Nissan Leaf 2014 Review

30 May, 2023
Nissan Leaf 2014 Review

The Nissan Leaf 2014 is an all-electric compact hatchback that gained popularity as an eco-friendly transportation option. In this review, we’ll closely examine the Nissan Leaf 2014 and evaluate its performance and suitability for various needs.

Exterior Design:

The Nissan Leaf 2014 features a modern and aerodynamic exterior design. Its sleek lines and distinctive front grille give it a unique appearance. The compact size and integrated features contribute to its overall efficiency. LED headlights and taillights provide enhanced visibility and add a touch of sophistication to the exterior.

Interior Design:

The Nissan Leaf 2014 offers a comfortable and well-designed cabin considering its compact hatchback nature. The use of quality materials and modern styling create a pleasant environment for both the driver and passengers. The layout is intuitive, with accessible controls and a user-friendly infotainment system. The Leaf provides adequate seating space and cargo capacity suitable for everyday use.

Performance:

The Nissan Leaf 2014 is powered by an electric motor, delivering instant torque and smooth acceleration. It offers a quiet and refined driving experience. The Leaf’s battery technology provides a respectable driving range on a single charge, making it suitable for daily commuting and urban driving. The regenerative braking system maximizes efficiency and range.

Ride Quality:

The Nissan Leaf 2014 provides a comfortable and composed ride quality for a compact hatchback. Its suspension is well-tuned to absorb bumps and uneven road surfaces effectively, ensuring a smooth journey for occupants. The electric power steering offers precise handling and maneuverability, making it easy to navigate through city streets and tight parking spaces.

Safety and Technology:

The Nissan Leaf 2014 is equipped with a range of safety features. Standard features may include automatic emergency braking and a rearview monitor. Higher-grade variants offer additional safety technologies such as blind-spot warning and intelligent around view monitor, enhancing overall safety and convenience. The Leaf also incorporates advanced connectivity options, including NissanConnect EV with navigation and services, Apple CarPlay, and Android Auto compatibility.

Nissan Leaf Pros Nissan Leaf Pros

  • Zero-emission electric vehicle, environmentally friendly.
  • Quiet and smooth driving experience.
  • Comfortable cabin with modern design and user-friendly features.
  • Impressive safety features and advanced technology.
  • Decent driving range for everyday use.

Nissan Leaf Cons Nissan Leaf Cons

  • Limited charging infrastructure in some areas.
  • May have a higher upfront cost compared to traditional internal combustion engine vehicles.
  • Longer charging times compared to refueling with gasoline.
  • Not suitable for long-distance travel without frequent charging stops.

Expert's Opinion

6.7

Out of 10

The Nissan Leaf 2014 is a compelling option for environmentally conscious drivers seeking a practical and efficient electric hatchback. While it may have limitations such as charging infrastructure and longer charging times, the Leaf offers a sustainable driving experience. Its stylish design, comfortable interior, and advanced safety features make it an attractive choice in the compact car segment, contributing to a greener future.

Nissan LEAF කියලා කියන්නේ electric vehicle (EV) එකක්. 2011 වසරේ සිට Market එකේ තියෙන වාහනයක් තමයි මේක. ඒ වගේම තමයි මේ Motor Vehicle එකට Gas අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ වාහනයේ තියෙන විශේෂත්වය තමයි මේ වාහනයට අවශ්‍ය Energy එක ලබා ගන්නේ Front Wheels සමඟ ඇති Electric Motor එකෙන්. ඒ වගේම තමයි Nissan LEAF එකට තියෙන්නේ Large Lithium-ion Battery එකක්. ඉතින් අපි අද CarsGuide වෙතින් කතා කරන්නේ මේ වාහනය භාවිතා කරන එක ඇත්තටම ඔබට වාසිදායකද? නැද්ද ? කියලා.

පිටතින් බලද්දී Nissan LEAF එක ගැන හිතෙන්නේ මොනවද?

