Suzuki Every 2014 Review
What's on the page
The Suzuki Every is a versatile and practical mini MPV that has gained popularity in the Sri Lankan market. This compact vehicle offers a balance of functionality, fuel efficiency, and affordability, making it a desirable option for families, small businesses, and individuals seeking a reliable and spacious transportation solution. Whether you require a vehicle for daily commuting, family outings, or commercial purposes, the Suzuki Every promises to deliver a reliable and efficient driving experience with its practical design and versatile features.
Exterior Design:
The Suzuki Every presents a compact and practical appearance. Its boxy shape maximizes interior space, while also contributing to its utilitarian charm. The overall design is clean and straightforward, with smooth lines and minimalistic detailing. While it may not be the most eye-catching or stylish vehicle on the road, the Suzuki Every simplicity and functionality make it well-suited for its intended purpose.
Interior Design:
The Suzuki Every boasts a functional and well-designed interior that prioritizes practicality and user-friendly features. Despite its compact size, the interior space is efficiently utilized to provide ample room for both the driver and passengers. The seats are comfortable and supportive, with adequate cushioning for extended journeys. The dashboard layout is straightforward, with easily accessible controls and a clear instrument cluster that provides essential information to the driver.
Performance:
The Suzuki Every is equipped with a reliable and fuel-efficient engine, typically a 660cc gasoline engine, which offers adequate power for urban driving and light load transportation. The compact dimensions of the vehicle contribute to its agility and maneuverability, making it well-suited for navigating crowded city streets and tight parking spaces. While it may not offer high-speed performance or exceptional acceleration, the Suzuki Every delivers satisfactory performance for its intended purpose.
Ride Quality:
The Suzuki Every provides a comfortable and smooth ride, with a well-tuned suspension system that effectively absorbs bumps and road imperfections. The seating arrangement allows for ample legroom and headroom, ensuring a pleasant experience for both the driver and passengers. The compact size of the vehicle enhances its maneuverability and ease of handling, making it suitable for urban driving conditions.
Safety and Technology:
The Suzuki Every prioritizes safety with features such as dual front airbags, an anti-lock braking system (ABS), and a central locking system. While it may not offer the advanced safety technologies found in larger and more expensive vehicles, the Suzuki Every provides basic safety features to enhance occupant protection. In terms of technology, higher-grade variants may include power windows, power mirrors, keyless entry, and fog lamps, adding convenience and functionality to the driving experience.
Suzuki Every Pros
- Compact size and maneuverability
- Fuel-efficient engine
- Comfortable seating with ample legroom and headroom
- Practical and versatile design
- Affordable price point
Suzuki Every Cons
- Limited power and acceleration
- Basic safety features compared to larger vehicles
- Relatively simple interior and technology offerings
Van එකක් ගන්නවද? Car එකක් ගන්නවද? දැන් වැඩිය ඒ ගැන හිතන්න ඕනේ නැහැ. මොකද පවුලේ වැඩි පිරිසක් එකට ගමන් ගන්න පුළුවන් වාහනයක් ගන්න එක තමයි සුදුසුම. එකට ගැලපෙන වාහනයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක Van එකක් වගේම Car එක කියන දෙකේම එකතුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
ජපානයේ නිෂ්පාදිත Suzuki සමාගමට අයත් Suzuki Every රථය ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. මේ වාහනයේ විශේෂත්වය තමයි business එකට වගේම පවුලේ ගමන් බිමන් වලටත් භාවිතා කරන්න පුළුවන් පොඩි Van කියලා හඳුන්වන වාහනයක් වීම. ඒ වගේම තමයි මේ වාහනේ 8 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බඩු ගොඩක් පටවන් යන්නත් හැකියාව තියෙන වාහනයක්.
Suzuki Every රථය පෙනුම ගැන මොකද හිතෙන්නේ?
