ඉක්මනින්ම වාහනයේ රෝදයක් මාරු කරමු

08 Dec, 2023   
ඉක්මනින්ම වාහනයේ රෝදයක් මාරු කරමු

ඔයා නිතරම වාහනය drive කරන කෙනෙක් ද? මේකට උත්තරේ නැහැ නම් ඔයා ගොඩක් වෙලාවට වාහනය ගැන වැඩිය දැනගන්න අවශ්‍යතාවයක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම ටයර් එකක මාරු කරන එක ගැන. හැබැයි ඔයා වාහනයක් තියෙනවා වුණත් නැතිවුණත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි වාහනයක ටයර් එකක් මාරු කරන්නේ කොහොමද කියන එක. මොකද මේක ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක්. අපි වාහනයක යද්දී අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ මේ වාහනයේ ටයර් තුළ. අද CarsGuide තුළින් අපි කතා කරන්නේ ඔයාට එදිනෙදා වාහනය පාවිච්චි කරද්දී වාහනයේ ටයර් punch එකක් වුණාම ඔයා විසින්ම කොහොමද අලුත් ටයර් එකක් replace කරගන්නේ කියලා.

ටයර් එකක් මාරු කරන්න අවශ්‍යම දේවල්

වාහනයේ owner Manual book
Lug යතුර
Spare ටයර්
Jack එක
මෙන්න මේ දේවල් ඔයා ටයර් එකක් change කරනවා නම් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඕනේ.

ආරක්ෂිත ස්ථානයක් සොයාගන්න

ඔයාගේ වාහනයේ ටයර් punch එකක් කියලා ඔයාට වැටහුන ගමන්ම ඔයා කරන්න ඕනේ ආරක්ෂිතව වාහනයෙන් බහින එක. ඔයා එක පාරටම වාහනය නතර කළොත් පාරේ යන අනිත් වාහන වලට බාධා වෙන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔයාට අනිත් අයට අනතුරක් වෙන්න පුළුවන් හැකියාවත් වැඩියි. ඉතින් ඒ නිසා වාහනය නවත්තන්න පුළුවන් ආරක්‍ෂිත ස්ථානයක් හොයාගන්න ඕනේ. ඒ වගේම ඔයා වාහනය නවත්තනකොට ඔයාගේ වාහනයයි පාරයි අතර ප්‍රමාණවත් තරම් ආරක්‍ෂිත ඉඩක් තියාගන්න.
Parking lights on කරන්න

ටයර් punch එකක් ගිය ගමන්ම ගොඩක් අය කරන්නේ වාහනය එක පාරට නවත්තන එක. හැබැයි ඔයා දැනගන්න ඕනේ වාහනය නවත්තුවට පස්සේ parking lights on කරන්න. මොකද වාහනයේ parking lights on කළාම අනිත් වාහන වලට ඔයා අනතුරු ඇඟවීමක් කරනවා. ඉතින් ඒකෙන් ඔයාට ආරක්ෂිතව ටයර් එක මාරු කරගන්නත් පුළුවන්. අනිත් රියදුරන් අමාරුවේ වැටෙන එකත් නවතිනවා.

Hand brake

හදිසි කරදරයක් වුණාම ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි මේ Hand brake එක. ඒ නිසාම වාහනය නැවත්තුවට පස්සේ වාහනයෙන් බහින්න කලින් ඔයා hand brake එක අඳින්න අමතක කරන්න එපා. Hand brake එක highest position එකේම තියන් වාහනය park කරගන්න ඔයා මතක තියාගන්න. මේ මඟින් ඔයා ටයර් එක මාරු කරද්දී වාහනය එක තැනක තියෙන බව සහතික වෙනවා.

Wheel wedges check කරන්න

ඔයාගේ ආරක්ෂාවට හොඳ ටයර් පිටුපස ඇති wheel wedges ගැනත් සැළකිලිමත් වෙන්න. මොකද ඒවා ඔයාට ප්‍රයෝජනවත් වෙනවා inclined road වල drive කරද්දී.

Wheel covers අයින් කරන්න

ගොඩක් වාහන වල ටයර් cover කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයා ටයර් එක වෙනස් කරන්න කළින් මේවා අයින් කරගන්න ඕනේ. Wheel covers ආරක්ෂිතව අයින් කරගන්න විදිහ ගැන ඔයාට owners Manual book එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්.

Lug nuts බාගෙට ලිහිල් කරන්න

ඔයා jack එකකින් වාහනය ඔසවන්නට කලින් lug nuts ලිහිල් කරන්න ඕනේ බාගයක් විතරයි. මොකද මුලින්ම car එක ඔසවන්න ගියොත් ටයර් එක කැරකෙනවා. Lug nuts ලිහිල් කරගන්න lug wrench එක යොදා ගන්න. ඒ වගේම wrench එකේ නිවැරදි ප්‍රමාණයේ පැත්ත භාවිතා කරන්න මතක තියාගන්න.

Jack එක ගැන

වාහනයේ ටයර් ගලවන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ වාහනයේ jack point එක හොයාගන්න එක. ඔයා jack එක සම්බන්ධ කරන්න ඕනේ හරියටම jack point එකට. ඊට පස්සේ jacking point එක යට wooden boards තියාගන්න. ඊළඟට jack එක jacking point එකට connect කරලා ටයර් එක අතරයි බිමයි කුඩා පරතරයක් තිබෙන සේ වාහනය ඔසව ගන්න ඕනේ.

Lug nuts සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න

ඊළඟට ඔයා කරන්න ඕනේ යතුරක් ආධාරයෙන් සියළුම lug nuts ඉවත් කරගන්න එක. මේ nuts ප්‍රමාණයට වඩා සවි වෙලා නම් mechanic කෙනෙක් ගේ සහය ලබා ගන්න.

අලුත් ටයර් එක replace කරන්න

ඊළගට ඔයා කරන්න ඕනේ අලුත් ටයර් එක replace කරගන්න එක. ඉතින් මේක කරන්න කලින් ඔයා පරණ ටයර් එක ගලවලා අයින් කරගන්න ඕනේ.

Lug nuts සහ wheel covers replace කරන්න

ටයර් එකක් replace කිරීමේ අවසාන පියවර තමයි මේක. Lug nuts බාගයක් screws කරගෙන වාහනය පහත් කරගන්න ඕනේ. ඊට පස්සේ jack එක ඉවත් කරගන්න. ඊට පස්සේ ටයර් එක තදින් බිමට ස්පර්ශ වුණාට පස්සේ wooden boards අයින් කරලා lug nuts screws කරගෙන wheel cover එක replace කරගන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ nuts තද කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඔයා ඊට වැඩිය තද කළොත් වෙන්නේ වාහනය drive කරද්දී රත් වෙලා ලෝහමය කොටස් ප්‍රසාරණය වෙලා ගොඩක් තදින් සවි වෙන එක.

ඔන්න ඔය විදිහට තමයි ඉක්මනින්ම වාහනයේ ටයර් එකක් මාරු කරගන්නේ. දැන් ඔයාටත් පුළුවන් ආරක්‍ෂිත විදිහට ඔයාගේ ටයර් එකත් මාරු කරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Peugeot 5008 GT Line 2019 for Sale

Peugeot 5008 GT Line 2019

110,000 km, Colombo
MEMBER
Rs 19,000,000
3 weeks ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
4 hours ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
4 hours ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
4 hours ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
4 hours ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
8 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
8 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
9 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
9 hours ago
+ Post an ad on ikman