Nissan කියන Brand එක අපිට හුරු පුරුදු වුණාට Update වුණ Nissan LEAF කියන වාහනය නම් පාරේ වැඩිපුර දකින්න ලැබෙන වාහනයක් නෙමෙයි. මේ වාහනය Second Generation එකේ වාහනයක්. මේ වාහනයේ Style එක ගත්තොත් කලින් Generation එකට වඩා ලොකු පිම්මක් පැනලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ Design එක හැමෝගෙම කැමති වෙන විදියේ Eye Catching Design එකක්.

ඒ වගේම තමයි මේ වාහනයට සවි කරලා තියෙන්නේ Halogen Headlights. මීට අමතරව LED Lights පවා මෙහිදී භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම තමයි බලූ බැල්මට මේ වාහනයට තියෙන්නේ Elegant Luxury Look එකක්. මේ හින්දම Nissan වාහන වල හැඩය ගැන මිනිස්සුන්ගේ හිතේ තිබ්බ අදහස වෙනස් කරන්නත් මේ වාහනයට හැකියාව ලැබිලා තියෙනවා.

මීට අමතරව කලින් Nissan එක්ක බලද්දී මේ වාහනයට ලැබිලා තියෙන්නේ ටිකක් පිම්බිච්ච Look එකක්. ඒ විතරක් නෙමෙයි මේකේ දක්නට ලැබෙන්නේ 17 Inch Wheels. ඒ අවිතරක් නෙමෙයි වාහනයේ Doors සෑහෙන දුරකට විවෘත වෙන නිසා වාහනයට ඇතුල්වීම සහ පිටවීම ඉතාමත් පහසු වෙනවා. හැබැයි සමහර වාහන වගේ Sensors වලින් නෙමෙයි Buttons වලින් තමයි මේ Doors වැඩ කරන්නේ.

වාහනය ඇතුලේ ඉන්න කෙනෙක් ලබන අත්දැකීම මොන වගේද ?

Car එක Start කරපු ගමන්ම Modern Car එකක Feeling එක අපිට ලැබෙනවා. මේක Start කරද්දී ලොකු ශබ්ධයක් එන්නේ නැති එක විශේෂත්වයක්. ඒ විතරක් නෙමෙයි Door Handles, Power Meters වගේම Power Windows මෙහිදී දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සෑහෙන්න ලොකු Cabin Space එකකුත් මෙහි තිබෙනවා.

ඒ වගේම මේ වාහනයේ තව ප්‍රධාන Options කිහිපයක් දැක ගන්න පුළුවන්.Seat Heats බලාගන්න පුලුවන් විදියට Heats Package මේ වාහනයේ තියෙනවා.වාහනය Charge කර ගන්න අවශ්‍ය දේවල් වගේම Safety Options වලට දෙන දේවලුත් මෙහි ඔබට දැකගන්න ලැබෙනවා.ඒ වගේම මේ වාහනයට Eco Button එකක් පවා ලබාදීලා තිබෙනවා.

මෙහි තියෙන Display Screen එකෙන් අනෙක් වාහන වලට වඩා වෙනස්, මේ වාහනයට වැදගත් වෙන Information ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙහි Parking Sensors On OFF කර ගන්න හැකියාවක් පවා ලබාදීලා තිබෙනවා. Electric Car එකකට අදාළ සියලුම විශේෂාංග මේකේ බලා ගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේකේ Touch Buttons බලා ගන්න බැහැ ඒ වෙනුවට තියෙන්නේ Normal Analog Buttons.

මේ වාහනයේ Performance කොහොමද?

Battery electric vehicle එකෙක් විදියට තමයි මේ වාහනය අපිට හමුවන්නේ. අද අපි කතා කරන වාහනය ZE1 වාහනයක් වීම විශේෂත්වයක්. මේ Generation එක 2018 ඉදලා 2023 වෙනකන් බලාගන්න පුළුවන්. ZE1 වලට එනකොට මේ වාහනයේ තියෙන Technology එකේ ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වාහනයේ 365 KM වගේ Range එකක් තියෙනවා.

