Mitsubishi Montero 2015 Review

31 May, 2023
Mitsubishi Montero 2015 Review

The Mitsubishi Montero is a renowned mid-size SUV that has gained popularity in the Sri Lankan market due to its ruggedness, versatility, and off-road capabilities. In this review, we will closely examine the Mitsubishi Montero and evaluate its performance, design, features, and overall appeal in the Sri Lankan context.

Exterior Design:

The Mitsubishi Montero boasts a bold and muscular exterior design that exudes a strong presence on the road. Its large size, high ground clearance, and rugged body styling hint at its off-road capabilities. The Montero features a distinctive front grille, aggressive headlights, and sculpted body lines that give it a commanding and sporty appearance.

Interior Design:

The Montero, you’ll find a well-designed and spacious cabin. The SUV offers comfortable seating for up to seven passengers, with ample legroom and headroom. The materials used in the interior are of good quality, enhancing the overall feel of refinement. The dashboard layout is intuitive, and the controls are within easy reach of the driver. The Montero provides a comfortable and commanding driving position, allowing for excellent visibility on and off the road.

Performance:

The Mitsubishi Montero is equipped with a powerful engine that delivers strong performance, whether you’re driving on the highway or venturing off-road. The SUV’s four-wheel drive system, coupled with advanced off-road technologies like hill descent control and terrain selection modes, enables it to conquer challenging terrains with ease. The Montero’s suspension system provides a comfortable ride on both smooth roads and rough surfaces, ensuring a pleasant driving experience for both the driver and passengers.

Ride Quality:

The Mitsubishi Montero offers a comfortable and composed ride, thanks to its well-tuned suspension and generous ground clearance. The SUV’s off-road prowess doesn’t compromise its on-road performance, as it maintains stability and composure even on uneven surfaces. The Montero’s sound insulation effectively minimizes road and engine noise, creating a serene and enjoyable driving experience in Sri Lanka.

Safety and Technology:

Safety is a top priority in the Mitsubishi Montero, which comes equipped with a range of advanced safety features. These may include a rearview camera, adaptive cruise control, forward collision mitigation, and lane departure warning, depending on the grade. The SUV’s technology features may include a touchscreen infotainment system, Bluetooth connectivity, and a premium sound system, providing entertainment and connectivity options during journeys.

Mitsubishi Montero Pros Mitsubishi Montero Pros

  • Impressive off-road capabilities and ruggedness
  • Spacious and comfortable cabin for long journeys
  • Powerful engine performance for both on-road and off-road driving
  • Advanced safety features available in newer models
  • Generous cargo space for transporting luggage and equipment

Mitsubishi Montero Cons Mitsubishi Montero Cons

  • Relatively high fuel consumption, especially for city driving
  • Large size may make it challenging to maneuver in tight spaces
  • Less advanced safety features in older models
  • Large dimensions may make it challenging to maneuver in tight spaces
  • High-end features are limited to higher grades

Expert's Opinion

8.2

Out of 10

The Mitsubishi Montero is an ideal choice for Sri Lankan drivers seeking a rugged and versatile SUV capable of conquering challenging terrains. With its spacious cabin, advanced safety features, and strong off-road capabilities, it offers a reliable and comfortable driving experience. However, potential buyers should consider its higher price, fuel economy, and availability of service centers.

Mitsubishi Montero කියන්නේ ගිනස් වාර්තා පොතට එකතු වුණ වාහනයක්. Pajero Mitsubishi මෝටර්ස් Dhaka රැලියේ මෝටර් කාර් අංශයේ වැඩිම ජයග්‍රහණ රැසක් දිනා ගෙන ගිනස් වාර්තා අතරට එකතු වෙන්න Mitsubishi Montero වාහනයට පුලුවන් වුණා. අද අපි CarsGuide තුළින් කතා කරන්න සූදානම් වෙන්නේ Mitsubishi Montero කියන category එක යටතේ ආව අවසාන වාහන ගැන. ඒ තමයි Mitsubishi Montero Sport.

මොකක්ද මතක් වෙන්නේ

වෙළඳපොලේ ඇති ඉහළම මධ්‍යම ප්‍රමාණයේ SUV ගැන හිතද්දි Toyota Fortuner හැර තව එක වාහනයක ගැන මතක් වෙනවා. ඒ තමයි මම කලින් කිව්වා Mitsubishi Montero Sport වාහනය. Chevy Trailblazer සහ Toyota Fortuner කියන වාහන දෙක ළඟින් යන්න තමයි මේ Mitsubishi Montero Sport වාහනය හදලා තියෙන්නේ.

