR 88,000,000.

Land Rover Defender Pros Land Rover Defender Pros

  • Impressive off-road capabilities and rugged design.
  • Versatile and spacious interior with customizable seating and cargo configurations.
  • Advanced technology features and safety systems.
  • Comfortable ride quality on various terrains.
  • Iconic heritage and brand reputation.

Land Rover Defender Cons Land Rover Defender Cons

  • Higher price point compared to other SUVs in its class.
  • Lower fuel efficiency due to its robust construction and off-road capabilities.
  • The cargo door is heavy and opens towards the curb

Expert's Opinion

9

Out of 10

The Land Rover Defender stands as an exceptional SUV that combines off-road prowess with refined comfort and advanced technology. Its legendary reputation, coupled with its versatility and safety features, make it a compelling choice for adventurous individuals and families alike. While it may come with a higher price tag and lower fuel efficiency, the Land Rover Defender offers unparalleled capabilities and a unique ownership experience.

Defender කියන වචනය අහපු ගමන් මතක් වෙන්නේ ටිකක් rough use එකට එහෙම නැත්තම් hard use එක වෙනුවෙන් ආපු වාහනයක් විදිහට. Land Rover Defender 2020 market එකට ඇවිල්ලා ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම ජනප්‍රිය වුණ වාහනයක් තමයි Land Rover Defender First Edition 2020.

Defender වතගොත

Land Rover Defender කියන්නේ සාමාන්‍ය වාහනයකින් එහාට ගිහින් unlimited off-road capability එක්ක design එක්ක නිර්මාණය කරපු වාහනයක් කියන එක මතක් කරන්න ඕන. ඇත්තටම මේ වාහනේ දැකපුහම අර කලින් මතක් කරපු විදිහේ hard look එකක් නැහැ.

අපිට මේකේ look එක දිහා බලපුහම ටිකක් modern look එකක් දකින්න පුලුවන් defender model එකකට වඩා strong. ඒ වගේම generation කීපයක්ම ආවා 2016 වෙනකල්ම. මේ වාහනෙත් විවිධ විවිධ type දැක ගන්න පුලුවන්. මේ Defender එක 1st Edition වාහනයක්. Defender කියන එක කොටස් දෙකකට බෙදෙනවා චැසිස් විදිහට 90 සහ 110 කියලා. Defender model එකට ආවම ප්‍රධාන වශයෙන් එන්ජින් type වර්ග හතරක් බලා ගන්න පුලුවන්.

ඉදිරිපස පෙනුම

ඉස්සරහා head light වලින් පටන් ගත්තොත් ටිකක් oval shape එකක් වගේ light එකෙක් එක්ක කොටු හැඩේ තියෙන light දෙකක් දකින්න පුලුවන්. ඒ වගේම normal LED light බලා ගන්න පුලුවන්. මෙයිට පහළින් පොඩි Fog Light එකක් තියෙනවා බලාගන්න පුලුවන්. ඒ වගේම ඉස්සරහා bonnet එකේ අනික් Defender වල වගේම Defender කියලා ගහලා තියෙනවා. grill එක කොනට වෙන්න පොඩි Land Rover batch එකක් තියෙනවා දකින්න පුලුවන්. Grill එකට ටිකක් පහළින් front camera දකින්න පුලුවන්.

මේ වාහනේ Defender 1st Edition 110 කියන සීරිස් එකේ වාහනයක් ඒක symbolize කරලා bonnet එක උඩ matte finish එකක් එක්කම sticker එකක් අලවලා තියෙනවා. නට් එකේ වම් පැත්තට වෙන්න Defender checker plate එක දකින්න තියෙනවා. මේක පොඩි rubber plate එකක් විදිහට තමයි තියෙන්නේ. Side mirror එකෙත් cam එකක් තියෙනවා. 2nd row එකට නගින දොර ගාව කොටුවක් තියෙනවා. මේකේ purpose එක වෙලා තියෙන්නේ එතන වැහෙන්න තියෙන එක.

