Toyota Hiace KDH 2016 Review
What's on the page
The Toyota Hiace KDH is a versatile van that has gained immense popularity in the Sri Lankan market. Known for its reliability, durability, and practicality, the Hiace KDH is a preferred choice for various purposes, including transportation of passengers and goods. In this review, we’ll explore the features and performance of the Toyota Hiace KDH and its suitability for the Sri Lankan market.
Exterior Design:
The Toyota Hiace KDH features a practical and functional exterior design. While it may not be the most visually striking van, it is built with durability and functionality in mind. The Hiace KDH has a boxy shape, allowing for maximum interior space utilization. The large sliding doors facilitate easy entry and exit for passengers, while the rear doors provide convenient access to the cargo area.
Interior Design:
The Hiace KDH, you’ll find a spacious cabin that prioritizes passenger comfort and practicality. The seats are designed to provide adequate support during long journeys, ensuring a pleasant experience for passengers. The cabin layout is thoughtfully organized, with easily accessible controls and storage compartments for added convenience. The rear cargo area offers ample space for transporting goods and luggage.
Performance:
The Toyota Hiace KDH is equipped with a reliable and efficient engine, delivering satisfactory performance for its intended purpose. While not designed for high-speed driving, the Hiace KDH provides sufficient power and acceleration for city and highway driving. The responsive handling and maneuverability make it easy to navigate through traffic and tight spaces.
Ride Quality:
The Hiace KDH offers a comfortable ride quality, especially considering its role as a commercial van. The suspension system is well-tuned to absorb road imperfections and provide a smooth driving experience. While the van may exhibit some body roll due to its tall and boxy design, it remains stable and composed on Sri Lanka’s diverse road surfaces.
Safety and Technology:
The Hiace KDH is equipped with essential features to ensure the well-being of occupants. Anti-lock braking system (ABS) helps maintain stability during braking, while airbags provide protection in the event of a collision. However, it’s important to note that the Hiace KDH may have varying safety features depending on the specific grade and optional extras.
Toyota Hiace KDH Pros
- Spacious and versatile interior, suitable for various purposes.
- Reliable and durable construction, built to withstand demanding conditions.
- Adequate seating capacity for passengers or ample cargo space for goods.
- Responsive handling and maneuverability for urban driving.
- Toyota's reputation for reliability and after-sales support.
Toyota Hiace KDH Cons
- Limited availability of certain grades or configurations in the Sri Lankan market.
- Higher price compared to some competitors in the van segment.
- Fuel economy may be average, especially considering the size and weight of the vehicle.
- Limited standard safety features, with additional safety options available at extra cost.
අද අපි CarsGuide වෙතින් කතා කරන්න හදන්නේ Toyota Hiace KDH කියන අමුතුම වාහනය ගැනයි.මේ වෙනකොට Toyota Hiace KDH වාහනය ලංකාව තුළ trend එකක් වෙලා තියෙනවා. ලංකාවේ අපේ කොල්ලෝ ගොඩක් දෙනෙක්ගේ හීනයක් සහ පිස්සුවක් වෙලා තියෙනවා Toyota Hiace KDH කියන වාහනය.ඒ වගේම තමයි මේ වාහනයට full all rounder කෙනෙක් විදියට හඳුන්වල දෙන්න පුළුවන්.
සම්මතයෙන් පිට ගිය crazy look එකක්
ඔයාලා දන්නවා අද අපි කතා කරන්නේ Toyota Hiace Dark Prime KDH එකක් ගැන කියලා.හැබැයි Toyota Hiace KDH H200 කියන වාහනය ඒ dark prime එකෙන් එලියට ගිහින් තියෙනවා. Toyota Hiace KDH වාහනයට main light එකත් එක්ක dual scoop lights හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහ wide grill එකක් අපට බලාගන්න බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන bonnet එක සාමාන්‍ය size එකට වඩා ටිකක් ලොකුවට තියෙන bonnet එකක් තමයි අපට බලාගන්න පුළුවන් වෙන්නේ.
