වාහනයක් හරියට රැක බලාගන්නේ කොහොමද?

28 Jun, 2023   
වාහනයක් හරියට රැක බලාගන්නේ කොහොමද?

වාහනයක ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 8ක් විතර කියලා කිව්වට, බොහෝ වෙලාවට ඊට කළිං වාහනේ කාලය නිමා වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි, නිසි පරිදි වාහනය රැක බලා නොගැනීම. එහෙනම්, වාහනයක් හරියටම රැක ගන්නෙ කොහොමද? අන්න ඒ ගැන තමයි අද අපි CarsGuide තුළින් ඔබට කියන්නෙ.

වාහනයේ tyre ගැන හොයලා බලන්න

වාහනයක වැදගත්ම සහ ආරක්ෂිතම අංගය තමයි ටයර්. වාහනයේ tyre සතියකට වරක් හෝ පරීක්ෂා කිරීම, ඔබේ safety එක තහවුරු කරගැනීමක්. අනිත් එක තමයි මුදල් ඉතිරි කරගන්න නම්, ටයර් වල පීඩනය, වාහනයේ අත්පොතේ ලැයිස්තුගත කර ඇති නිර්දේශිත පීඩන වලට ඉහළින් තබාගන්න ඕනෙ. තව දෙයක් තමයි, ඉදිරිපස සහ පසුපස ටයර් සඳහා ටයර් පීඩනය වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ වගේම වාහනයේත් safety එක සඳහා අපි recommend කරන්නෙ, පසුපස ඇක්සලයේ අවම වශයෙන් පැළඳ සිටින ටයර් භාවිතා කිරීමයි.

ආවරණය කරන්න

විශේෂයෙන්, වාහනය දිගු කාලයක් නවතා තිබෙනවා නම්, ඒක ආවරණය කරන්න ඕනෙ.
වාහනය garage එකක park කර තැබීමෙන්, වාහනය වියළිව, පිරිසිදුව සහ ආරක්‍ෂිතව තියාගන්න පුළුවන්. ඊට අමතරව අහම්බෙන් සිදුවන හානි සහ සොරකම් කිරීමේ අවධානමත් අඩු කරනවා. ඔබ garage එකක් භාවිතා කරන්නැත්නම්, ඒ වෙනුවට උසස් තත්වයේ ආවරණයක් මිලදී ගැනීම ගැන සළකා බලන්න.

බර අඩු කරන්න

වාහනයේ බර අවම මට්ටමක තියාගන්න ඔබ වග බලාගන්න ඕනෙ. මේකට කරන්න තියෙන්නෙ, වාහනයේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරන එක. Trip යනකොට එහෙම අනවශ්‍ය බර පටවන්නැතුව ඉන්න එක තමයි වඩාත් හොඳ. නමුත් හදිසි අවස්ථාවකදි අවශ්‍ය කරන දේවල් වාහනයේ තියන්න ඔබ අනිවාර්යයෙන් මතක තියාගන්න.

වාහනේ පිරිසිදුකම ගැන හිතන්න

වාහනයක පිරිසිදුකම වාහනයේ සෞඛ්‍යට වැදගත් දෙයක්. ඒ නිසා වාහනය පිරිසිදුව තබා ගැනීම නිෂ්ඵල දෙයක් නෙවෙයි. ඒක වාහනයේ ආයු කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කරනවා. නමුත් ස්වයංක්‍රීය car wash වලදි තද බුරුසු තියෙන නිසා ඒ මඟින් සිහින් සීරීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය car wash එකට දාන්න කළිං හෝදන්න ඕන බව අමතක කරන්න එපා. වාහනයේ ඇතුළත microfibre රෙද්දකින් පිරිසිදුව තබා ගැනීම සහ floor mats වල වැටී තිබෙන අපිරිසිදු හා කුඩා දේවල් ඉවත් කිරීමත් වැදගත් වෙනවා.

වාහනේ පිරිසිදු කරනවා වගේම මලකඩ වලින් තොරව තියාගන්නත් ඕනෙ. නවීන මෝටර් රථ ගොඩාක් මලකඩ – ප්‍රතිරෝධී වෙනවා. නමුත් 1990 ගණන්වල හෝ ඊට පෙර හදපු වාහනවල අංක එකේ ඝාතකයා තමයි, මලකඩ. ඒ නිසා වාහනයේ මලකඩ ලපයක් හරි දැක්කොත් ඒවා වර්ධනය වන තෙක් බලාගෙන ඉන්න එපා.

වේගය අඩු කිරීමට, ගියර් පහළට මාරු කරන්න එපා

වැඩි වේගයකින් ගමන් කරන විට, තිරිංග දාන්න ගියර් භාවිතා කළොත්, ඒක ඔබේ එන්ජිමේ ආයු කාලය කෙටි කරනවා. ඔබ ගියර් කිහිපයක් පහළට මාරු කළොත් හානිය වඩාත් නරක අතට හැරෙන්න පුළුවන්.
අනිත් එක තමයි ඔබේ පාදය clutch එක මත සහ ඔබේ අත gearstick මත තැබීමෙන් වළකින්න.

සමහර අය clutch පැඩලය මත තම පාදය තබාගෙන drive කරන්න පෙළඹෙනවා. මේ clutch කවරය සමඟ ස්පර්ශ වන clutch මුදා හැරීම, අනවශ්‍ය ඝර්ෂණයකට හේතු වෙනවා. ඒ නිසා කාලයත් සමඟම, clutch අකලට ගෙවෙන්න පුළුවන්.

මේ විදියට වාහනේට එන ගැටළු ගැන සෝදිසියෙන් හිටියෙ නැති වුණොත්, ඔබේ වාහනයේත් අකල් අවසානයක් දකින්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි කියපු විදියට ඔබේ වාහනෙත් හරියටම රැකගන්න try කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz KSP 130 2014 for Sale

Toyota Vitz KSP 130 2014

94,000 km, Colombo
MEMBER
Rs 7,450,000
1 day ago
Toyota Yaris Cross Luxury Premium 2025 for Sale

Toyota Yaris Cross Luxury Premium 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 21,400,000
1 day ago
Land Rover Range Sport 2L HSE Diesel 2018 for Sale

Land Rover Range Sport 2L HSE Diesel 2018

40,000 km, Colombo
verified MEMBER
verified
Rs 53,500,000
2 minutes ago
Toyota Harrier Premium 2016 for Sale

Toyota Harrier Premium 2016

145,000 km, Colombo
MEMBER
Rs 23,500,000
3 minutes ago
Toyota Vitz Safety 2016 for Sale

Toyota Vitz Safety 2016

130,000 km, Colombo
MEMBER
Rs 7,100,000
4 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
2 weeks ago
EVERY BRAKE LIGHT CHROME COVER for Sale

EVERY BRAKE LIGHT CHROME COVER

verified MEMBER
verified
Rs 3,800
1 minute ago
EVERY DOOR HANDLE COVER for Sale

EVERY DOOR HANDLE COVER

verified MEMBER
verified
Rs 4,250
5 minutes ago
EVERY WINDOW TRIM for Sale

EVERY WINDOW TRIM

verified MEMBER
verified
Rs 9,000
8 minutes ago
EVERY DOOR MOLDING for Sale

EVERY DOOR MOLDING

verified MEMBER
verified
Rs 9,500
12 minutes ago
+ Post an ad on ikman