පිටත හැඩ

මේ වාහනේ අයිති වෙන්නේ Mitsubishi 3rd Generation එකට. අලුත් විදිහේ facelift එකක් එක්ක තමයි මේ වාහනේ එන්නේ. L200 චැසි එක හා සමානයි Mitsubishi Montero Sport වාහනේ චැසි එකත්. මේ Montero එකේ කලින් design වලට වඩා ආක්‍රමණශීලී design දකින්න පුලුවන්. Pre-facelift මාදිලියේ විශාල දියුණුවක් විදිහට තමයි මේක පෙන්නේ. මෙම මාදිලියේ පෙනුම දැනටමත් වසර කිහිපයකට පරණ වුනත්, මෙම සැලසුම තවමත් ඉහළ මට්ටමේ තියෙනවා. Front Grill එක ගැන ඕන, 2Pec Shell එකක් දැක ගන්න පුලුවන්.ඒක Mitsubishi Montero Sport එකට විශේෂයි. ඒ දෙක මැද Mitsubishi Logo එක දැක ගන්න පුලුවන්.

ඒ වගේම headlamp ගැන කියනවා නම් high beam එකට halogen lamp එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම project වෙන lamp එකක් තමයි low beam එකට පාවිච්චි කරලා තියෙන්නේ. Signal Lamp එක Side එකට වෙන්න තමයි තියෙන්නේ. ටිකක් පහළට වෙන්න fog lamps දකින්න පුලුවන්.

Mitsubishi Montero Sport වාහනයේ side view එක ගැන කියනවා නම් alloy wheels ගැන මුලින්ම කියන්නම්. Chrome finish එකක් තියෙන original alloy wheel එකක් තමයි මේ වාහනේට එන්නේ අඟල් 16ක alloy wheel එකක් තමයි දැක ගන්න පුලුවන් වෙන්නේ. suspensions system එක ගැන කියනවා නම් coil spring suspensions තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම මේක torsion bar එකක් එක්ක තමයි එන්නේ. එකට හේතුව තමයි ability එක. ඉතින් ඒ විදිහේ suspensive system එකක් තමයි දැක ගන්න ලැබෙන්නේ . පිටිපස්සේ පෙනුම ගැන කියනවා නම්, මුලින්ම අපිට දැක ගන්න පුලුවන් Montero Sport කියලා mention කරලා තියෙනවා. tail light දෙකක් තියෙනවා. පිටිපස්සේ මැදට වෙන්න Mitsubishi Logo එකක් තියෙනවා. තව පළට යද්දී bump bar එකක් දකින්න පුලුවන්. ඒ bar එක උඩ Parking Sensors තියෙනවා. පහළින්ම බලා ගන්න පුලුවන් reverse light එක.

වාහනේ ඇතුල

වාහනයේ ඇතුල ගැන කතා කරනවා නම් door එක ගැන මුලින්ම කියන්නම්. Door handle එක වට වෙලා තියෙන්නේ Teek Look එකක් තියෙන Brown Colour ප්ලාස්ටික් Finishing එකකින්. ඒ වගේම තමයි all auto option එක, shutter lock, shutter controls කියන ටික තියෙනවා. විශේෂම දේ තමයි door එකේම speaker එකක් තියෙනවා. ඒ වගේම door bin එකෙක් බෝතලයක් දාන්නත් පුලුවන්, ඇත්තට තරමක හොඳ ඉඩක් තියෙනවා කියන්න පුලුවන්.

ඒ වගේම door එක පහළ light එකක් තියෙනවා. physical key එක පාවිච්චි කරලා තමයි මේ වාහනේ start කරන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහට AC එක තියෙනවා, එතකොට AC control, mirror control එක ඇතුලේ තියෙනවා. steering wheel එක ගැන කියනවා නම් multi-functional steering wheel එකක්, ඒ වගේම steering wheel එකේ වම් පැත්තේ තියෙනවා media control කරන්න පුලුවන් button set එකක්. සාමාන්‍ය ජපන් වාහන වල එන විදිහට levers දෙක තියෙනවා.

දකුණු පැත්තේ light control levers එක සහ වම් පැත්තේ wiper control levers තියෙනවා. Classic විදිහට gauge cluster එක දකින්න තියෙන්නේ, මැද තියෙනවා speedometer එක, වම් පැත්තේ RTM meter එක, දකුණු පැත්තේ තියෙනවා fuel Limit එක. Display එක පැත්තට ගියාම, මැදට වෙන්න තමයි display එක තියෙන්නේ, touchscreen එකක් නෙමෙයි තියෙන්නේ,මුලින්ම ආපු වාහන වල තියෙන විදිහටම තමයි මේක තවම තියෙන්නෙත්.

මේ display එකේ buttons තියෙනවා. උදාහරණයක් විදිහට outside temperature එක පෙන්නන සහ speed එක පෙන්නන buttons තියෙනවා.මේ වගේ details ගොඩක් මේ buttons වලින් display කරනවා. ඊට පහළින් AC control unit එක තියෙනවා. තව ටිකක් පහළට වෙන්න MP3 player ,sun visors තියෙනවා, mirror එකක් එක්ක තමයි sun visors ඇවිත් තියෙන්නේ. Seats ගැන කියනවා නම් high quality fabric upholstery කරලා තියෙන seats දැක ගන්න පුලුවන්. Seats පේලි තුනක් තියෙනවා, ඒ වගේම පිටිපස්සේ තියෙන seats පේලි දෙකම නමලා storage එක හදා ගන්න පුලුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ.