පිටුපස පෙනුම

පිටිපස්සට ආවම Land Rover Defender කියන එකට කොහෙත්ම සමාන කමක් නැති විදිහේ brake light දකින්න පුලුවන්. Range Rover Vogue සමාන කොටු light තියෙන ලොකු සහ පොඩි කොටු light ජෝඩු දෙකක් දකින්න පුලුවන්. පොඩි කොටු light දෙකෙන් තමයි hazard light සහ signal light පත්තු වෙන්නේ.

ඒ වගේම පිටිපස්සේ plate එකකින් attached කරලා තියෙනවා Defender 1st Edition කියලා. පිටිපස්සේ door එක soft close විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම පිටිපස්සේ spare wheel එක දකින්න පුලුවන් Defender කියලා line කරපු cover එකක් එක්ක තමයි මේක ඇවිත් තියෙන්නේ.

පිටිපස්සේ තියෙන spare wheel එකෙන් වගේම පිටිපස්සේ rows වල කට්ටිය හිටියොත් පිටිපස්ස බලාගන්න තියෙන visibility එක මදි ඒ නිසා තමයි මෙතන cam එකක් දාලා තියෙනනේ. ඒ වගේම number plate එක උඩිනුත් reverse cam එකක් දකින්න පුලුවන්.

Side එකේ පිටිපස්සට වෙන්න box එකක් එනවා. මේ box එකට 17kg බරකට storage එකක් අරන් යන්න පුලුවන් හැකියාවක් තියෙනවා. මේගොල්ලෝ හුඟක් තැන් වල Defender කියන නම පෙන්නන්න උත්සාහා කරලා තියෙනවා. Driving door එක ළඟත් මේක දකින්න පුලුවන්.

ඇතුල කොහොමද?

ඇතුලට නගිද්දීම පේනවා Defender කියලා ගහපු welcome එකක් දීලා තියෙනවා. ඇතුලට ආවම ගොඩක් highlight වෙන දෙයක් තමයි durable materials. ගොඩක් වාහන වල next generation එක විදිහට leather finish එකක් දකින්න පුලුවන්. ඇතුලෙන් දොර දක්කම කියන්න පුලුවන් පොඩ්ඩක් rough finish එක පේන්න ඇණ පවා පෙන්න තමයි හදලා තියෙන්නේ. Rubber එකත් එක්ක durable finish එකක් තියෙනවා දකින්න පුලුවන්. Steering wheel එකට ආවත් leather finish එකක් දකින්න පුලුවන්. Steering wheel එකේ දකුණු පැත්තේ සහ වම් පැත්තේ buttons ටිකක් දකින්න පුලුවන්. දකුණු පැත්තට වෙන්න speed limits දකින්න තියෙනවා. ඉස්සරහා ඉන්න passengerට USB Port එකක් ලැබිලා තියෙනවා. ඉස්සරහා seat දෙක මැද ලොකු storage compartment area එකක් තියෙනවා දකින්න පුලුවන්. ඒ වගේම ඒ මැදට වෙන්න type C port එකක් ඒ වගේම USB port එකක්, power output එකක් දීලා තියෙනවා දකින්න පුලුවන්. තව මැදට වෙන්න cup holders තියෙනවා, cool box එකක් දකින්න පුලුවන්. seat එකේ leather finish දකින්න ලැබෙන්නේ නැහැ හැබැයි durable finish දකින්න තියෙනවා. passenger ඉස්සරහා storage box එකක් තියෙනවා.