අනිත් දේ තමයි Toyota Hiace KDH එකේ ලොකු fog lights දෙකක් සමග fully functional LED lights අපට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපිට කැමති විදියට customize කරගැනීමේ හැකියාවත් තියෙනවා. front spoiler එකක් විදියට ක්‍රියා කරන තවත් artificial exterior modification එකක් බලාගන්නත් පුළුවන්. ඒ වගේම වාහනේ ඉස්සරහ සහ පිටිපස්ස 15 inch wheel බලාගන්න පුළුවන් වගේම side view එකේදී වාහනේට windows ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකේ තියෙන්නේ full glass panel එකක්.
Engine එක
Bonnet එකක් තිබ්බත් අපිට Toyota Hiace KDH එකේ engine එක නම් බලාගන්න හම්බෙන්නේ නැහැ. මේ vehicle එකේ engine එක අපිට බලාගන්න පුලුවන් වෙන්නේ වාහනය ඇතුළේ ඉස්සරහ තියෙන passenger seat එකකට පහළින්. ඉතින් ඒ නිසා Toyota Hiace KDH එකේ බොනට් එක open කළාම අපිට බලාගන්න පුලුවන් reservoirs සහ tanks විතරයි. නමුත් engine එක run කරන්න අවශ්‍ය වෙන cooling systems වගේ අනිත් හැමදේම බොනට් එක ඇතුළේ තමයි තියෙන්නේ. Toyota Hiace KDH එකේ engine ධාරිතාවය 2.8 liters වෙනවා.මේකේ තියෙන්නේ ඩීසල් 2500Cc turbo engine එකක්.
ගමනකදී සුපිරි පහසුකම් අත් විදින්න
Toyota Hiace KDH වාහනේ පහසුකම් අතින් ඉතාමත් හොද මට්ටමක තියෙනවා.Driverට උනත් හොද legroom එකක් සහ හොද headroom එකක් ලැබෙනවා.ඒ වගේම පිටිපස්සේ seat වලත් හොද comfortable එකක් තියෙනවා. Toyota Hiace KDH වාහනය 7ක් වගේ පිරිසකට trip එකක් වගේ යනවනම් පහසුවෙන්ම යන්න පුළුවන් සුපිරිම වන්ඩියක් කියල කියන්න පුළුවන්.ඒ වගේම dual AC තියන වාහනයක්. ඒ වගේම TV screen එකකත් මේකට ලැබිල තියෙනවා. මේකේ තියෙන seats සේරම move කරගැනීමේ හැකියාව තියෙනවා.
ඔයා Toyota Hiace KDH එකෙන් බලාපොරොත්තුවෙන්නේ full comfortable එකක්ද,එහෙමත් නැත්තන් සැප කියන දේ අදාලම නැතුව උපරිම වැඩ ප්‍රමාණයක් වාහනයෙන් ගන්නවද කියන එක මේ වාහනයට කිසිම අදාළත්වයක් නැහැ .මොකද මේ වාහනය ඒ හැමදේකටම ඔරොත්තුදෙන full all rounder කෙනෙක් විදියට තමයි Toyota සමාගමෙන් හදල තියෙන්නේ.
Toyota Hiace KDH Grades
Toyota Hiace KDH
200 DX
- Power Steering
- Power Window
- Air Condition
- Central Locking
- Dual Airbags
- ABS System
Toyota Hiace KDH
201 GL
- Anti Lock Braking System
- Dual Airbags
- Power Steering
Toyota Hiace KDH
221 GL
- ABS System
- Manual Air Condition
- Dual Air Bags
Toyota Hiace KDH
223B GL
- Smart Key System
- Power Sliding Door
- Rear Cooler
- Central Locking
Toyota Hiace KDH Photo Gallery
Frequently Asked Questions (FAQs)
Is the Toyota Hiace a good / reliable car?
What is the price of the Toyota Hiace?
What factors should I consider when buying a used Toyota Hiace?
- Price / budget & financing
- Vehicle maintenance history & reputation
- Pre-purchase inspection & test drive
- Ownership and vehicle title
- Insurance
- Lifestyle compatibility