වාහනේ දිග පළල

Mitsubishi Montero Sport වාහනේ දිග පළල ගැන කතා කරනවා නම් දිග අඟල් 184.8ක් වගේ තියෙනවා. ඒ වගේම අඟල් 71 පළල දකින්න පුලුවන්. මේ විදිහට තමයි dimensions ගැන කියන්න තියෙන්නේ. ඊළඟට යනවා side mirror එකට retractable mirror කියන option එක ඇවිත් තියෙනවා.

එන්ජින් එකේ තත්වය

Mitsubishi Montero Sport හි 2.5L එන්ජින් එකක් තමයි පාවිච්චි වෙන්නේ. Montero Sport වාහනේ එන්ජින් එකේ 178 hp සහ 430 Nm power එකක් තියෙනවා. Intercooler Turbo Charge එන්ජින් එකක් තමයි මේකේ දැක ගන්න පුලුවන් වෙන්නේ. ලංකාවේ දැක ගන්න ලැබෙන්නේ 2.4L turbodiesel එන්ජින් එක. ඉන්ධන සම්බන්ධව real consumption එක ගැන කියනවා නම් 6 – 8 අතර තමයි තියෙන්නේ. ඒ වගේම highway එකේ නම් 10 කට වගේ තෙල් කරනවා.

ඩීසල් එන්ජින් එකක් තමයි සාමාන්‍ය විදිහට දකින්න පුලුවන්, ඒ වගේම මේ වෙද්දී පෙට්‍රල් එන්ජින් තියෙන වාහනත් නිෂ්පාදනය කරලා තියෙනවා. break horsepower එක 175ක power එකක් මේ එන්ජින් එකේ තියෙනවා.

Off road යන්න කැමති ඔයාට best option එකක් විදිහට Mitsubishi Montero Sport වාහනේ ගන්න පුලුවන්.

Mitsubishi Montero Grades

Mitsubishi Montero

GLX

  • Keyless Entry
  • Automatic Climate Control
  • Rearview Camera
  • 7-inch Touchscreen Infotainment System

Mitsubishi Montero

GLS

  • Smart Key
  • Leather Seats
  • Power-Adjustable Driver's Seat
  • Rockford Acoustic Design Premium Sound System

Mitsubishi Montero

GLS Premium

  • Multi-Around Monitor
  • Power Sunroof
  • Adaptive Cruise Control
  • Forward Collision Mitigation
  • Lane Departure Warning

Frequently Asked Questions (FAQs)

Is the Mitsubishi Montero a good / reliable car?

As per our experts' review and rating, the Mitsubishi Montero has scored 8.2 out of 10. To find out more about whether the Mitsubishi Montero is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Mitsubishi Montero?

The price range of the Mitsubishi Montero in Sri Lanka is LKR 19.0 Mn to 27.5 Mn. To compare prices of the Mitsubishi Montero, based on the condition, mileage and year of manufacture, check out the Mitsubishi Montero listings on ikman for sale.

What factors should I consider when buying a used Mitsubishi Montero?

Here are some important factors you should consider before buying a used Mitsubishi Montero car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility
Mitsubishi Montero Carsikman logo
Mitsubishi Montero 2001 for Sale

Mitsubishi Montero 2001

170,000 km, Anuradhapura
MEMBER
Rs 12,100,000
1 month ago
Mitsubishi Montero 2015 for Sale

Mitsubishi Montero 2015

134,000 km, Gampaha
verified MEMBER
verified
Rs 29,800,000
8 hours ago
Mitsubishi Montero GLS 2015 for Sale

Mitsubishi Montero GLS 2015

89,000 km, Gampaha
verified MEMBER
verified
Rs 36,350,000
9 hours ago
Mitsubishi Montero 1ST OWNER 2015 for Sale

Mitsubishi Montero 1ST OWNER 2015

110,000 km, Colombo
verified MEMBER
verified
Rs 28,550,000
13 hours ago
Mitsubishi Montero sport 2012 for Sale

Mitsubishi Montero sport 2012

142,000 km, Colombo
verified MEMBER
verified
Rs 16,975,000
1 day ago
Auto parts for Mitsubishi Carsikman logo
Mitsubishi Canter (wide Face) Lorry Cabin for Sale

Mitsubishi Canter (wide Face) Lorry Cabin

verified MEMBER
Rs 860,000
1 week ago
IO Air Flow Sensor for Sale

IO Air Flow Sensor

verified MEMBER
verified
Rs 18,000
6 hours ago
Mitsubishi Lancer CK1 Back Cut for Sale

Mitsubishi Lancer CK1 Back Cut

verified MEMBER
Rs 375,000
8 hours ago
Mitsubishi Pajero Intercooler Tail Lamp for Sale

Mitsubishi Pajero Intercooler Tail Lamp

verified MEMBER
Rs 28,000
8 hours ago
+ Post an ad on ikman