Sunroof එක

Sunroof එකේ ටිකක් ලොකු වෙනම view එකක් දකින්න පුලුවන්. Sunroof cover එකකුත් තියෙනවා. ඒ වුණාට sunroof එකෙන් පාවිච්චි කරන්න ලැබෙන්නේ බොහොම පොඩි ඉඩ ප්‍රමාණයක් විතරයි. මීට වැඩිය ඉඩක් use කරන්න තිබ්බා නම් off-road යද්දී මෙතනින් එළියට ගිහින් හොඳ view එකක් දකින්න තිබ්බා. infotainment system එක ගැන කතා කරනවා නම් 10-inch අලුත්ම infotainment system එකක් තමයි දකින්න ලැබෙන්නේ. ටිකක් චාම් look එකක් තමයි ඇවිත් තියෙන්නේ. Off-road එකට වැදගත් දේවල් දකින්න පුලුවන්. ඒ විතරක්ම නෙමෙයි, phone දෙකකට මේක connect කරන්න පුලුවන්.

Special දේවල්

මේකේ apps වල දීලා තියෙන විශේෂ දෙයක් ගැන කතා කරන්නම්. ඒ තමයි wade sensing එක. මොකද ඉස්සර අපි ගඟක යනකොට කලින් බලන්න ඕන මේ වාහනේ දාන්න පුලුවන්ද? ගිලෙයිද? කියලා. හැබැයි මේ වාහනේදී පෙන්නවා කොච්චර දුරක් වාහනේ වතුරට දාන්න පුලුවන්ද කියලා. mirrors වලට ගියාම කැලේදී උනත් අපිට වටපිටාව බලාගන්න පුලුවන්කම ලැබෙනවා. normal gear lever එකක් තමයි දකින්න ලැබෙන්න. එයිට වම් පැත්තේ control buttons දකින්න පුලුවන්. ඇතුලේ driving seat එක ලඟ මැදට වෙන්න තියෙන mirror එකේ යට knob එකක් තියෙනවා ඒක side කළාම cam එකකකින් එළිය පේනවා. 2nd row එකට නැග්ගම අනෙක් Defender seats එක්ක බලද්දී comfortable seats තමයි ලැබිලා තියෙන්නේ. මේ seat පේළිය මැද USB port දකින්න පුලුවන්, ඒ වගේම power output දෙකක් දකින්න තියෙනවා. ඒ වගේම තව Nob තුනක් දකින්න තියෙනවා. ඒ ටික Ac එකට අදාළව තමයි තියෙන්නේ. Leg room එක ගොඩක් දකින්න තියෙනවා. 3rd row එකට යනවා නම් ඒකට යන්න access ලැබෙන්නෙත් 2nd row එකෙන්මයි.

3rd row එකේ නම් leg room එකට ටිකක් ඉඩ මදි, cup holders තියෙනවා AC එන්න. 3rd row එකේ seats සික්ස්ටි ෆොර්ට්යි නමලා storage area එකක් විදිහට ගන්න පුලුවන්කම තියෙනවා. Boot space එක ඇතුලේ වම් පැත්තේ දොර ඇතුලේ තියෙන button එක press කරලා වාහනේ උස වැඩි කර ගන්න පුලුවන්.

ඉතින් මේ Defender එකට market එකේ හොඳ තරගයක් දෙන්න පුලුවන් වාහනයක් කියන එක විශේෂෙන්ම මතක් කරනවා.

Land Rover Defender 2020 ශ්‍රී ලංකාවේ මිල

ikman හි මාස 3ක මිල දත්ත වලට අනුව සාමාන්‍යය Land Rover Defender 2020 හි මිල රුපියල් 88,000,000 වේ.

Land Rover Defender Grades

Land Rover Defender

Standard

  • Terrain Response System
  • LED Headlights
  • 10-Inch Touchscreen Infotainment
  • Dual-Zone Climate Control
  • Rear-View Camera

Land Rover Defender

S

  • All-Terrain Progress Control
  • 12-Way Electric Front Seats
  • 3D Surround Camera System
  • Connected Navigation Pro

Land Rover Defender

SE

  • Electronic Air Suspension
  • Premium LED Headlights
  • Meridian Sound System
  • Adaptive Cruise Control

Land Rover Defender

HSE

  • Matrix LED Headlights
  • Sliding Panoramic Roof
  • ClearSight Rear-View Mirror
  • Driver Assist Pack

Land Rover Defender Video Review


29 May, 2023 - The Land Rover Defender is an iconic SUV that has been renowned for its off-road capabilities and rugged design. With a rich heritage dating back to the 1940s, the Defender has evolved over the years to meet modern demands while retaining its distinctive character. In this review, we will delve into the Land Rover Defender and evaluate its performance in the Sri Lankan market.