පිටතින් ඉදලා බැලුවොත් මේ වාහනයේ දක්නට ලැබෙන්නේ boxy හැඩයක්. ඒ වගේම තමයි car size එකේ උපරිම size එක තමයි මේක. ඒ වගේම තමා මේකේ dark glass වගේම sliding doors තමයි තිබෙන්නේ. ඒ වගේම වහනය ඉදිරිපස කුඩා අලංකාර horizontal chrome grill එකක් සමඟ විශාල ප්‍රමාණයේ headlamps දැකගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි large air intake එකක් වගේම fog lamps පවා මේ වාහනයේ දැකගන්න ලැබෙනවා. මේ වාහනය සතුව 12-inch steel wheels එකක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි higher trims වලට භාවිතා කරන්න පුළුවන් alloy wheels දැකගන්න පුළුවන්.
Suzuki Every වාහනයක ඇතුල කොයි වගේ ද?
Dashboard එක door board එක වගේ හැම දෙයක්ම හදලා තියෙන්නේ rough turf එකට සුදුසු hard plastic වලින්. up holder වගේම air vent එක ඉදිරියෙන් පිහිටලා තියෙන නිසා වාහනයේ AC එකෙන් බිම Cool කර ගන්නත් පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි dashboard එක පුරාම storage components විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. මේ විතරක් නෙමෙයි Van එකේ ඉදිරිපසින්ම ඉහළට වෙන්න විශාල රාක්කයක්ද නිර්මාණය කරලා තියෙනවා.
මීට අමතරව වාහනයේ ඉදිරිපස පිහිටා ඇති seats car එකක වගේ ගොඩක් comfortable නැති වුණත්, ගමන් කරන කෙනාට අපහසුවක් නැතුව ගමන් කරන්න පුළුවන්. උස Sheets පිහිටා ඇති අතර අපහසුවක් නොදැනෙන පරිදි ගමන් කිරීමට ඉඩ පහසු ඇති legroom එකක් තියෙනවා.
Car එකක් එක්ක සසදලා බැලුවම මේකේ bonnet එක තරමක් කුඩායි. නමුත් වාහනය හැසිර වීමට පහසු ආකාරයෙන් එය නිර්මාණය කර තිබෙනවා දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වාහනයේ තියෙන හොඳම විශේෂත්වය තමයි වාහනයේ පිටුපස seatts අපට කැමති පරිදි නවන්න සහ දිග අරින්න පුළුවන් වීම. මේ හේතුවෙන් ගමන් කිරීමට වගේම Cabin එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වාහනය පිටුපස තියෙන seats නවලා සම්පුර්ණ flat floor එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගොඩක් හොඳ luggage space එකක් වගේම ගොඩක් හොඳ loading height එකකුත් මේ වහනයට තියෙනවා. මීට අමතරව සාමාන්‍ය car එකක එන අනෙක් options ඔක්කොම වගේ මේ වාහනයට ලැබෙනවා.
මේ වාහනයෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඔබ දැනගෙන හිටියද?
Suzuki Every රථයට Auto, Manual, AGS එහෙම නැත්තම් Semi Auto කියන options තුනෙන්ම ලබා ගන්න පුළුවන්. හැබැයි බහුලව භාවිතා කරන්නේ AGS එහෙම නැත්තම් Semi Auto කියන category එක. මේක Clutch and Shifting Auto වැඩකරන Manual Transmission එකක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේක Auto Shift වෙනකොට වාහනයේ ගමන් කරන අය හෝ භාණ්ඩ නැත්නම් ටිකක් ගැස්සෙන ගතියක් තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි කඳු වල සහ බෑවුම් සහිත තැන් වල ගමන් කරද්දී, වාහනය පස්සට යන එක වැළැක්වීමේ හැකියාවක් මේ වාහනය සතුව පවතිනවා. Suzuki Every රථයේ Engine එක ගත්තොත් ගොඩාක් වාහන වල දක්නට ලැබෙන DOHC 12 valves engine එකක් තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේකේ engine displacement එක 658 cc වගේම fuel type එක වෙන්නේ petrol. මීට අමතරව engine power එකේ අගය වෙන්නේ 48 horsepower @ 5700 RPM.
