Auto gearbox එක පරිස්සම් කරන්නේ කොහොමද?

08 Aug, 2024   
Auto gearbox එක පරිස්සම් කරන්නේ කොහොමද?

How to keep your automatic transmission for longer

Your gearbox is one of the most essential components to get your tires moving. Namely we can speak about manual transmission and automatic transmission. The constant chip over the shoulder of automatic drivers being pressured into a lower class by the manual drivers. However those who seek daily commutes,short drives and overall an average drive would prefer an automatic for its easier use case. A common misconception is that automatic gearboxes can’t be messed with because the components do all the work, however that is not the case. Carsguide is here to discuss these misconceptions and how to maintain your gearbox give you an extra few miles without a hassle.

A Warm up and a stretch

Your internal vehicle components to withstand high heat and pressure. All of it is designed to perform at maximum potential at an optimal heat level. The engine oils and the transmission fluid all perform at their max capacity at a relatively high heat level.So take the time to keep your car static for a while after firing it up until the components reach optimal temperature. Especially in cold countries where ECU’s are programmed to run at higher RPMs until the components reach optimal temperature.If you find yourself in a chilly location make sure to wait until your RPMs drop to usual functioning pace in best case scenario.

A transmission or a gearbox consists of multiple moving parts that work in close quarters at relatively high speeds, In order to make sure these functions operate smoothly lubricants such as transmission fluid or gearbox oil is used.It is crucial that you switch it up every 50,000km on average to prevent decaying of oil and thereby components inside your transmission.

Gently and firmly is the way to go

Whatever said and done your transmission is all moving parts. Which means its a complex system where a lot things go wrong and you don’t want to stick your hand into the list of problems so be patient while switching gears,Make sure to be at a full stop with your foot on the break before you switch the gear so your gearbox knows is informed earlier.Thereby reducing the strain by the weight of the vehicle on the gearbox.

Keep it clean

Although your gear selector is covered with a dust protector it’s never out of the question that dust is going to get inside the minute components of your mechanical components which will create unnecessary friction which will reduce the shelf life of your transmission components.

If you don’t follow these steps you’ll find your transmission slipping between gears without your action in the short run more likely than the long run.If you run on patience then you’ll find an extra bit of miles on your odometer.

වාහනයක වැදගත්ම අංගයක් තමයි, gearbox එක. කොටින්ම කිව්වොත්, ක්‍රියාකාරී gearbox එකක් නැතුව වාහනයට ගමන් කරන්න බැහැ. ඒ කියන්නේ වාහනය move කරන්න නම්, හොඳ ක්‍රියාකාරී gearbox එකක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා, වාහනයේ gearbox එක ඉහළම තත්වයක පවත්වා ගන්න බව සහතික කරන්න, gearbox එක නිසි පරිදි maintain කරන්න ඕනේ. අද අපි කතා කරන්න හිතුවේ auto gearbox එක ගැන. CarsGuide තුළින් අද ඔබට දැන ගන්න පුළුවන්, auto gearbox එකක් පරිස්සම් කරන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ කියලා.

Car එක Warm up කරන්න

Drive කරන්න කලින් වාහනය warm up කිරීමෙන් වාහනයේ auto gearbox එක smooth විදිහට ක්‍රියාත්මක වන බවට ඔබට සහතික වෙන්න පුළුවන්. අනිත් දේ තමයි හොඳින් warm වුණු car එකක අනිත් හැම components එකක්මත් හොඳ තත්වයේ පවතින බව සහතික කරනවා. වාහනය start කරන්න කලින් අඩුම තරමේ තත්පර 30ක් වාහනයේ engine එක සහ gearbox එක warm කරන එක තමයි වඩාත් හොඳ. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ, සැළකිය යුතු ලෙස සීතල කාලගුණික තත්වයක් පවතින අවස්ථා වලදී.