Frequently Asked Questions (FAQs)

Is the Land Rover Defender a good / reliable car?

As per our experts' review and rating, the Land Rover Defender has scored 9 out of 10. To find out more about whether the Land Rover Defender is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the maximum power and maximum torque of the Land Rover Defender?

In the Land Rover Defender, the maximum power is 300 ps and maximum torque is 41 kgm.

What is the riding capacity of the Land Rover Defender?

The riding capacity of the Land Rover Defender is 5 Seater.

What is the engine capacity of the Land Rover Defender?

The engine capacity of the Land Rover Defender is 1995 cc.

What factors should I consider when buying a used Land Rover Defender?

Here are some important factors you should consider before buying a used Land Rover Defender car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Land Rover Defender 2020 Specifications

Model
Launch Year2020
Origin CountryEngland
Body Type
Doors3
Riding Capacity5 Seater
Model Code3BA-LE62XCA
Overall Length4510 mm
Overall Width1995 mm
Overall Height1975 mm
Wheelbase2585 mm
Tread Front1700 mm
Tread Rear1685 mm
Interior Length0 mm
Interior Width0 mm
Interior Height0 mm
Weight2090 kg
Engine ModelPT204
Maximum Power300 ps
Maximum Power221 kw
Maximum Power5500 rpm
Max. Torque KGM41 kgm
Max. Torque Nm400 Nm
Max. Torque RPM2000 rpm
Engine Capacity1995 cc
Bore83
Stroke92.2
Compression Ratio0.0
Fuel Tank Capacity90 L
Min. Turning Radius5.3
Tires Size Front255/70R18 116H
Tires Size Rear255
Driving Wheel-
Land Rover Defender Carsikman logo
Land Rover Defender 90/ 300TDi 1961 for Sale

Land Rover Defender 90/ 300TDi 1961

100,000 km, Colombo
MEMBER
Rs 13,800,000
16 hours ago
Land Rover Defender 110/ 2.2/ Kahn 1990 for Sale

Land Rover Defender 110/ 2.2/ Kahn 1990

75,000 km, Colombo
MEMBER
Rs 34,500,000
18 hours ago
Land Rover Defender 1978 for Sale

Land Rover Defender 1978

150,000 km, Colombo
MEMBER
Rs 4,500,000
18 hours ago
Land Rover Defender 110 / 300 TDi 1985 for Sale

Land Rover Defender 110 / 300 TDi 1985

200,000 km, Colombo
MEMBER
Rs 19,800,000
18 hours ago
Land Rover Defender 110 FIRST EDITION 2020 for Sale

Land Rover Defender 110 FIRST EDITION 2020

30,000 km, Colombo
verified MEMBER
verified
Rs 127,500,000
2 days ago
Auto parts for Land Rover Carsikman logo
DIAMOND CUT SAWTOOTH DEFENDER ALLOY WHEEL for Sale

DIAMOND CUT SAWTOOTH DEFENDER ALLOY WHEEL

verified MEMBER
verified
Rs 250,000
10 hours ago
Range Rover Sport 2015 Head Light for Sale

Range Rover Sport 2015 Head Light

verified MEMBER
Rs 325,000
18 hours ago
Range Rover Velar Door Latch for Sale

Range Rover Velar Door Latch

MEMBER
Rs 126,000
1 day ago
Freelander 2 Face Cut for Sale

Freelander 2 Face Cut

verified MEMBER
Rs 10,000
1 day ago
Range Rover Vouge Front Door Panel LHS for Sale

Range Rover Vouge Front Door Panel LHS

verified MEMBER
verified
Rs 10,000
2 days ago
+ Post an ad on ikman