ඒ විතරක් නෙමෙයි 120-140 km/h වේගයකින් මේ වාහනය පදවන්න ඔයාට අවස්තාව ලැබෙනවා. ඒ වගේම තමයි 15-16 km/l fuel efficiency එකක්ද මේකෙන් ලැබෙනවා. Trim levels එක ගත්තොත් JP, JP Turbo, සහ JP Turbo Limited කියන වර්ග 3ම මේකේ දැකගන්න පුළුවන්. Base Trim JP මූලික අංගයන් සහ මූලික එන්ජින් ක්‍රියාකාරීත්වයෙන් සමන්විත වනවා. එමෙන්ම Turbo Trim මඟින් අමතර විශේෂාංග, වැඩිදියුණු කළ එන්ජින් ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ driving dynamics වලින් සමන්විත වනවා.
Van එකක් වගේම car එකක් කියන දෙකම ඔලුවේ තියාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට ගැලපෙනම වාහනය තමයි Suzuki Every කියන්නේ. පිටතින් බැලුවම මධ්‍යස්ත පෙනුමක් තිබ්බත් ගොඩාක් අය තමන්ට ලැබෙන පහසුව සහ ප්‍රයෝජනය ගැන හිතලා මේ වාහනය ගන්න පෙළඹෙනවා. එකෙන් තේරෙන එකම දේ තමයි Suzuki Every කියන්නේ ගන්න ගානට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වාහනයක් කියලා. එහෙනම් හිතලා බලන්න ඔබට car එකක් ගන්නවද එහෙමත් නැත්තන් Suzuki Every එකක් ගන්නවද කියලා. එහෙනම් තවත් ලිපියකින් මේ වගේ තවත් වාහනයකට වතගොත සමඟින් හමුවෙමු.
Suzuki Every Grades
Suzuki Every
DX
- ABS System
- Dual Front Airbags
- Central Locking System
Suzuki Every
DX Join
- Electric Windows
- Keyless Entry
- Rear Wiper and Defogger
Suzuki Every
PC
- Power WIndows
- Power Mirrors
- Alloy Wheels
- Fog Lamps
Suzuki Every Photo Gallery
Frequently Asked Questions (FAQs)
Is the Suzuki Every a good / reliable car?
What is the maximum power and maximum torque of the Suzuki Every?
What is the riding capacity of the Suzuki Every?
What is the engine capacity of the Suzuki Every?
What factors should I consider when buying a used Suzuki Every?
- Price / budget & financing
- Vehicle maintenance history & reputation
- Pre-purchase inspection & test drive
- Ownership and vehicle title
- Insurance
- Lifestyle compatibility
Suzuki Every 2014 Specifications
Model | Suzuki Every |
Launch Year | 2014 |
Origin Country | Japan |
Body Type | Vans |
Doors | 5 |
Riding Capacity | 4 Seater |
Car Type | MPV |
Model Code | EBD-DA64V |
Overall Length | 3395 mm |
Overall Width | 1475 mm |
Overall Height | 1790 mm |
Wheelbase | 2400 mm |
Tread Front | 1300 mm |
Tread Rear | 1290 mm |
Interior Length | 0 mm |
Interior Width | 0 mm |
Interior Height | 0 mm |
Weight | 870 kg |
Engine Model | K6A |
Maximum Power | 49 ps |
Maximum Power | 36 kw |
Maximum Power | 5800 rpm |
Max. Torque KGM | 6 kgm |
Max. Torque Nm | 62 Nm |
Max. Torque RPM | 4000 rpm |
Engine Capacity | 658 cc |
Bore | 68 |
Stroke | 60.4 |
Compression Ratio | 10.5 |
Fuel Tank Capacity | 40 L |
Min. Turning Radius | 4.1 |
Tires Size Front | 145R12-6PR LT |
Tires Size Rear | 145 |
Driving Wheel | FR |