නිතරම oil මාරු කරන්න

Auto gearbox එක පරිස්සම් කරනකොට, gearbox එකේ oil ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ oil, engine එක සහ gearbox එකේ කොටස් සිසිල්ව තියාගන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක gearbox එකේ තියෙන හැම moving part එකක් අතරම ඝර්ෂණය අඩු කරනවා. සාමාන්‍යයෙන් හැම 50,000km කටම වරක් gearbox එකේ oil වෙනස් කරන එක වැදගත් වෙනවා.

පරිස්සමින් gear මාරු කරන්න

Auto gear transmission එකක gear මාරු කරන්න, brake තද කරලා gear shift කරන්න. එතනදි park වල ඉඳලා drive වලට යනවා නම්, brake තද කරලා, gear එක drive position එකට move කරන්න. ඊළඟට ඔබ brake එකෙන් කකුල ඉවතට ගත්තු ගමන්ම වාහනය move වෙන්න පටන් ගන්න බව ඔබට දැනෙනවා. මෙතනදි මතක තියාගන්න ඕන දේ තමයි, gear shift කරනකොට, gearbox එකට අනවශ්‍ය විදිහට strain එකක් ඇති නොවෙන විදිහට ඒක කරන එක. ඒ කියන්නේ gearbox එකට සිදුවෙන damage එක අඩු කර ගන්න නම්, මෘදු ලෙස gear මාරු කරන්න ඕනේ.

Gearbox එක clean එකේ තියාගන්න

ඔබේ auto gear වාහනයේ gearbox එක clean එකේ තියාගන්න එකට ඔබ ලොකු අවධානයක් දෙන්නේ නැතුව ඇති. හැබැයි මේ ක්‍රමය gearbox එක හොඳ තත්වයේ පවත්වා ගන්න, ගොඩක් effective ක්‍රමයක්. කාලයක් යනකොට දූවිලි සහ අපිරිසිදු සුන්බුන් joins හරහා gearbox එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම gearbox එක check කිරීම සහ clean කිරීම වැදගත් වෙනවා.

Gearbox එක හරි විදිහට පරිස්සම් කරන්න බැරි වුණොත්, වාහනය ලිස්සලා යන්න වගේම, gear මාරු කිරීමේ ගැටළු ඇති වෙන්නත් පුළුවන්. මේ හේතූන් නිසා ඔබට gearbox එක පරිස්සම් කරන්නම වෙනවා. අද අපි කියපු දේවල් follow කළොත් ඔබටත් පුළුවන්, ඔබේ auto gear වාහනයේ gearbox එක පරිස්සම් කර ගන්න. මේ tips අනිත් අය එක්ක share කර ගන්නත් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Avanza 2007 for Sale

Toyota Avanza 2007

171,000 km, Gampaha
MEMBER
Rs 5,500,000
2 minutes ago
Suzuki Wagon R FZ Hybrid 2017 for Sale

Suzuki Wagon R FZ Hybrid 2017

150,000 km, Colombo
MEMBER
Rs 6,190,000
2 weeks ago
Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012

122,000 km, Colombo
verified MEMBER
Rs 58,500,000
9 minutes ago
Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018 for Sale

Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,275,000
9 minutes ago
Toyota Premio G SUPERIOR 2011 for Sale

Toyota Premio G SUPERIOR 2011

196,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,790,000
11 minutes ago
Auto Parts for saleikman logo
Montero Sport 3D Carpet for Sale

Montero Sport 3D Carpet

verified MEMBER
Rs 25,500
1 week ago
Wagon R Seat Covers for Sale

Wagon R Seat Covers

verified MEMBER
Rs 12,500
1 week ago
15

15" 6x139.7 GT Brand New Jeep Alloy Wheel Set

verified MEMBER
verified
Rs 155,000
18 minutes ago
Premio Fog Lamp Covers for Sale

Premio Fog Lamp Covers

verified MEMBER
Rs 5,850
1 week ago
185/65-15 Good Year Japan Brand New Tyre for Sale

185/65-15 Good Year Japan Brand New Tyre

verified MEMBER
verified
Rs 32,500
22 minutes ago
+ Post an ad on ikman