ඒ වගේම තමයි මේකේ තියෙන Electric Motor එක110 kW (148 hp) වගේ වෙනවා. Transmission එක ගත්තොත් 1-speed fixed gear ratio 8.193:1 එකක් තමයි තියෙන්නේ. Battery එක ගැන කතා කළොත් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමයි 40 kWh lithium-ion battery [87] සහ 62 kWh lithium-ion battery . මේ වාහනයේ තියෙන Plug-in charging අගය වෙන්නේ 6.6 kW (6.0 kW output). ඒ අනුව මේ වාහනයේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ Electric Power එක මත Depend වෙලා.

මේ වාහනයේ Engine එකක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ PDM System එකක් හෙවත් Power Delivery Model එකක්. අපි Drive කරන වේගෙටම යන්න පුළුවන් විදියට තමයි මේ වාහන වල Technology එක Develop වෙලා තියෙන්නේ. මේ නිසා අනෙක් වාහන වලට වගේ මේ වාහනයට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ හේතුවෙන් 145 KM වගේ Top Speed එකක් මේ වාහනයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වාහනයේ නිපදවෙන බලය Generate වෙලා යන්නේ Front Wheels වලට වීමත් විශේෂත්වයක්. ඒ වගේම තමයි මේ වාහනයේ දක්නට ලැබෙන්නේ Gear එකක් විතරයි. මේ නිසා Gear මාරු කරන නැතුව පහසුවෙන් වාහනය Drive කරන්න ඔබට අවස්ථාව හිමිවෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ වාහනයේ තියෙන e-Pedal System එක හරහා Break එක පාගන්නේ නැතුවම ඔබට වාහනය නතර කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වාහනයේ තියෙන එක Pedal එකක් Use කරලා Accelerator එකට දෙන Power එක අඩු කරන ගමන් වාහනේ Battery එක Charge කරන්නත් අවස්ථාව හිමිවෙනවා. මේ වාහනයේ ජනප්‍රියත්වය රදා පවතින ප්‍රධාන හේතුවන් ලෙසත් මේ හේතුව හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 6ත් 10ත් අතර කාලයක් ඇතුලත මේ වාහනය Charge කරන්න අවස්ථාව ලැබෙනවා.

Nissan LEAF අපිව ආරක්ෂා කරන විදිය ගැන ඔබ දන්නවාද ?

Nissan LEAF එකේ Safety Rating එක ගත්තොත් 5 Stars Rating එකක් තමයි මේකට හිමිවෙලා තියෙන්නේ. අනතුරකදී ආකර්ෂා වීම සඳහා වාහනයට Airbags භාවිතා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන High-voltage System එක automatically Disconnects වීමද සිදුවෙනවා. ඒ වගේම තමා මෙහි ඇත්තේ Shielded Battery Pack එකක්.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ අනතුරකට ලක්වීමෙන් පසු වාහනය ගිණිගෙන ඇති අවස්ථා ඉතාමත් අවම වීමයි. තවද අනතුරු ඇඟවීමේ ශබ්ධ සංඥා මඟින් අනතුරු ඇගවීම් සිදුකරන සංඥා පද්ධතියක්ද මෙම වාහනයට ඇතුලත් වෙනවා. මේ වාහනයෙන් ලොකු මුදලක් ඉතුරු කරගන්න වගේම, අපිට තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි මේ වාහනය අනෙක් වාහන එක්ක බලද්දී ලොකු Advantages එකක් තියෙනවා. එකට හේතුව තමයි Economic Crisis එකට ගැලපෙන වාහනයක් වීම. ඒ වගේම තමයි බොහෝම පහසුවෙන් අපේ වැඩ කටයුතු ටික කර ගන්න පහසුවෙන විදියට හදලා තියෙන, තිබ්බ LEAF එකට වඩා Updated LEAF එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

Nissan Leaf Grades

Nissan Leaf

X Grade

  • Automatic Emergency Braking
  • E-Pedal
  • Intelligent Trace Control
  • RearView Monitor

Nissan Leaf

SV Grade

  • NissanConnect EV with Navigation and Services
  • Apple CarPlay
  • Android Auto
  • Intelligent Cruise Control

Nissan Leaf

SL Grade

  • Bose Premium Audio System
  • Leather-Appointed Seats
  • Intelligent Around View Monitor
  • Blind Spot Warning

Frequently Asked Questions (FAQs)

Is the Nissan Leaf a good / reliable car?

