ඔබ ඉන්න ප්‍රදේශය අනුව වාහනය පරිස්සම් කරගන්න tips

04 Oct, 2023   
ඔබ ඉන්න ප්‍රදේශය අනුව වාහනය පරිස්සම් කරගන්න tips

වාහනය ගත්තු මුල් දවස් මතකද? පොඩි සීරිමක්වත් වෙන්න දුන්නේ නැහැනේ. හැබැයි ඉතින් ඔය පරිස්සම දිගටම තියෙන්න ඕනේ. ඔබ කොහේ ගියත්, මොන ප්‍රදේශයක හිටියත් වාහනය පරිස්සම් කර ගන්න. එතකොට කිසිම ලෙඩක් නැතුව ඔබේ වාහනයත් ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් CarsGuide අපි අද ඔබට කියන්නේ, ඉන්න ප්‍රදේශය අනුව වාහනය පරිස්සම් කර ගන්න tips ගැන.

Windshield clean කරන්න

ඔබ මොන වගේ ප්‍රදේශයක හිටියත්, වාහනයේ windshield අපිරිසිදු වෙන්න පුළුවන්. මේ විදිහට අපිරිසිදු වුණු windshield නිසා drive කරනකොට, මාර්ගය පිළිබඳව තියෙන ඔබේ view එක unclear වෙලා, අනතුරක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබ අනිවාර්යයෙන්ම වාහනයේ windshield clean කරන්න ඕනේ.

Tyre pressure එක check කරන්න

වාහනයේ tyre pressure එක ගැන අනිවාර්යයෙන්ම ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. Temperature එක fluctuates වෙන හැම වෙලාවෙම tyre pressure එක වෙනස් වෙනවා. ඉතින් ඔබට පුළුවන්, gas fill-up කරන හැම වෙලාවකම tyre pressure එක check කරලා, නියමිත පරිදි tyre එකේ හුළං ප්‍රමාණය පවත්වා ගන්න.

Oil level එක check කරන්න

Motor oil, වාහනයේ performance එක සඳහා අත්‍යාවශ්‍යයි. මේකෙ වැදගත්ම කාර්යය තමයි, engine එකේ තියෙන සියලුම moving parts lubricate කරන එක. ඒ නිසා engine එකට ප්‍රමාණවත් oil level එකක් නොතිබුණොත්, ඔබේ වාහනය kaput වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම වාහනයේ ප්‍රමාණවත් oil level එකක් තියෙන බව සහතික කරන්න, නිතරම oil level එක check කර ගන්න.

Car එක wash කරන්න

මේක තමයි ඔබ ඉන්න ඕනම ප්‍රදේශයකදී වාහනය පරිස්සම් කර ගන්න පුළුවන් ලේසිම tip එක. මෙතනදි වාහනයේ exterior එක වගේම interior එකත් clean කරන්න ඕනේ. ඉතින් ඔබ මොන ප්‍රදේශයක හිටියත් මතක ඇතුව නියමිත කාලයට car එක wash කරන්න.

Transmission fluid check කරන්න

Automatic gearbox එකක් සහිත ගොඩක් අලුත් models වල fluid cylinder එකේ cap එක seal කරලා තියෙනවා. ඔබ ළඟ තියෙන්නේ, එහෙම වාහනයක් නෙවෙයි නම්, engine එක warme වෙලා, drive කරනකොට fluid level එක check කරන්න. මෙතනදි break-fluid reservoir එකේ සහ power-steering pump එකේ level එක එකපාර හොයාගන්න ඕනේ. කොතනක හරි leak එකක් තියෙනවා නම්, repair කරන්න. ඒ වගේම level එක අඩු නම්, fill කරන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔබත් ඔබේ වාහනය පරිස්සම් කර ගන්න ඕනේ. මොන ප්‍රදේශයක හිටියත්, අපි අද කියපු tips ඔබත් try කරනවා නම්, කිසිම සැකයක් නැතුව ඔබේ වාහනයත් අනිවාර්යයෙන් පරිස්සම් කර ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Voxy 2014 for Sale

Toyota Voxy 2014

139,000 km, Matara
MEMBER
Rs 18,500,000
2 weeks ago
Suzuki Alto 2002 for Sale

Suzuki Alto 2002

90,000 km, Colombo
verified MEMBER
Rs 3,495,000
1 week ago
BMW 520d GT MSPORT 2015 for Sale

BMW 520d GT MSPORT 2015

39,000 km, Colombo
MEMBER
Rs 26,800,000
3 weeks ago
Mercedes Benz E200 2016 for Sale

Mercedes Benz E200 2016

87,000 km, Puttalam
MEMBER
Rs 31,000,000
1 month ago
Perodua Viva Elite AMIZHR 2011 for Sale

Perodua Viva Elite AMIZHR 2011

205,000 km, Kurunegala
MEMBER
Rs 4,300,000
1 hour ago
Auto Parts for saleikman logo
Toyota Vitz Winker Mirror Light for Sale

Toyota Vitz Winker Mirror Light

verified MEMBER
verified
Rs 1,500
32 minutes ago
Toyota Aqua Mirror Winker Light Lamp for Sale

Toyota Aqua Mirror Winker Light Lamp

verified MEMBER
verified
Rs 1,500
32 minutes ago
Toyota Led Day Time Running Light Fog Lamps for Sale

Toyota Led Day Time Running Light Fog Lamps

verified MEMBER
verified
Rs 21,000
32 minutes ago
Honda Fit Gp1 Halogen Fog Lamp Set for Sale

Honda Fit Gp1 Halogen Fog Lamp Set

verified MEMBER
verified
Rs 19,000
32 minutes ago
+ Post an ad on ikman