As per our experts' review and rating, the Nissan Leaf has scored 6.7 out of 10. To find out more about whether the Nissan Leaf is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Nissan Leaf?

The price range of the Nissan Leaf in Sri Lanka is LKR 2.4 Mn to 4.5 Mn. To compare prices of the Nissan Leaf, based on the condition, mileage and year of manufacture, check out the Nissan Leaf listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Nissan Leaf?

In the Nissan Leaf, the maximum power is 0 ps and maximum torque is 0 kgm.

What is the riding capacity of the Nissan Leaf?

The riding capacity of the Nissan Leaf is 5 Seater.

What is the engine capacity of the Nissan Leaf?

The engine capacity of the Nissan Leaf is 0 cc.

What factors should I consider when buying a used Nissan Leaf?

Here are some important factors you should consider before buying a used Nissan Leaf car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Nissan Leaf 2014 Specifications

Model
Launch Year2014
Origin CountryJapan
Body Type
Doors5
Riding Capacity5 Seater
Car Type
Model CodeZAA-AZE0
Overall Length4445 mm
Overall Width1770 mm
Overall Height1550 mm
Wheelbase2700 mm
Tread Front1540 mm
Tread Rear1535 mm
Interior Length2080 mm
Interior Width1460 mm
Interior Height1185 mm
Weight1440 kg
Engine Model-
Maximum Power0 ps
Maximum Power0 kw
Maximum Power0 rpm
Max. Torque KGM0 kgm
Max. Torque Nm0 Nm
Max. Torque RPM0 rpm
Engine Capacity0 cc
Bore0
Stroke0.0
Compression Ratio0.0
Fuel Tank Capacity0 L
Min. Turning Radius5.2
Tires Size Front205/55R16
Tires Size Rear205
Driving WheelFF
Nissan Leaf Carsikman logo
Nissan Leaf Tekna 2018 for Sale

Nissan Leaf Tekna 2018

43,000 km, Colombo
MEMBER
Rs 13,500,000
7 hours ago
Nissan Leaf 2014 for Sale

Nissan Leaf 2014

94,000 km, Gampaha
MEMBER
Rs 4,400,000
2 weeks ago
Nissan Leaf 2013 for Sale

Nissan Leaf 2013

72,800 km, Colombo
MEMBER
Rs 4,450,000
1 day ago
Nissan Leaf AZE0 2016 for Sale

Nissan Leaf AZE0 2016

96,000 km, Colombo
MEMBER
Rs 7,650,000
6 days ago
Nissan Leaf ZEO 2012 for Sale

Nissan Leaf ZEO 2012

103,000 km, Puttalam
MEMBER
Rs 7,200,000
6 days ago
Auto parts for Nissan Carsikman logo
Nissan 17” Japan Alloy Wheels for Sale

Nissan 17” Japan Alloy Wheels

verified MEMBER
Rs 95,000
5 hours ago
Nissan FB14 Nickel Shell for Sale

Nissan FB14 Nickel Shell

verified MEMBER
verified
Rs 8,500
10 hours ago
Nissan X Trail T31 Front Wiper Arm for Sale

Nissan X Trail T31 Front Wiper Arm

verified MEMBER
verified
Rs 7,500
12 hours ago
Nissan Sunny N16 Dashboard Airbag for Sale

Nissan Sunny N16 Dashboard Airbag

verified MEMBER
verified
Rs 18,000
12 hours ago
+ Post an ad on ikman